Mastering Modern Web Design & Hosting Technology Advanced Diploma Level - 1 Year Online HTML5, Web Design, Programming, CMS, e Commerce මුල සිට නවතම තාක්ෂණය Google, Facebook and Twitter API හා Hosting & Security අඩංගු පාඨමාලාවක් සැප්තැම්බර් 15 ඇරඹේ. විස්තර සහ සහභාගී වීමට inbox කරන්න. බඳවා ගැනීම…

In this post also I'll provide you some helpful tips that I've learnt while doing UI testing in Xcode with Swift language. Continue reading →
ලංකාවේ අපි කවුරුත් දන්න, ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම්. 1. සිල්වා මේ නම "සිල්වාන්" නම් නමින් බිඳී ආවක්. "සිල් + වාන්", එහෙමත් නැත්නම් "වාන් දැමීමට තරම් සීලයක් ඇති" යන්න තමයි මෙහි අරුත. එනම් "සිල්වා" යනු "සීලයෙන් අගතැන්පත්" තැනැත්තායි. 2. පෙරේරා මෙය "පෙරේ + රා" යන පදයෙන්…
දිනය - 2018-08-12 ඉරිදා වෙලාව- ප.ව 06.30 සිදුවීම- කුරුණෑගල කොළඹ 5 පාරේ දුවන බසය ඔය කියන ඉරිදා හවස පහට කුරුණෑගලින් කොළඹ බලා පිටත් වුන කොළඹ 5 පාරේ දුවන ලංගම බස් එක නාරම්මල හරියෙදි ඉස්සරහා ටයර් එකක හුලං බැස්සා. කොහොම හරි සෙනඟ නාරම්මල ස්ටෑන්ඩ් එකෙන් බැස්සුවා. සිකුරාදට ගෙදර එන අය ආපහු වැඩට යන්න ඉරිද…

කැකුලා රත්නායක දබානේය. ෙහෙතෙම වැද්දෙකි. දැන් ජිවතුන් අතර නැත. ඔහුට ඒරෙහිව මහේස්තාත් අධිකරණයේ පැවති නඩුවේ අංකය 19989 ෙවේ. ඒනම් ඌරුවරිගේ කැකුලා රත්නායක වතුයාය, දඔාන, මහියංගනය ෙමෙහි චුදිත විය. පැමිණිල්ල ස්ථානාධිපති ෙපොලිස්ථානය මහියංගනයයි. කැකුලාට ඒරෙහිව මහියංගනය ෙපොලිසියේ විමර්්ශනයක් සිදුවිය.…
Today I'm going to tell you about how to write UI test cases with Swift programing language for iOS applications. Continue reading →
දකුණු ෙකොරියානු ජනපති මුන් ඉලග මස උතුරු ෙකොරියාවේ සන්චාරය කිරිමට නියමිතය. ඔහු උතුරුු ෙකොරියානු නායක කිම් ෙඪේ උන් මුණ ගැෙසෙනු ඇත. දශකයකට වැඩි කාලයක් තුළ දකුණු ෙකොරියානු නායකයෙකු උතුරේ සංචාරය කරන ප්රතම අවස්ථාව ෙමෙය ෙවෙි. මිට ෙපෙර ෙමෙම නායක ෙදෙපල ෙදෙවතාවක් මුණ ගැසි ඇත. ඒහි අරමුණ…
බස් රියදුරු නිජාබය ගලවන්නයයි කාන්තාවකට කියයි. රියදුරු කියා අැත්තේමේ ෙලොකය බයානක බැවින් තමාට මුහුණ බැලිමට අවශ්ය බවයි. ෙමෙය අපහාසයකි. අදාල බස් ෙකොම්්පැනිය ඒම කාන්තාවගෙන් සමාව ඉල්ලා තිබේ. කාන්තාව කියන්නේ තමාට දිගින් දිගටම අපහාස කරමින් ත්්්්්්්්්්්ස්වාදියෙක් යන ෙලේබලය ඇලවිමට උත්සාහ කළ…
උදේ පාන්දරම කවුදෝ දොරට තට්ටු කරන හඬක් ඇසුණේ අපේ ගෙදර බෙල් එකක් නැති හෙයිනි. විවර වූ කුතුහලයෙන් යුතුව මම දොර විවර කළෙමි. අඹ,දඹ, ජම්බෝල දූරියං අඩංගු බන්දේසියක් මුලින්ම දර්ශනය වූ අතර, ඉන්පසු මොණර පිල් කළඹක් මගේ හිසේ ගෑවී නොගෑවී ගමන් කළේය. කට්ට වෙට්ට කුමංජල් දුමෙන් පසු පොල් ගෙඩියක්ද දොරකඩ දෙපළු විය.මා…

අපි පණට වඩා ආදරේ කරන අය හිටියත්, අපිට පණට වඩා ආදරේ කරන අය හිටියත්, ජීවිතේ මේ අවුරුදු විසි අට ඇතුලෙ කාටවත් නොකිව්ව, කොහේවත් නොලිව්ව දේවල් නම් හිත අස්සෙ ඕන තරම්. යනපාරට ගල් ගහපු එවුන්, ඉනිමගට පයින් ගහපු එවුන්, ඒවගේම ආදරේ වැඩිකම නිසා හීන වලට කෙලවපු එවුන්, ඕන තරම්. ජීවිතේ ජයග්රහණයන් වගේම පරාජයනුත්…
