මේ කවියේ වාඩි වෙන්න!
ගල් වංගෙඩියේ හදපු පොල් සම්බෝල රහ පෙනේ තෙල් කෑලි පොල් වගේ ඌරු මස් දීසියේ මල් පිපුනා වාගෙයි මඤ්ඤොක්කා පිඟානේ ඇල් වතුර පාටමයි පළතුරෙන් පෙරූ බෝතලේ පල්ලියේ මංගල්ලේ දිනේ අල් ලියගෙ මිදුලේ සෙල්ලක්කාර කොල්ලො ටික හෙල්ලුව පලාතම සිංදු සද්දේ

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting
ගල් වංගෙඩියේ හදපු පොල් සම්බෝල රහ පෙනේ තෙල් කෑලි පොල් වගේ ඌරු මස් දීසියේ මල් පිපුනා වාගෙයි මඤ්ඤොක්කා පිඟානේ ඇල් වතුර පාටමයි පළතුරෙන් පෙරූ බෝතලේ පල්ලියේ මංගල්ලේ දිනේ අල් ලියගෙ මිදුලේ සෙල්ලක්කාර කොල්ලො ටික හෙල්ලුව පලාතම සිංදු සද්දේ

සිල්ලර ටුකු ටුකු සුන්දරී ඇති වැඩකුත් - හෙමින් ගමනකුත් නැති නලා පිඹගෙන වෙට්ටු දාගෙන එන්නී පස්සෙන් විත් හෙමි හිට එබී දකුණෙන් හෙට්ටු වමෙන් වෙට්ටු යන ගමන් කියාගෙන මියුරු ස්වරයෙන් මව් ගුණත් පුළුල් රියබඳ යටට වෙන්නට කෙටු ටැටූ මේ අපේ බුදුන්ගේ දේශයයි , යකෝ
මා සොයාවිත් කවුලුවේ ලඟ පාර බලනා මන්ද මාරුත අදත් ඇවිදින් කවුලු පත් මත අයදිනා හඬ ඇසෙයි දෙසවන... කෙලෙස කිව මැන නුඹත් සමගින් සොයා යන්නේ ඇය ගියපු මග දැවී නටබුන් වෙලා ගොස් ඇත ඇය පැතූ ඇගෙ සිහින ලෝකය... උයන් කෙලවර නදිය අබිමුව ගෙවූ ඒ සැන්දෑ දවස් ගැන නුඹට අමතක නොවන හන්දද යදිනුයේ මා කුටිය අබිමුව....

පෙර කළෙක ආ ගිය මගක පයගසා බැලීමි නිකමට එදා ඒ මගම මෙදා විය හාත්පස වෙනස් අයුරක නුපුරුදුම වුණ තබා ගිය මතක ඇත තැන තැන දූවිල්ලෙන් වැසී වැලලී යන ඉද හිට පෙනෙන නොපෙනෙන එදා සිත නවතා තබාගිය ඒ මගෙහීම හුරුපුරුදු වුණ මතකයක රැදුණ
ඔයාලාට මෙවරත් CHIRATH LIVE IN CONCERT සජිවි ප්රසාංගය සජිවිව දැක ගැනිමට හැකියාව තිබෙනවා.. ගිය අවුරුදු වලට වඩා මෙදා පාර ලොකු වෙනස්කම් ටිකක් තියෙනවාලු.. තව ඔහු ඔහුගේ CHIRATH DANCE STUDIO එකේ සියලුම ළමයිගේ දක්ෂතාවයනුත් එම ප්රසාංගයෙන් එලිදක්වන්න සුදානමින් සිටින්නේ ... අපි ඒ වැඩේ ගැන පසු ගියදා ඔහුගේ…

Shanika Somatilake @Nikshazz First they came for Sanga-Mahela. They stood up. They fought back! Then they came for Malinga. We didnt speak. Then they came for Mathews. We didn't speak. D espite his questionable captaincy Angelo Mathews has neen the best batsmen for us over the last two years with…

තුන් තේරවිලි නම් තුන් වටක් නවා හෝ තුන් වරක් නැවුම් හැර විසඳා ගත යුත්තේය . පහසු උදාහරණ දෙක තුනකින් පටන් ගනිමු "මහත්තයා වහලේ " නෑ නෑ ඒ මහත්තයා නෙමෙයි, ජනෙලේත් නෙමෙයි . මහත්තයා නම් සර් , වහලේ නම් පලය . සර් පල ය ...ඔන්න ආයිත් වරදදා ගත්තා .. මේ ජනවාරි අටවෙනිදා කතාවක් නෙමෙයි . සර් පලය , පාර්සලය . "පවතින…
විරංජිත විජිතයේ කැලතෙන වියලි සුදුමැලි සුලං දල රළ ඔක්සිකාරක හුස්ම විසි කර සැනින් උණුකර හරිත පැහැසර දේදුන්න - සමනල පියාපත මල් පෙත්ත - ලා දළු ඉහින තෙත නිල් අඳුර - රතු තැඹිලි දහවල සිතුවමකි තව නොමැකි හදබිත බිරම් සිහිනෙකි සැබෑවට මෙය බලන් ඇස්පිය ඇර ඇතුලු හිත කලු - සුදුය හිඳහිටක අලු වෙත එකම අතකට වෙනම…

ඉස්සර ලංකාවෙ ඉන්නකොට මට එපාම කරපු චැනල් එක සිරස. ඕක මට විතරක් පොදු අත් දැකීමක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඔලු නරක් කරන්න ඉන්දියාවෙන් ලාබෙට ගෙනත් ජහජරා බාල ඉන්දියන් ටෙලිනාට්ය හඩකවලා, රාත්රියට පවුලේ හැමෝම එකට එකතුවෙලා පවුලේ සුන්දරත්වය අත්වින්දින්නට යොදගත් පැය කීපය හොරකම් කරලා , අර කුනු ජරාව ලාංකික…

දිසා අධිකරණය නඩුව පැමිණිල්ලට පක්ෂව විසදන ලදි. නමුත් විත්තිය අබියාචනා කළ අතර පැමිණිල්ල පරාජය වුනි. ඒ සිවිල් අභියාචන පළාත්බද මහාදිකරණයේදිය. පැමිණිල්ල ෙශේෂ්ඨාදිකරණයට අභියාචනා කළ අතර ඒය අසාර්ථක වුනි. අබියාචනයක් කළ හැක්කේ නිතිය මත කරුණක් ගැනය. ෙමෙහිදි තිරණය වුයේ සාක්ෂි සමබරතාවය ෙනොමැති බවයි. සිද්දිය…