Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අප වෙන් වෙන්නෑ කවදාවත්

අපි ආයෙත් ආයෙත් හමු නොවුනා නම් ඉස්සර මතකය විතරක් හිත්වල තිබුනානම් සුමිහිරි රසතැන් මතකෙට එක්වුනේ නැතිනම් දුක්බර සිතුවිලි ඇවිදින්- මතකය පාරන් නෑ එහෙනම් සොදුරුව ආලය අප තුල තිබුනේ නැත් නම් අදුරුව යන්නෑ මතකය මේ ලෙස එහෙනම් පොඩි පොඩි දේවල් හිත් වැනසුවෙ නැතිනම් අප වෙන් වෙන්නෑ කවදාවත් මේ විදිහටනම් කැපවී ආලට…

සුවඳ තෙලෙහි නැගුණු පහන් සිළුව ලඳෙකි හරිමැ පහන්..!

පැරැණි පොත පත සෙවීමේ නොතිත් ආසාවෙන් යටගිය දවස කොටුව ගුණසේන පොත් සාප්පුවට ගොඩවූ කල එසැනින්ම ඒ පැතුම සුන්වී ගියේය. රාක්ක පුරා ඇත්තේ ඉටි ආලේපිත කවරයන්ගෙන් සමන්විත නූතන පොත්පත්ම පමණි. ශාස්ත්‍ර ඥානය යකාට ගියද විභාග සමත් වෙම්වැයි යන තිරසාර [සස්ටේනබල්!] අදිටනින් යුක්තවූ සියලු වයස් කාණ්ඩයන් වෙනුවෙන් රාක්ක…

එවිට ඔබ ලොවට කියන්න.. ඇය ඔබටත් ඔබ ඇයටත් මහමෙරක් පෙම් කරන බව...

ඔවුන් ඇයට අසීමිතව ප්‍රේම කලහ.. ඇගෙ තරු වන් ඇස් දෙක බොහෝ රචකයන්ට මහ මෙරක් වනු ඇත.. ඇගේ කෝකිල කටහඩ බොහෝ සන්ගීතවේදින්ට නිදානයක් වනු ඇත... ඇය ලියනා වචන කටු කොල කැබලි පත් තිරප්පු කරනු ඇත... ඇගේ සිනහව ලෝකයක් සිත් සතන් පිනවනු ඇත... ඇය මනුස්ස දුවක් නොවේ.. ඇය සුරන්ගනාවියකි... ඇය ප්ලාස්ටික් මලක් නොවේ.. ඇය…

ප්‍රෙස් කෝන් පොප් කෝන් නොකෑ එක්නැලිගොඩ....

සත්‍ය කියන්නෙ මොකද්ද කියන දාර්ශනික ප්‍රශ්නෙ එහෙමම තිබියදී සම්මත ජනමාධ්‍යවේදය තුළ මූලික කටයුත්ත වෙන්නේ ජනතාවට තොරතුරු සැපයීම. ඒ සපයන තොරතුරු හැකිතරම් සත්‍ය විය යුතුයි. නැත්නම් සත්‍යට සමීප විය යුතුයි. මේ නිසා තොරතුරු සැපයීමේදී ජනමාධ්‍යවේදීන්ට තිබෙන්නේ විශාල වගකීමක්. එහෙත් ප්‍රවෘත්තියකට හිමි වටිනාකම…

(අශ්‍රාස්ත්‍රීය ලිපියකි.) කටුස්සාගේ ප්‍රමාද වූ සුරතාන්තය

(අශ්‍රාස්ත්‍රීය ලිපියකි) කටුස්සාගේ ප්‍රමාද වූ සුරතාන්තය කටුසු හදවත ලියල තිබුනු සුරතාන්තය ප්‍රමාදයි නමැති පෝස්ට් එක කියවීමේදී හිතට ආ අදහසක් ඔස්සේ මතුවුනු සිතුවිලි වැලක් මේ. කටුසු හදවත අහනවා මෙහෙම ප්‍රශ්නයක් . ආගම හා දේශපාලනය එකිනෙකාට සමාන්තරද? මෙතනදි, සමාන්තර කියල කටුස්සා අදහස් කරන්නෙ මොකක්ද කියන එක…

