ඉතින් කොහොමද අපේ කට්ටිය? යහතින් ඉන්නවද? කාලෙකට පස්සෙ ඇවිල්ලා බලද්දි මම හිතුවා මට සෑහෙන පෝස්ට් තොගයක් මිස් වෙලා ඇති කියලා. ම්හු..බලාගෙන යනකොට එහෙම දෙයක් වෙලත් නැහැ. සමහරුන්ගෙ blog වල ලියාගෙන ගියපු කතා වස්තු එහෙම තාම නවත්තපු තැන් වල එහෙම්මමයි. එහෙම බලනකොට ඉතින් මමත් නරකම නෑ :) කමක් නෑ, මම හිතා ගත්තා…
Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
" පියාපත් ලැබී " තවත් දිගහැරුමක් . ඔන්න කලින් කියවන්න බැරිවුණු කෙනෙකුට මෙතන ක්ලික් කරලා පහුගිය මතකය අලුත් කරගෙන එන්න පුළුවන් . කියවන්න " පියාපත් ලැබී " දැන් එතැන් සිට සහෲද ඔබ හමුවට ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴ . . . විසිතුන්වෙනි කොටස . . . " යමං ප්ලේන්ටියක් ගහලා එන්න. " අසිතත් නාරදත් කිසිවිටක කම්පැනියෙන්…
වර්ණා දැන් පවුලක් පන්සලක් වෙලා ඒ වගේම පුංචි පුතෙකුගේ අම්මා කෙනෙකුත් වෙලා. ජිවිතේ සංකිර්ණ වෙලා ලස්සන වෙලා. මගේ පුතුට අදට දවස් 20 ක්. නමක් හොයනවා මේ දවස් වල. යාලුවෝ ටික මට නම් ටිකක් යෝජනා කරනවද්? ලොකු උදව්වක්...
විමලක්කේ , විමලක්කේ ........... ටොපි ගෙදර සුසිලාගේ කැ මොරදිමෙන් තැති ගත් නින්දේ සිටි විමලා , ඇදවුන් කඩමල්ල උඩින් චිත්තයක් දවටාගෙන හනික දිව ආවාය . ඇයි සුසිලක්කේ , මුකුත් කරදරයක්වත්ද ? අක්කේ , අන්න උඹේ පොඩි එකා ඉස්කොලේ අඹ ගහෙන් වැටිලා , ඉස්පිරිතාලේ ගෙනිහින්ලු , පලතුරු නැන්දගේ ලොකු එකා අතේ තමයි…
அன்பின் நண்பர்களுக்கு , எனது இந்த வருடத்தின் முதல் புத்தகமாக , இந்தியாவின் சிறந்த பதிப்பகங்களுள் ஒன்றான ' வம்சி ' பதிப்பக வெளியீடாக ' இறுதி மணித்தியாலம் ' எனும் மொழிபெயர்ப்புத் தொகுப்பு இந்த வாரம் வெளிவருவதை மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கிறேன். இலங்கையில் சிங்கள மொழியில் சிறுபான்மை…
அன்பின் நண்பர்களுக்கு, இந்த வருடத்தில், இந்த வாரம் சென்னை, சர்வதேச புத்தகக் கண்காட்சியில் வெளிவந்திருக்கும் எனது மற்றுமொரு புத்தகம் ‘அடைக்கலப் பாம்புகள்’ எனும் சிறுகதைத் தொகுப்பு. பிரபல ‘வம்சி’ பதிப்பக வெளியீடாக வந்திருக்கும் இத் தொகுப்பில், விருதுகள், பரிசுகளை வென்ற சிறுகதைகள் மற்றும் புதிய…
Angry Birds 2 APK 2.11.0 Latest Version Free Download File Size - 45.66 Mb DOWNLOAD Get Angry Birds 2 from Google Play
ලැබුවා වූ 2017 සයිබර්වාසී සියලුදෙනාම සුබම සුබ අවුරුද්දක් වේවා. මේ අවුරුද්දට හා හා පුරා කියන පලවෙනි පෝස්ට් එක තමයි මේ. මේ අවුරුද්දෙ ගොඩක් අය නිවාඩු දවස් දිහා ඇහැ ගහගෙනමනේ ඉන්නෙ. ඉතිං නිවාඩු දවස් ටික phone එකට දාගන්න පොඩි ට්රයි එකක් දුන්න. 2014 දි සිංහලෙන් හදාගෙන දාගත්ත ඒ කාලෙ ඉතිං සිංහල වැඩකරන…
Asphalt 8 Airborne v2.7.1a APK Latest Version for Android - Free Download File Size - 55.39 Mb DOWNLOAD Install Asphalt 8 from Google Play