ක්රිස්මස් දුපත කියන්නේ ඔස්ට්රේලියාවට අයත් පුංචි දුපතක් මේ දූපතේ ජනග්රහනය මිනිසුන් 2100ක් වගේ. සුන්දර දෙසැම්බර් මාසේ මේ දුපතේ ඉන්න අයටනම් ටික දවසක් ගෙවල් දොරවල් වහගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ. ඒ මොකද දන්නවද? මේ දූපතේ අපුරු දෙයක් දෙසැම්බර් මාසේ සිද්දවෙනවා මේ දුපතේ ඉන්නවා රතුපාට කකුළුවෝ වර්ගයක්…
ඔබ අප කවුරුත් දන්නා මෙම gadgets ඉතා ප්රයෝජනවත් කුඩා ක්රමලේඛ නැතිනම් කුඩා වැඩසටහන් ලෙස හැදින්විය හැකිය. මේවා පරිශිලකයින් නිතර භාවිතා කරන උපාංග හෝ පද්ධතියේ අවශ්ය තොරතුරු ඉක්මණින් පහසුවෙන් ලබාගැනීමට හැකි කදිම වැඩසටහන් කිහිපයක් ලෙස දැක්විය හැකියි. නමුත් අවාසනාවකට මෙම වැඩසටහන් තුළින් ඔබගේ දත්ත වල…
මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු විසිපහකුත් වෙන්න එනවා. ඒ අවුරුදු විසිපහ පුරාම මොහොතින් මොහොතට හැම හැඩතලයක්ම වෙනස් වෙලා. ජීවත්වෙන්න තියෙනවා නම් ඉදිරි කාලේ ඒ හැඩතල මොන විදියට වෙනස් වෙයිද කියන්න දන්නේ නැහැ. එත් මේ අවුරුදු විසිපහ ඇතුලේ ඉගෙන ගත්ත එකම දේ සදාතනික සතුටක් නැහැ කියන එක. සදාතනික දුකක් නැහැ කියලා…
ඔත්තෝම්බර් මස 10 වන දින සිට අප පාසලේ නව විදුහල්පති තුමා වශයෙන් කීර්ති මහේන්ද්ර මහතා රාජකාරි කටයුතු ආරමිභ කලා.එතුමා මෙම පාසලේම නියෝජ්ය විදුහල්පති තුමා වශයෙන් වසර පහක පමණ කාල සීමාවක් කටයුතු කරන ලද අතර එතුමාගේ නව පත්වීම වෙනුවෙන් අප පාසලේ සියලුම දෙනා සුභාසිංශණ පලකරයි.
අප විද්යාලයේ සේවය කරණු ලබන මහානාම ගුරු මහත්මා සමස්ථ ලංකා ගුරුවරුන්ගේ ක්රිඩා තරඟාවලියේ ධාවන තරග ඉසව් වලින් රන් පදක්කම් එකක්,රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ජයග්රහණය කිරීමෙන් අප විද්යාලයට කීර්තියක් ලබා දීමට සමත් වී ඇත.ඔහු මෙම තරඟාවලියේදි අවු 40-45 වයස් කාණ්ඩය යටතේ තරඟ වැදි අතර මෙම තරඟාවලිය…
HIV-AIDS වලකමු - දැනුවත් වෙමු - Buzzradio.lk #lka by Buzzradio Sri Lanka on Mixcloud ලෝකයේ පලමු වැනි ඒඩ්ස් රෝගියා හඳුනාගත්තේ 1981 දෙසැම්බර් මාසේ 01 වනදා ඒ දවස සිහිකරන්න ලෝක ඒඩ්ස් නිවාරණ දිනය එදිනට යෙදී තිබෙනවා. ලොව පුරා බොහෝ අය රතු පැහැ රිබන් පටියක් ආදරයේ හා රැකවරණයේ සංඛේතය ලෙස ඒ දවසට පළඳිනවා.…
ඇත්තටම අතරින් පතර නැත්තමි එහෙන් මෙහෙන් හිතට ඇතුල් වෙන ගොඩක් හැඟිම් වලට නමක් දෙන්න බෑ ලස්සන දේවල්, දකින, දැනෙන, නැත්තම් රසවිඳන, ආස කරන හුඟක් වෙලාවට අකමැති දේවල් ඒත් අපි එක හැඟිමකට නමක් දිලා බෞස්තීම කරලා ඒ වෙනුවෙන් උපන් දිනෙකුත් සමරනවා ඇත්තට ඇයි ඒ දවස් ගණන් මාස ගනන් කොච්චරක් නම් කල්පනා කලත් ඒ ඇයි…
Following is a method to sync a folder (which is not in OneDrive local) with OneDrive online in windows 7. mklink /J “C:\Users\ \OneDrive\ ” “C:\ ” Ex. mklink /J “C:\Users\user\OneDrive\Documents\Developer” “C:\Users\user\Documents\Developer”
සිංහල නවකතා මාලාවක් විදිහට තියෙන පොත් ගොඩක් අඩුයි. ප්රසිද්ධම කතා මාලාව තමයි මාර්ටින් වික්රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතා මාලාව. තව ගුණදාස අමරසේකරගෙ "ගමනක මුල" ඉඳල "ගමනක අඟ" කියන පොත් 8ක විතර කතා මාලාවක් තියෙනව. ජයසේන ජයකොඩි මහත්මයා ලියපු රාහුල තෙරණුවන්ගේ කතාව ඇතුළත් කතා…
දැන් මැතිවරණ උණුසුමත් එක්ක හැමතැනම දේශපාලනය,ප්රජාතන්ත්රවාදය,යහපාලනය ගැන කතා වෙනවා ගැන කතා වෙනවා.එක එක කොටස් තමුන් ගේ මතවාද ඉල්ලීම් ඉදිරිපත් කරනවා. වර්තමානයේ හැමෝම තම තමන්ගේ ජන් ද මල්ල ඉදිරියේ තියමින් තම ඉල්ලීම් ලබා ගන්න ඉදිරිපත් වෙනවා. ඕනෑම සමාජයක් ගත්තොත් වැඩිම සුළුතරය සමරිසි පුද්ගල යින්.මෙය…