Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පණ්හිද තාම තරුනයි 001

බරාම් බරාම් හඩ නගන බයිසිකල් හඩ පොඩ්ඩක් ඇහැ පියාගන්නට දෙන පාටක් නැත. හයිවේ සීතලත් පැයෙන් කොලබ යාමේ නැති කික් එක නිසා ගාලු පාරේ දුර ගමන් බස් එකක ආ මට වෙනදා නැති තෙහෙට්ටුවක් දැනෙනුයෙන් පොඩ්ඩක් ඇලවෙන්නට සිතා ගත්තෙමි. එය මා හා මාගේ මිතුරන් කිහිපදෙනෙක් එකතු වී කුලියට ගත් ඇනෙක්සියකි. සොච්චම් වේතනයක් ලබන…

මැෂිම

සන්නාලි අමිමාගේ මුදල්වු දහඩියේ සවියෙන් දස වසකට පෙර කැන්දන් ආ නුඹ, ඉරිච්ච කලිසම , දිරච්ච කමිසය මේ සැම පිලියම් කල නුඹ, තෙල් වෙනුවට කදුලු බිබි හනික දිවුව නුඹ, අන්තිමට , අපේ කුසගින්නට උකස් කඩේට සින්නවු නුඹ

අමු නිරුවතින් 'Vezel' එකක යන්න උනා ඕයි!!!

සෑහෙන්න කාලෙකින් තමයි බ්ලොග් එකට ගොඩ උනේ. හැමෝම අහනවා දැන් ලියන්නෙ නැද්ද කියලා. ඇත්ත නේන්නම්... මං අන්තිම බ්ලොග් පෝස්ට් එක දාපු කාළෙ මේ ලක්දිව පාලනය කලේ වෙන ආණ්ඩුවක් කියලා දැනුයි මීටර් උනේ. ඔන්න මේ අවුරුද්දෙවත් බස්සාගෙ ලක් එක හොඳ අතට හැරේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ගිය අවුරුද්දෙ බස්සා ඇතුලු කණ්ඩායම…

මුසාවාදා වේය රමණී..

මුසාවාදා වේය රමණී ඇති පදම් මම කියමි දහම උකසට තබමි ධම්මාලෝක මම වෙමි.. ඉඳ ඉඳම එක වෙහෙරේ මාත් සමඟම නුදුරේ ආපු එකෙකු පෙරහරේ අලි පැටවකුම තනි කළේ.. ඒත් ඒ බව නොදන්නේ මගේම දොස් දක්නේ පර ටොයියනි දැනගන්නේ ජනපති මා සමඟ ඉන්නේ.. ඒත් දුන්නොත් දානේ නිසැක යැයි කියනව නිධානේ ඇහැ පියවෙනා ගානේ පෙනෙන්නේ ඇයි එකම හීනේ..

රැකියාවිරහිතවුන් VS රැකියාලාභින් ..

රැකියාව අයිතියක් නේද? ″ රැකියාවක් කියන්නෙ ඔබෙත් මගෙත් අයිතියක්.. නේද? අපි දැන් විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා අවුරුදු ගානක් වෙනවා. ඒත් ආණ්ඩු බොරු පොරොන්දු දීලා අපිව රවට්ටනවා. අපි මේ සටන් කරන්නෙ ඒකට විරුද්ධව.. ඔබට පුළුවන් නම් අපිට ආධාරයක් කරන්න. අපගේ මේ සටන ඔබේ දරුවාත් වෙනුවෙනුයි. රැකියාවක් කියන්නෙ…

අතීතය....

අ තීතය..... ජීවිතේ මුල සිටම... ගෙවපු හැම කාලයට.. කියන එක තනි වචනෙ... අතීතය.... හි නහුනා බොහෝවිට... වැරදුනා විටෙක..තොපට මෙන් මටද.. දිවියෙ ගත් තීරණ...නිසා ඒ වැරද්දට... විදවුවා ටික කලක්...අතීතය පුරාවට... පලක් නෑ විදවලා...ඉදිරියට කිසිදිනක... නමුත්... ඒ වැරැද්දෙන්...ඉගෙනගත් බොහෝ දේ... වටිනවා අදට…