ඔබෙන් මුළා වෙන්නම් සොඳුරේ මේ මිහිරි යාමයේ හැඩ රුවම බලන්නම් හීනයේ ඔබෙ පාළු ලෝකයේ සඳ පෑයුවා වගේ දෝතින්ම ගෙනෙන්නම් ජීවිතේ හිරු පායනා උදේ නැගි කුරුලු ගීතයේ ඔබෙ මඳුර කල්පනා රැදී තියේ සඳ පීදෙනා රුයේ ගැලු සෞම්‍ය කාන්තියේ මුදු කුමුඳු මල් හිනා පිපී තියේ සුවඳේ ඔබ ගඟක් සේ වෑහුණා ඔබ මිණක් සේ දිලිසුණා ඔබ මලක්…
අම්මා කෙනෙක් තමන්ගේ පුතාගේ විවාහයට පෙර දින ඔහුට මෙසේ පැවසුවා. මගේ හුරතල් පුතේ.. ඔයා දැන් ලොකු මිනිහෙක් . හෙට ඔයාට අලුත් අම්මා කෙනෙක් ලැබෙනවා, අලුත් කෝකියෙක් ලැබෙනවා ඒ වගේම ඔයාගේ රහස් සේරම බෙදාගන්න අලුත් කෙනෙක් ලැබෙනවා. මීට පස්සෙ මං නෙවෙයි ඔයාගේ ලෝකය එයා. ඔයා මට ආදරේ කරනවට වඩා එයාට ආදරේ කරන්න. ඔයා ඒ…
ලංකාවේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා ගොඩක් හොද වෙබ්සයිට් බ්ලොක් කරලා තියෙන එක. මේ ප්‍රශ්නයට විසදුමක් අපි ගාව තියෙනවා.ඒ තමා VPN භාවිතා කරන එක. ගොඩක් අයට මේ පිලිබද අවබෝදයක් නෑ. නමුත් පහල තියෙන වීඩියෝ එක බලපුවම පොඩි අවබෝධයක් ගන්න පුලුවන් වේවි. මේ ක්‍රමය භවිතා කරලා Fiverr, Youtube, Peopleshour කරන අයට…
රස්සාවක් සොයා.. බොහෝවිටම මේ පුද්ගලයින් දෙතුන්දෙනෙකු සඳහා වන හිඟයක් විය හැක. ඉ න්දියානු තොරතුරු තාක්ෂණ වෙළඳපල තුල මෘදුකාංග ඉන්ජිනේරුවෙකුට නම් රැකියාවක් සෙවීම අතිශය අපහසු සහ දුෂ්කර කාර්යයක් ලෙස මා සඳහන් කලොත් ඔබ ඇතැම්විට මවිත වනු ඇත. එය එසේ ය. ඉන්දියානු විශ්ව විද්‍යාල සහ තාක්ෂණ විද්‍යාල පද්ධතිය මගින්…
Your organization selling prices $100 for you to anyone who should go in for translation services indianapolis an balance translation services indianapolis and that is properly reasonable in case you're serious due to blind opinions including jealousy from a friend believed regarding immoral. You…
ඔන්න කාලෙකින් ආයෙත් බ්ලොග් එක පැත්තේ එන්න පටන් ගත්තා. මේ වැඩේට ඔයාලගෙන් ලොකු සපෝර්ට් එකක් ඕනේ.යූටියුබ් එකේ සිංහලෙන් ජාවා වීඩියෝ ටිකක් කරගෙන යනවා. එ චැනල් එකට සෙට් වෙන්න කියන්න තමා මේ පෝස්ට් එක දාන්නේ. දැනට වීඩියෝ 3ක් කරලා තියෙනවා. විඩියෝ බලලා පොඩි කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. 01.…
මීට අවුරුදු කීපයකට කලියෙන් මම වැඩකරේ ඩෙනියෙක් එක්ක. මතකද මට ජෙරී වෙන්න උදව් වෙච්චි සුද්දො දෙන්නා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ කියන ඩෙනියා. මිනිහා පරිගණක දැනුමට අමතරව රටේ ලෝකෙ වෙන දේවල් ගැන කල්පනාවෙන් හිටපු, එක එක දේවල් ගැන දැනගන්න ආසාවෙන් හිටපු කෙනෙක්. මම වගේම. ;) දවසක් කෑම බීම ගැන කතාවක් ඇදිලා…
පහුගිය දවස්වල සිංහල බ්ලොග් අවකාශයට අළුත්ම ලෙඩක් බෝ වෙලා තිබුනු බව දැක්කේ අදයි. ඉයන්ගේ අභියෝගය මත අපේ බ්ලොග්කරුවන් සහ බ්ලොග්කාරියන් කීප දෙනෙක්ම සිංදු තෝරලා තිබුනා. දැන් මේ වෙනකොට අභියෝගය කවුරුන් හරි ජය ගන්න ඇති. ඒත් ශණි දැකපු කාරණාව තමයි, ඒ හැම කෙනෙක්ම මේ ගී තේරීම කරල තියෙන්නෙ තමන්ට ඒ මොහොතේ මතකයට…
මොකද අයිසෙ නුපුරුදු මිනිහෙක් වගේ බලාන ඉන්නෙ ඔය පුටුව අරගෙන වාඩිවෙනවා. පොලිස් ස්ථානාධිපති තැන උපැස් යුවලට යටින් තමා දෙස බොහෝ වෙලාවක් බලා ඉන්නට ඇතැයි යන උපකල්පනයෙන් සාජන් සිල්වා අසල පුටුවකට හනි හනික බර වූයේ දෙගිඩියාවෙන් ගැහෙන හදවත වාරුකරගනිමිනි. තමාට විරුද්ධව තියෙන විනය පරීක්ෂණයෙන් තමා නිවැරදි කරු…
රොබරෝසි ඉපල් අග අලුතින් ගෙපැල් අටවන කරව් කරනා මිතුරන්, බෝ වැඩ අතර වුව ඇඳ තිබුණි මල්- මඟ කිසිත් අඩුවක් නැතිව විසිරි වසුරින් හැඩකොට වසන්තේ කෙලවර මලක් අතකින් අරගෙන හෙමි හෙමින් ඇවිද එනයුරු දැක