හීනයට සෙනෙහසින්

ලන් වෙලා ඉන්න වෙන් වෙලා යන්න ආයෙ නොයෙනා ලෙසින් නෙත් පුරා උන්න ප්‍රේමයේ හීන නැතිවෙලා ලෝකයෙන් සංසාරයේ කොතැන වැරුදුනිද කොහොම නොතේරෙයි මට තවත් සුන්දරයි කියපු අහින්සක කමම රිදවනා මේ තරම්... ඇස් පුරා කියන ඔය ආදරෙන් හිත් පුරා කුමට බැදුනිද පෙමින් ලස්සනයි කීව ඔබ ගැන තවත් රෑ පුරා දකින්නෙම් හීනයෙන් ඊයෙ අද…

මෙන්න ජය පිරිතේ තේරුම..

සිරි ධිති මති තේජෝ – ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය්‍ය බුද්ධි තේජස් ඇත්තා වූ, ජයසිද්ධි මහිද්ධි මහා ගුණං – ජය සිද්ධි මහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූ, අපරිමිත පුඥඤාධිකාරස්ස – අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ, සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස – සකලාන්තරාය දූරීභූත කිරිමට … දිගටම කියවන්න →

බර්ලින් තාප්පයේ සෙවනැල්ලට යට වූ රතු සහෝදරවරු

" නැගෙනහිර ජර්මනිය සමාජවාදී වී වසර කිහිපයකට පසු බර්ලින් තාප්පය ඉදිකිරීම ඇරඹිණි. බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ එය ඉදිකලේ සමාජවාදී නැගෙනහිර ජර්මනිය යන්නයි. මන්දයත් සමාජවාදය යටතේ නැගෙනහිර ජර්මනිය කෙටිකලක් තුල ලත් සංවර්ධනය හමුවේ බටහිර ජර්මනියේ පිරිස් නැ.ජර්මනිය වෙත ඇදී ඒමට පටන්ගැනීමත් සමග එය නැවැත්වීම…

තාමත් තේරුනු, සිදාදියේ මනුස්සකම

දුක හිතෙන්නැති හුගක් අද අපේ අම්මාට තරහ යන්නැති හුගක් අද අපේ තාත්තට සතියක්ම කොලොම්පුරේ දහඩිය හලන් වැඩකරලා සෙනසුරාදා වරු භාගෙන් නාවාට ගෙදර මම ඒත් අම්මෙ ඒත් තාත්තෙ සමාවෙන්න පුලුවන්නම් ගෙදර ඇවිත් මුහුනදෙන්න බැහැ තවත් නුබලාට සමාවෙන්න පුලුවන්නම් අතරමං වුනාට මම පාට පාට අතරෙ සිදාදියේ... හැන්දෑවට කාලක් ගහලා…

හීලෑ අලින්ට උරුම නැති සත්ත්ව කරුණාව

අපේ තියෙන සංස්කෘතික පසුබිමත් එක්ක පෙරහැරවල් ආදියට අලි ඇත්තු අවශයයි. ඒක ගැන ගැටලුවක් නෑ. අපි දන්නා අතීතයේ ඉඳන්ම දළදා කරඬුව ඇතුලු පූජනීය දේවල් වඩම්මන්නේ අලි ඇත්තු පිටේ. ඒ නිසා ඒ වෙනුවෙන් පන්සල් වලට අලි ඇත්තු අවශ්‍ය වෙන්න පුලුවන්. හැබැයි මේ මෑතක ඉඳන් කරඬුවට අමතරව මේ අහිංසක සත්තුන්ට සුද්දෝ සුද්දියෝ…