Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සිඳු ට පණ පොවන නෙත්ම අකාෂ්මිත

මම කැමැති විද්‍යාඥයෙක් වෙන්න මට ගෙදර දී කතා කරන්නේ ශෙවෝන් කියලා සිඳු ට පණ පොවන නෙත්ම අකාෂ්මිත පුතේ මම සිඳු කියන්නද මලිත කියන්නද? ගොඩක් අය දැන් මාව දැක්කාහම ඒ නමින් තමයි කතා කරන්නේ. මේ ළඟදී සරුංගල් යවන්න අපි බීච් ගිය වෙලේ එතන හිටපූ අයියලා අක්කලා තව පොඩි අයත් අන්න සිඳු,අන්න මලිත කියනවා ඇහුණා.. පුතාට…

උඩවලවේ සවාරියක්

කෙටි නිවාඩුවකදී සංචාරය කරන්න තැනක් සොයන හිතවතුන්ට අපූරු අදහසක් අරගෙනයි මම අද ආවෙ. මෙවර මම ඔබව ‍රැගෙන යන්නේ උඩවලව ප්‍රදේශයට. උඩවලව කිව්වම හැමෝටම මතක් වෙන්නෙ සෆාරි. ඒ හැරෙන්නට උඩවලව හා ඒ අවට නැරඹිය හැකි ස්ථාන තැන් මොනවාද? විමසා බලන්නට යමු මාත් එක්ක. රත්නපුර සිට කි.මී. 23ක් පමණ A4 මාර්ගයේ ගමන් ගන්නා…

සමාවෙන්න

සමාවෙන්න මේ පව්කාරයට සිය දහස් වාරයක් කප්පරකට ආදරේ දුන්නත් උඹ මට නැහැ දෙන්න ඉතුරු වෙලා මගේ ලග ආදරේ අබ මල් රේණුවක් තරම්වත් උඹට කාලෙකට කලින් තොරොම්බල් කඩේකට උකස් තිබ්බ මගේ ආදරේ සින්න වෙලා සදහටම මටත් නොදැනීම.....

සිංහයෝ, කොටියෝ, හිපෝලා, මී මැස්සන්, නරියන්, රට හාවන්...

සිංහයෝ- විශාල අවදානම් දරමින් දිගුකාලීන තීරණ ගන්න, උපක්‍රමශීලීව කටයුතු කරන අය. හරියට ආයතනයක ඉන්න නායකයෝ වගේ.තමන්ගේ පිරිස බලාගෙන ආරක්ෂා කරන සිංහයෝ මිසක් උන්ව මරාගෙන කන සිංහයෙක්වත්, නරියන්ව හාවන්ව ගොදුරු කර ගන්න සිංහයෙක්වත් නොවී අභිමානය රැකගත්තු සිංහයෙක් වෙන්න. සිංහයෙක් වගේ හිතුවොත් සිංහයෙක් වෙන්න…

வாசிப்பின் சுகம்: அம்மாவின் ரகசியம்

அம்மாவின் ரகசியம் ( குறுநாவல் ) சுநேத்ரா கருணநாயக தமிழில் : எம் . ரிஷான் ஷெரீப் வாசிக்கவென எடுத்துவைத்த நூல்களில் இன்று அதிகாலை என் கையில் அகப்பட்ட நூல் ‘ அம்மாவின் ரகசியம் ’ . சுநேத்ரா ராஜகருணநாயகவின் இச் சிங்கள மொழியிலான படைப்பை தமிழில் தந்திருப்பவர் எம் . ரிஷான் ஷெரீப் . வாசிப்பை இடறல் செய் யாத…

Laptop Drivers හොයා ගන්න අමාරුද....? අනම් මනම් නැතිව Manufacturer ගෙන්ම ගන්න Part 04 [Toshiba Laptop]

කොහොමද කට්ටියටම ඹක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද දෙන්න යන්නේ Laptop Drivers 04 කොටස. කලින් Dell, HP හා Acer Laptop වල Drivers දුන්නා ඒක බලපු නැති අය මෙතනින් යන්න. Laptop Drivers හොයා ගන්න අමාරුද....? අනම් මනම් නැතිව Manufacturer ගෙන්ම ගන්න Part 01 [DELL] Laptop Drivers හොයා ගන්න අමාරුද....? අනම්…

යමු දෙන්නා...!

'හිතක පිපුණු මල්' චිත්‍රපටිය සංගීත ලෝලීන් වන අපට මහරු මිණකි! එහි අඩංගු ගී වල විවිධ හැඩතල ඇත: කථා කල යුතු බොහෝ දේ ඇත!! ෂෙල්ටන් ප්‍රේමරත්නයක් විවිධ අවස්ථාවලදී තුමූම පළකල අදහස් හැරුණු කොට මේ ගී සම්බන්ධයෙන් යම් මට්ටමක හෝ කතිකාවක් ඇති නොවුණේ මන්ද යන්න විමැසිය යුතු කාරණයකි. එකකට එකක් වෙනස් හැඩතල වලින්…

පරංගියාවාඩියට තෑගි දෙන්නට ගියෙමි.

පරංගියාවාඩිය....ඔබ සමහරක් විටක කවදාවත් අහලා නැති නාමයක් වෙන්න ඇති. නමුත් මේ අපේ රටේ තවත් ග්‍රාමයක නමක්. සිරා කොලුවත් ඉස් ඉස්සෙල්ලාම මේ නම ඇහුවෙ හරියටම ගිය මාසෙ දවසක. පොසොන් බත් දන්සැල පවත්වන මාකේවිට තරුණ සංගමයෙ සභාපති තුමා තමයි පරංගියාවාඩිය ගැන මට හා පුරා කියා කියලා දුන්නෙ. අනුරාධපුරයේ සිට…