Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සක්වළ ජීවීන්ගේ ගැන ලෝකයට කියා දුන් එරික් වොන් ඩැනිකන්

පිරමීඩ තනන ලද්දේ මෙලොව මිනිසුන් නොව සක්වළ ජීවීන් විසිනැයි මතයක් මෙයින් අඩ සිය වසකට පමණ පෙර ලොව පුරා මිනිසුන් පුදුමයට පත් කළා. ඒ අදහසට වැඩිපුර බරක් දුන්නේ ස්විස් ජාතික ගත් කතුවරයකු වූ එරික් වොන් ඩැනිකන් (Erich von Däniken) නිසා ඔහුට ‘සක්වළ පුරාවිද්‍යාවේ පියා‘ ලෙස හඳුන්වනු ලබනවා. ඒ මතය මුලින්ම…

ජීවිතයේ ඇසිල්ලක සැනසුම

සමහර වෙලාවට අපි හඹා යන ලොකු ලොකු හීනවලට වඩා, ඇසිල්ලකින් ගෙවිලා යන පුංචි මොහොතවල් ඇතුළේ ජීවිතයේ සැබෑ සතුට සැඟවිලා තියෙනවා. බලන්න, මේ වගේ මොහොතවල් ගැන... • හදිසියේ හමා ආ සුළඟකින් ඇද හැලෙන රොබරෝසියා මල් වැස්සක් දෙස බලාගෙන එකිනෙකාට තුරුළු වන පෙම් යුවළක්... • දඟලමින් සෙල්ලම් කරන දරුවන් දෙස බලා හිඳින…

ඩොලර් බිලියන 22ක දැවැන්තයෙකුගේ සිට ක්ෂුද්‍රප්‍රාණී 0ක වටිනාකමක් දක්වා ගිය BYJU හී අරුම පුදුම ගමන් මඟ!

කාලෙක වටිනාකමින් වැඩිම සමාගමක් ඊට වසර කිහිපයකට පස්සේ වටිනාකම "බිංදුවක් වෙලා" කියලා ඒකේ ආරම්භකයාට ම කියන්න වෙන තරමට ශූන්‍ය වටිනාකමකට පත්වෙනවා නම් වරද තියෙන්නේ කා අතේ ද? 2011දී බැංගලෝර්හී බයිජු රවීන්ද්‍රන් සහ දිව්‍යා ගෝකුල්නාත් සමඟ ආරම්භ කල think & learn නමින් ආරම්භ කල සමාගම 2015 offline flagship…

වැදගත්කම හෙවත් මහත්මා දේශපාලනය

වැදගත්කම හෙවත් මහත්මා දේශපාලනය ➖➖➖➖➖➖➖⭕➖ ඊයේ මම දාපු පෝස්‍ට් එකක් නිසා සෑහෙම පිරිසක් අවුල් වෙලා... සමහර අය මට පෞද්ගලිකව කතාත් කලා... මේ අවුල් ගිය ඔක්කොම පොහොට්ටු බයියෝ.... හැබයි බයියෝ ඉන්නේ පොහොට්ටුවේ විතරක් නෙමෙයි.... මහින්ද මහත්තයා බයියෙක් කියපු අලි පාටියෙත් බයියෝ ඉතරක් නෙමේ... අමු ජාතිවාදියෝ,…

කෑම ලෑස්තියි!

කෑම ලෑස්තියි, කට්ටියම කන්න එන්න, සිත්මී, ආච්චි අම්මවත් එක්කරගෙන එන්න කන්න. නදීෂා තරමක් උස් හඬින් කීවේ, සාලයේ ජංගමය ඔබමින් උන් රුවන්ට, බණ අසමින් උන් අම්මාට සහ සිංදු ගුලි දෙකක් කණේ ඔබාගෙන පාඩම් කරන සිත්මිටත් එක පාර ඇසීමටය. අම්මෝ, මොකද ඔච්චර සද්දෙ? රුවන් ඇසුවේ විමතියෙන් මෙනි. වෙනදාටත් මේ හඬින් නදීෂා…