ඔන්න දැන් Microsoft සමගම ඔවුන්ගේ පාරිභෝගිකයන් හට Linux Bash comands use කිරමට ඉඩ සලසා ඇත. අද මම කියල දෙන්නේ කොහොමද ඔබේ පරිඝනකයේ එය install කරගන්න ආකාරය ගැනයි. සමහර limitations නිසා සමහර අයට මෙය කිරීමට එවැනි අවස්ථා ගැනත් මම අද සාකච්චා කරන්න බලපොරොත්තු වෙනවා Prerequisites In order to run Bash on…
ආදරය...හරි කෙනා ළගට එද්දි.... වැරදි අය නිසා.. එපාවෙලාලු... ආදරය... ඉතින්... ඇත්තම ආදරයට . . ඉඩක් නෑලු හිත ළග... ඉතින් මිතුදම ???
අහු මුලු අමදිමින් ගෙවා දැමු මුත් බොහෝ දවසක් රන් සුණු නොලදියෙන් සුන් ව ගිය සඳ සිහින සහසක් මැටිකර දහදියෙන් සොයා ගෙන ආ දූලි අහුරක් ඉතා සියුමැලි විලසින් අඹාගත්තෙමි රෝස කුසුමක් වීනස් දෙවොල මලසුන පිදුනු රන් මල් කිනිති දහසක් අතරින් තැබූ කල මහත් වෙහෙසක කුසුම් ලකුණක් වහා එදෙසට දිගුවී නොබිඳි රන් වන් නොබැඳි…
අවුරුද්දකට විතර පස්සේ පශ්චාත් සීමාවාසික නිදහස භුක්ති විඳිමින් ඉන්න කොට බ්ලොග් එක ආයේ ලිව්වනං හොඳයි කියලා හිතුනා. නම් ගම් සහ සිදුවීම් සියල්ල කල්පිතයි. මනෝරාජිකයි. මා උසස් පෙළ සමත් වී වෛද්ය පීඨයට තේරී පත් වීම මගේ ඥාති හිතමිත්රාදී සහ අසල්වාසීන්ගේ ඊර්ෂ්යා සහගත චේතනා වර්ධනය කරන්නාක් මෙන්ම මගේ සිතේද…
ගරු සභාපතිතුමනි, ව්යවස්ථා සංශෝධනය සඳහා මගේ යෝජනාව නම්, මැතිවරණ ක්රමය සංශෝධනය නොකර සමානුපාතික නියෝජන ක්රමය දිගට ම පවත්වාගෙන යන ලෙස ඉල්ලීමයි. ඊට හේතුව නම් පැවති කේවල මැතිවරණ කොට්ඨාශ ක්රමය , ප්රකාශිත මහජන මතය විකෘති කරන සාවද්ය මැතිවරණ ක්රමයක් වීමයි. එය වන්නේ කෙසේදැයි පෙන්වීම සඳහා ඉහත සඳහන් වගුව…
meri bechainiyon ko chain mil jaaye tera chehra jab nazar aaye විඩාබර මා පිබිදෙන්නෙමි ඔය වත දකිනා විට දී mere deewanepan ko sabr mil jaaye tera chehra jab nazar aaye උමතු බවින් මා මිදෙන්නෙමි ඔය වත දකිනා හැම විට දී zikr tumhara jab jab hota hai dekho na aankhon se bheega bheega pyaar beh jaata hai…
දත්ත සමුදාය පාඩම් සඳහා උසස් පෙළ දී අපි භාවිත කරන mysql දත්ත සමුදාය කළමණාකරණ පද්ධතීන් පරිගණකයේ ස්ථාපනය කර නොගෙන අන්තර්ජාලය තුල දීම භාවිත කිරීමේ හැකියාව ඇති මෘදුකාංග මේ වන විට බහුලව දක්නට ලැබේ. මේ එවැනි තවත් අඩවියකි. මෙය දත්ත සමුදාය කලමණාකරණ පද්ධතියක් වශයෙන් භාවිත කල හැකි අන්තර්ජාල යෙදවුමකි. ඒ සඳහා…
Hot Girl Peeing On Streets Hot Girl Peeing On Streets
ඔබගේ පරිගණකයේ සංහල යුනිකෙත් නිසි අයුරින් ක්රියාත්මක නොවන්නේ නම් පහත දැක්වෙන සියබස් අඩවිය වෙතගොස් Sinhala tamil ime එක භාගත කර ගෙන ස්ථාපනය කර ගන්න. වින්ඩෝස් වලදී පෙරනිමියෙන් ලැබෙන යතුරුපුවරුව භාවිතයේ දී අකුරු නිවැරදිව ලියනය නොවීම වැනි දෝෂ නිරාකරණය කර ගැනීමට මෙම ක්රමය මනා පිටුවහලක් .... මෙන්න…
ඔහු කොහොමත් සතුන්ට ආදරෙයි, විශේෂයන්ම බල්ලන්ට. ඒ වගේමයි බල්ලොත් ඔහුට පෙන්නුවේ කොන්දේසි විරහිත ආදරයක්. ඔහු කොහේ ගියත් නාඳුනන බල්ලෝ ඔහු හොයාගෙන ඒම නිතර සිදුවුන දෙයක්. අවාසනාවකට වගේ ඔහුගෙ ළමාවිය ගතකරන්න සිදුවුන රටේ ගුවන් තොටුපළේම ප්රදර්ශණය වුනු තහනම් භාණ්ඩ දැන්වීමේ ඩාට් තුවක්කු, ගිණි අවි, ආගමික…