Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

------බඩගින්න------

නුවර පාරේ ඉඳන් කිලෝමීටර දෙකක් ඇතුලට ගිහාම අන්ත දුශ්කරයි . ඉන්නේ එදා වේල හොයාගෙන බොහොම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සු , බොහොම අව්‍යාජ ජීවිත මේ කරන රස්සාවට ආවේ නැත්තං මෙතනට අහිංසකයි කියන වචනෙත් දාන්න තිබුනා . වෙන කොහොවත් නෙවෙයි මේ කෑගල්ල. වැස්ස කාලෙට ගලන මහා වතුර පාරට සබරගමු කඳු පල්ලෙහාට හේදිලා යන…

ඇයයි රළයි මමයි

මුහුදත් ගැහැණිය බඳුය. විටෙක නිශ්චලය. එවිට මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිලිසේ. විටෙක චණ්ඩය. එවිට නෞකාවකුදු එය තරණය කිරීමට නිර්භීත නොවේ. විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි. වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි. බැම්මේ ඉහලින් වාඩිවී මාත් මට පියවරක් පහලින් තිබු බැම්මේ වාඩිවී ඈත් සිටින අතර අපේ දෑත්…

සිංහල ජාවා පාඩම 09 - Sinhala Java Tutorial 09 - Java Loop Controls

අපේ 9 වන සිංහල ජාවා පාඩමෙන් අපි කතා කරන්න යන්නේ ජාවා Loop controls ගැන. ජාවා වල තියෙන Loop වර්ග මොනවද? ඒවා කොහොමද වැඩ කරන්නේ කියන දේවල් ගැන අපි කතාකරනවා.

සුපිරිවදන්!

සෝෂල් මිඩියා වල කාලෙන් කාලෙට එක එක දේවල් වයිරල් යනවා.මේ දවස් වල " # සුපිරිවදන් සෙට් එකයි,අරකට හුරුවෙයන් # ඒකපට්ට "එකයි නැගලම යනවා.ඉතිං ට්විටර් ජනතාවත් ඕකට හෑෂ් ටැග් එකක් හදලා හොද හොද ට්වීට් ටිකක් දාලා තිබුනා,ඒකෙන් ට්විට් ටිකක් බ්ලොග් එකේ දාන්න හිතුනා,කියවලා බලන්න. # සුපිරිවදන් මේ ලින්ක් එකට ගිහිං…

කොහොමද ඔප්පු කරන්නේ

පෙර දිනයේ කොලඹ හා තදාසන්න පෙදෙස් වලට ඇද හැලූනේ අසාමා න්‍ය වරුසාවකි . එය සියලූ කාලගුන අනාවැකි බොරු කල කොල හැලෙන පෙබරවාරිය මැද ඇද හැලූනු මුරුගසන් වරුසාවක් මෙන් විය . හවස හතර පමන වන විට කොහෙන්දෝ පැමිනි ගන කළු වැහි වලා වලින් කොලඹ අහස පිරී ගොස් උස් ගොඩනැගිලි සමග දර්ශනය උනේ ලෝක විනාශය ගැන පෙන්වන හොලිවූඞ්…

වඩේ මුදලාලි

-තිහක වඩේ දෙන්න +ඉස්සො වඩේද? -නෑ පහේ ඒවා +අන්තිම වඩේ හය -ආහ් එහෙමද? මොකෝ පහුගිය ටිකේ වඩේ කරත්තේ පේන්න නොතිබුනේ ? +තනියම කරන්න ගියාම හරි අමාරුයි මහත්තයා. අද රෑවෙනකන් ඉන්නෙ නෑ නෝනත් නෑ මේ දවස් වල -ඇයි ඒ? +පොඩි එකාට ඩෙංගු හැදිලා ICU හිටියෙ අද වාට්ටුවට දැම්මා මං උදේ දවල් ගිහින් බලලා ආවා හවස…