Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සීත රටක දෙසැම්බරය

සුන්දර දෙසැම්බර් මාසයේ ගොඩක් යුරොපීය රටවල් වලටනම් ටිකක් කටුක කාලයක් මොකද මේ කාලයේ එයාලට අධික සීතලක් තියන නිසා එත් බලන්නකෝ ලස්සන. මේ ලස්සන පින්තූර ටික ගත්තේ එළකිරියේ තිබිලා

Folder Lock එකක් සාදාගන්නේ මෙහෙමයි

කොහොමද , යළුවනේ මම අද ඔයලට කියල දෙන්න යන්නේ වැදගත් දෙයක් ඔයල දන්නවනේ මේකෙ වැදගත්කම , හරි එහෙනම් වැඩේ පටන්ගමු . පළමු පියවර :- Notepad එක Open කරගන්න කෝ . දෙවන පියවර :- පහළ තියෙන Code එක Copy කරගන්න . ඊට පස්සේ YOUR PASSWORD HERE තියෙන තැන ඔයට කැමති Password එකක් දාගන්න . cls @ECHO OFF title Folder…

ලයිට්පීක්-අධිවේගී තොරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී!

ලයිට්පීක් අධිවේගී තෙරතුරු හුවමාරු ක්‍රමයක් එළි දකී! පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරුවට දැනට යොදා ගන්නේ තඹ කම්බි හෙවත් තඹ සන්නායක කොටස්ය. එහෙත් ඒ වෙනුවට ප්‍රකාශ තන්තු හෙවත් (Optical Cables) යොදා ගත හැකි ක්‍රමයක් ඉන්ටෙල් (Intel) සමාගම සොයා ගෙන තිබේ. ඒ නව තාක්ෂණය නම් කොට තිබෙන්නේ ‘ ලයිට්පීක්…

ඉන්දියන් ලුනු

ගිනි රස්නෙට පිච්චීගෙන මහ වැස්ස්ට කුණු වීගෙන කරගහගෙන රෑ ජාමේට අරන් ගියපු ලූනු සැරට උනපු කඳුළු හූරාගෙන සොච්චමකට යවාපන් හංගලා තඩිම තඩි ලුනු ගෙඩිවල ගැහෙන රතු ලේ තවරලා

DOTA 2 : ප්‍රවේශය [ 3 පාඩම ]

අද ලියන්න බලාපොරොත්තු වෙන්නේ ගේම් එකට ආධුනිකයන්ට , සරල hero කෙනක් ගෙන් ගේම් එකට ප්‍රවේශ වෙන හැටි. ගේම් එක දැනට heroes ලා 109 දෙනක් ඉන්නවා. ඒක නිසා මුලින් ඉතා සරල, ලේසි hero කෙනක් ගෙන් ගේම් සෙල්ලම් කරන්නේ කොහොමද කියලා මන් කියලා දෙන්නම්. මන් හිතනවා ඔයාලා ගේම් එකේ training එක ඉවර කරන්න ඇති කියලා. ඒ…

Online මතය විමසන poll එකක් හදන හැටි

ජනාධිපතිවරණය නිසා කට්ටිය එක එක විධිහට මතය විමසනවා.FB එකේ තියනවා 1 හෝ 2 comment කරන්න.ඊට වඩා ලස්සනට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්. මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න. මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share…

සතුටින් ඉන්න

ලංවන්නට දහසකුත් හේතු තිබියදී , දුරස් වන්නට හේතු සොයනා , ඔබට , තවත් හේතු අනවශ්‍යයි... "ඇයි" කියලද ඇහුවේ?? ඔබේ වෙහෙස දැකලා, මටම දුක හිතිලා, ඔබෙ සතුට වෙනුවෙන්, මම ඔබව ඈත්කළා.... දැන් සතුටින් ඉන්න....

පිටකොටුවේ අසිරිය..

ඔන්න ඉතින් කාලෙකට පස්සේ බ්ලොග් ජිවිතය අලුතින්ම මං පටන්ගත්තා අද ඉදන්.. මුහුණු පොතේ ආර්ට් ගැලරි කාණ්ඩායම විසින් සංවිධානය කරපු විථි ඡායාරුපකරණ ක්ෂේත්‍ර චාරිකාවට මමත් සහභාගි වුනා පසු ගියදා. ඉතින් කස්ටියත් එක්ක අලුත්ම අත්දැකිමට මුහුණ දුන්නා මම. ෆොටො ටොල්ක් 4 න් පස්සේ මේ වගේ අත්දැකිමකට මුහුණ දුන් පළවෙනි…

DOTA 2 : Map එක ගැන [ 2 පාඩම ]

මෙහෙදී මම Dota 2 Map එක ගැන මුලික කරුණු කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් dota 2 map එකේ දළ අදහස ගන්න පහල රූපය බලන්න. මෙහිදී කොළ පාටින් පෙන්වන්නේ Radiant කණ්ඩායම හා රතු පාටින් Dire කණ්ඩායම නියජෝනය කරයි. මේ දෙකෙන් එකකට තමයි ඔයා සෙල්ලම් කරන්නේ. එක් පාර්ශවයක් ජයග්‍රහණය කරන්න නම් අදාළ ප්‍රති…

DOTA 2 : මූලික හැඳින්වීම [ 1 වෙනි පාඩම ]

මන් මෙච්චර කාලෙකට play කරලා තියන හොඳම ගේම් එක මොකද්ද කියලා ඇහුවොත්? ඒකට උත්තරේ තමයි dota 2. ගොඩක් අය ගේම් එකක ප්‍රමතිය මනින්නේ එකේ ග්‍රැපික්ස් වලින්. ඇත්තටම ඒවා නම් ප්‍රථමික මිනුම් දඬු. මට අනුව නම් ගේම් එකක ප්‍රම්තිය මනින්නේ ගේම් එකෙන් අපිට ලැබෙන තෘප්තියයි, කොච්චර අපේ හැකියාවන් ගේම් එක තුල භාවිතා…