Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

SAITM විසදුම හා GMOA යථාර්තය

රජයකට රටේ සියලුම පුරවැසියන්ගේ තෘතියියක අධ්‍යාපන අවශ්‍යතා මහජන මුදලින් නොමිලේ ලබාදිම ප්‍රයෝගික නොවේ , එසේම එසේ කිරිම අවශ්‍ය වන්නේද නැත. අවශ්‍ය වන්නේ ආර්ථික අපහසුතා ඇති අයට පමණක් මහජන මුදල්වලින් තෘතියියක අධ්‍යාපනය නොමිලේ ලබාදිමයි. වර්ථමානයේ ඇත්තේ ඉහත අවශ්‍යතාවය පරිපුර්ණවම ඉටුනොවුනද , අර්ධ වශයෙන්…

எனது ‘இறுதி மணித்தியாலம்’ தொகுப்புக்கு மொழிபெயர்ப்புக்கான இயல் விருது

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:"";…

ජාති/වර්ග/ජාතික වාද හා බෞද්ධ ත්‍රස්ථවාදය

බෞද්ධ ත්‍රස්තවාදය , අහලා තියෙනවාද එහෙම වචනයක් ? මගේ ජිවිතයේ ප්‍රථම වතාවට එහෙම වචනයක් ඇහුවේ මිට දින කිහිපයකට කලින්. එක ගැන වැඩි විස්තර කතාකරන්න කලින් එයට අදාල වචන කිහිපයක් තෙරුම් ගමු. ත්‍රස්තවාදය (terrorism) යනු කුමක්ද ? ඒ සදහා විවිධ අර්ථකතන ඇති අතර , ඒවායින් එකක් නම් , “ භය ඇති කිරීම තුළින්…

ලංකාවේ සිංහල ටෙලි

කට්ටිය මොනා කිව්වත් ලංකාවේ ගොඩක් හොඳ සිංහල ටෙලි බිහි වෙලා තියනවා කියන එක තමයි මගේ අදහස. එදා මෙදා තුර අපි කොච්චර ටෙලි නාට්‍ය ගානක් බලලා ඇත්ද? හොඳ වගේම වැඩකට නැති එව්වත්. මට මතක ඇති කාලෙක බලපු මුල්ම ටෙලිය තමා " දූ දරුවෝ ". නාලන් මෙන්ඩිස් ගේ තවත් එක පවුලේ කතාවක්. ඇච්චා කාලේ බලපු හින්දා ඒකේ කතාව ගැන…

සුදු නෝනක්කා !

මහේෂුයි නිමාලියි කැක්ටස් ලේන් එකේ පදිංචියට ආවා නෙමේ එන්න සිද්ද වුනා කිව්වොත් හරි පදිංචි කලා කිව්වොත් හරි තමා හරියටම හරි. "ඔයාලට කියන්න, මූ හම්බ කරන හැම සතේම යාලුවෝ එක්ක රවුම් ගහන්නයි බොන්නයි වියදම් කරනවා මිසක් අනාගතේ වෙනුවෙන් කිසිදෙයක් කරන්නේ නෑ. ඔයාලා හරි මොනව හරි දෙයක් කරන්නකෝ" කිය කියා මහේෂ්ගේ…

කසුන් දිසානායකගෙ උදව්වෙන් අනුරගෙ හෘද සාක්ෂියට එන්න කියමුද?

පහුගිය සතිය ලංකාවෙ තුන්වෙනි දේශපාලන බලවේගය විදිහට නම් කරපු ජේවීපියට ඉතිහාසයේ වැදුනු මාරාන්තිකම ප්‍රහාරයක් එල්ල වුනා. ( කතාවට කිව්වට ඇත්තටම ජේවීපිය තුන්වෙනි බලවිගයද කියන එක ගැන ආය හිතන්න වෙනවා. මොකද ද්‍රවිඩ සංධානය, මුස්ලිම් කොංග්‍රසය වගේ පක්ෂවල චන්ද පදනම ජේවීපියට වඩා වැඩියි ප්‍රතිශතයක් විදිහට ගත්තම.…

அன்பைத் தேடி ஒரு தப்பித்தல்

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 'ஒவ்வொரு தடவையும் நாம் எமது வாழ்க்கையைப் பற்றிக் கதைக்க முற்படும்போதும், ஒரு தொலைபேசி அழைப்பு வருகிறது. உடனே அவர் கலவரமடைந்து விடுகிறார்' திருமணம் முடிப்பதற்காகப் பேசி வைத்திருக்கும் மணப்பெண்ணான நெகாருடன் தமது வாழ்க்கை…