Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

වෙනස - Change

"එදා මා හපනෙකි, මට මුළු ලොවම වෙනස් කරන්න අවැසි විය. අද මා නැණවත්ය, මවිසින් මාව වෙනස් කරගැනීමට වෙහෙසෙමි." – මහා කවි රූමි “Yesterday I was clever, so I wanted to change the world. Today I am wise, so I am changing myself.” – Rumi

මොළයට ආලෝකය වැටෙන විට: මිනිසාගේ හැසිරීමේ අදෘශ්‍යමාන ස්විචයන්

මොළයට ආලෝකය වැටෙන විට: මිනිසාගේ හැසිරීමේ අදෘශ්‍යමාන ස්විචයන් 2026 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් පටන්ගෙන, මිනිස් අනන්‍යතාව, සමාජ මාධ්‍ය සහ ලැකානියානු මනෝවිශ්ලේෂණය වෙත කෙරෙන කුඩා සංචාරයක්. අපේ මොළයේ තිබෙන ස්නායු සෛලයක් විදුලි බල්බයක් වගේ අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක කරන්නත්, අවශ්‍ය වෙලාවට නිවා…

“ෂ්! ෂ්!” — නිශ්ශබ්ද වෙන්නද, නැත්නම් බය වෙන්නද?

අද 'අද' පුවත්පතේ පළවූ අවන්තා ආටිගලගේ කාටූනය දැක්කම මට හිතුණේ මේ ගැන වචන කිහිපයක් ලියන්න ඕනෑ කියලයි. අවන්ත කියන්නේ රූප කිහිපයකින්, ඉතාම සියුම් උපහාසයකින්, දිග දේශපාලන විග්‍රහයකින් කියන්න බැරි තරම් දේවල් කියන්න පුළුවන් කාටූන් ශිල්පියෙක්. සියලුම හිමිකම් අවන්ත ආටියගල සහ අද පුවත්පත සතුය අවන්තගේ මේ…

අවුරුදු තිහකට එහා ගිය මිත්‍රත්වයක්, පොතක් සහ මතක කිහිපයක්...

අවුරුදු තිහකට එහා ගිය මිත් ‍ රත්වයක්, පොතක් සහ මතක කිහිපයක්... ඊයේ අරවින්ද සේනාධීර සමඟ මාව බලන්න ආපු තවත් පැරණි මිත් ‍ රයෙක් තමයි Ranjan Kumara . මොරටුව විශ්වවිද් ‍ යාලයේ අපේ batch එකේ හිටපු ඉතාම සමීප මිතුරෙක්. ගජයෙක්. වෙලාවකට චන්ඩියෙක්. ඇස්වල කඳුළු පුරෝගන්න ජාතියේ චන්ඩියෙක්. කන පිඟානක් වුනත්…

සිහිනය - Dream

ජීවිතය වේදනාකාරී වුවද, මිනිසුන් ඊට ආදරය කිරීමට හේතු වන්නේ සිහිනයයි! සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමට ක්‍රියාව, උත්සාහය සහ කැපවීම අවශ්‍ය වේ. A Dream is what makes people love life even when it is painful! Dreams need action, effort, and commitment to become real.

සීතල පුංචි ඇඟිලි......

නුඹ මා අත් අල්ලාගෙන ලොවට රහසින් පිය නැඟූ අයුරු පදික වේදිකාවේ එක රැයක....... ඔබ මොබ යන පදිකයින් අතර අප දෙදෙනා ඉදිරියට යති.... අපගේ නොවන වෙනත් අයගේ ජීවිත හැඩ කරමින් සැනෙකින් නුඹේ අතැඟිලි යන්තමින් තැවරුනි සීතල පුංචි ඇඟිලි...... ප්‍රමාණවත් එය කල්පාන්තයක් වූ කාලයකට නැවත හමුවී හොරෙන් හොරෙන් රහසින් පුංචි…

භාෂාවක් නැති තැන දැනුමක් තිබිය හැකිද?

භාෂාවක් නැති තැන දැනුමක් තිබිය හැකිද? Knowledge Without Language — A Conversation Beyond Words අපි යමක් දන්නවා කියන්නේ මොකක්ද? අපි දන්නා දේ වචනවලින් ප් ‍ රකාශ කරන්න බැරි නම්, ඒක තවදුරටත් දැනුමක්ද? එහෙමත් නැත්නම් දැනුමක් බවට පත්වෙන්න නම් එය භාෂාවක් තුළ සංවිධානය විය යුතුද? මේ ප් ‍ රශ්නය මගේ Left-AI…

සුවඳ විඳින හාදු කතාව

p { margin-bottom: 0.1in; line-height: 115%; background: transparent } p { margin-bottom: 0.1in; line-height: 115%; background: transparent } පුංචි පොද වැස්සක් මහ වැස්සක් වෙන්න ගොඩාක් වෙලා යන්නෙ නැහැ ! ඒ වැස්සට තෙමිලා මල් තුහිණ ඉහල වගේ ඇගේ කොණ්ඩය තෙමිලා තිබුනා . බේරෙන වතුර බිංදු බිමට හලන්න ඇය…