දීපංකර බුදුන් කල රිද්දි බිසව් හත් දෙනෙකි. උස්සන්ගොඩද? කූරගලද? කෙසේ හෝ ඔවුන් කපු වැව්වෝය, නෙළුවේාය, කපු කැටුවෝය, විව්වෝය. මුල්ම කඨින සිවුර මැසුවෝය, පිදුවෝය. කල්ප ගාණක් ගත වුණි. මහා භද්‍ර කල්පය වුණි. ගෝතම බුදුන් පිරිනිවණින් අවුරුදු දෙදෙහස් පන්සීයයක් ඉක්මුණි. අදත් සිරිත පවතී. කපු වවන්නේ තියා දකින්නවත්…
බතලේ ගල , බැරැන්ඩි රොක් , කඳු මුදුනට ගොස් ඇත. එතරම් දුෂ්කර නැතිව ග්‍රේට් වෙස්ටර්න් තරණය කළෙමු. එයට ප්‍රධාන හේතුව නම් වැසි රහිත කාලයක් වූ පසු ගිය සෙනසුරාදා දිනය( 2016/10/21 -22) ඒ සඳහා යොදාගත් බැවිනි. අපේ පුද්ගලික වාහන වල නොගොස් දුම්රියෙන් ග්‍රේට් වෙස්ටර්න් වලට යාම මුලින් තිරණය වි තිබුණි. නමුත්…
නුඹ මලක් සිත් බැඳි මාවතේ කෙලවර පිපී සුවඳ රොන්සුනු පිරී ප්‍රේමයේ පැහැයෙන් දිලී ... සුළඟ හා නුඹ බැඳී මට විහිළු කල හැටී සිප වැළඳ දුහුවිලි රුව ගුණය විසිරුණි... හිර කරපු සිතුවිලි නඟන විට මැසිවිලි අපේ පෙම වියැකුනි මා මටම පැරදුණි ... ඉතින් දැන් නොනැවති යන්න නුඹ හිතවතී මගෙ හිතින් මියැදුනි නුඹ, සුවඳ නැහැ…
සඳ නැතත් අහසකට තරු නොදිලි තියේවිද දුර වුවත් සයුර විත් වෙරළ සිප නොයාවිද මද පවන් වල වුවත් සුවඳ ගුලි නොවේවිද ආදරේ නම් හිතක් තිතක් වී පෙනේවිද
කාලය - බෑන්ඩ් ගැහිල්ලෙන් සමුගත් ආසන්න දවසක හැන්දෑවක ස්ථානය - ගම්පහ ටවුමෙ ඇට්ටේරියා ගහ යට ජයන්ත අය්යගෙ ස්පොට් එක අවස්ථාව - ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොක්කට හලා ගන්න වෙලාවක් මෙච්චර කාලයක් අව්වට කර උනා...වැස්සට තෙමුනා...ගුරුවරුන්ගෙන්,ගෙදරින් බැණුම් ඇහුවා...දැන් ඉතින් ඒ කෙළියත් ඉවරනෙ බං....ආයෙ ඉතින්…
පරංගි ගැන මේ කතාව මතක් වුනේ කතන්දරකාරයාගේ පෝස්ටුවක් දැකීමෙන්. පරංගි කියලා හඳුන්වන්නේ පෘතුගීසීන්ව. මේ වචනය හින්දියේ එන "ෆිරංගි" කියන වචනයෙන් බිඳී ආ එකක් බවට විශ්වාස කරන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර කතන්දරගේ පෝස්ටුවේ කොමෙන්ටු හැටියට ඇති. පරංගි කියල හඳුවන හමේ රෝගයකුත් තියෙනවා. මේ රෝගය ස්පයිරොකීට් නම්…
"මචං උඹට මතකද මීට අවුරුදු 25කට විතර කලින් උඹයි, නංගියි, තව යාලුවෝ සෙට් එකකුයි උඹලගේ යෞවන සමිතියේ කොන්සර්ට් එකක නැටුවා" ගිය ජූලි අගෝස්තු නිවාඩුවේදිත් පොඩි වෙලාවකට හරි කියලා පරන යාලුවන්ව බලන්න කියලා සමරේවයි (සමරසිරි) මෛත්රීවයි බලන්න ගිය වෙලාවේ සමරේ ඇහුවා "අඩේ ඔව් ඇත්තෙන්ම අවුරුදු 26ක්. එතකොට මට…
Hampir setengah hari, beres-beres untuk pindahan belum juga selesai tapi energy sudah terkuras banyak. Apalagi jika harus mengangkut perabotan seperti, lemari baju, rak buku, kulkas, sofa, meja makan, dan yang lainnya. Belum lagi muatan kendaraan yang terbatas. Pasti akan sangat repot jika harus…
Hampir setengah hari, beres-beres untuk pindahan belum juga selesai tapi energy sudah terkuras banyak. Apalagi jika harus mengangkut perabotan seperti, lemari baju, rak buku, kulkas, sofa, meja makan, dan yang lainnya. Belum lagi muatan kendaraan yang terbatas. Pasti akan sangat repot jika harus…
අපි දන්නවා අද කාලේ මොනවහරි Birthday Card, Visiting Card, book, CD Covers, Sliders, Wallpapers වගේ දෙයක් හදන්න ගියහම හොද ඊට ගැලපෙන චායාරූපයක් හොයන්න අපි google images, Pinterest වගේ search කරනවා. ඒත් අපිට අල්ලලා යන Images ගන්න ගියහම සමහර ප්‍රශ්න ඇති වෙනවා. Wathermark කියන්නෙත් ඒවගේ දෙයක්. තත්වයෙන්…