Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Assassination? No, it is Suicide.

The media reported that the cabinet meeting held last Tuesday had a heated exchange of words. It is usually noteworthy that such a heat has been recorded at many cabinet meetings, but this time it has special significance. This was … Continue reading →

Soly’s victory and politics in the South Indian Ocean

The victory of the opposition candidate, Ibrahim Mohamed Solih, in the Presidential election held in Maldives on 23rd, September, is a geo politically significant event. He defeated the current president, Abdullah Yameen, and took up 58.3% of the total valid … Continue reading →

අතීසාර මිත්‍රයෝ සහ ලැට්ක්ලා එක - ක්ලාස් කතා 01

ගොඩක් කාලෙකින් ඒ කිව්වේ සෑහෙන්න කාලෙකින් නාඩියක් කොටපු නැති වෙච්චි , ආයේ කොටපන් ආයේ කොටපන් කියලා හතර අතෙන් කෑ ගහන්න ගත්තු එකේ ඔන්න ඔහේ කොටලා දානවා කියලා හිතුනා. පහුගිය දොහේ මොකුත් කොටන්න කරන්න බැරි උනේ නාඩියා ජුන්ඩියක් විතර ලොකු පිම්මක් පැනපු නිසා. ඒ කිව්වේ කසාද බැන්දේ එහෙම නැතුවා. මංතුමා අධ්‍යාපන…

දිනෙක . . .

සබඳ, ප්‍රේමයේ විසල් ගහ කොළ අවාරයේ යම් විටෙක පත්‍රයෙන් ඵලයෙන් පුෂ්පයෙන් තොරව වියැකී මියැදෙනු ඇත වාරයේ එහි ශේෂ වූ අංකුරම විසල්ව දළුලා වැඩෙන්නට සමහර විටෙක ඒ අතර බටිත්තන්ද හිදිනු ඇත ප්‍රේමයේ කතන්දර හෙමි හෙමින් මුමුණන

අතහැරුනු මතක . . .

ඉඩකඩක් ලද විටෙක ඇවිත් යනවද මදක් දැනුදු දැකිය හැකිවේය නුඹ මා ඉදහිටක ඇවිත් මුමුණපු ගස යටම ප්‍රේමයේ නොමියෙනා පද මිමිනෙනා බවක් නුඹෙන් උණුහුම්වු සිත නුඹ අතැර ගියත් දිරායන බංකුවක ඒ අහල තවත් මුමුණයි ඒ හිතම අතීතයේ වගක්

විල්පත්තුවෙන් . . .

විල්පත්තු ජාතික මුඩු බිමේ අපි ඉන්නවා වැට කෙලවරේ පෙර හැර වත් නැතිද පන්සලේ අඞ ගහනවද අපෙ හිමියනේ අප වෙනුවෙන් නැගූ ඒ හඞ බොදව ගියා හද ගොලු කොට යලි නෑසෙන ලෙස තිර ලෙස විල්පත්තුවේ මහ වන මැද උන් ඇවිත් ලස්සනට පොටෝ ගනිත් හරි හැඩට අපි නියම ලෙස තිතට ඉන්නවා තුටු ලෙසට කන්න පල වැල බෝ අඩුයි ඉන්න හෙවනත් නැති වගෙයි…

පොතක මහිම ;- “ආයිත් ඒන්නම්” කානිවල්!

අපේ රටේ ‌ෙමේ මාසය ‌ෙපොත් කියවිමේ මාසයයි. ගිය මාසය සාහිත්‍යය මාසයයි. ගිය මාසයේ සැම වසරකම පාහේ පැවැත්වෙන ජත්‍යන්තර ‌ෙපොත් ප්‍රදර්ශනය ‌ෙකෙළබ බි ඒම් සි ඒච් හිදි පැවැත්විණි. මම ඒහිදි සුමුදු නිරාගි ‌‌ෙසනෙවිරත්න විසින් රචිත ගිහින් ඒන්නම් කානිවල් ‌ෙකෙටිකතා සංග්‍්‍්‍රහය මිළදි ගත්තෙමි. ඒය මා කියවන ලද්දේ ‌ෙමේ…

Azure SQL Database - Failed to Export Delete Database

We receive a request from different department to export/delete database. but the error message throwing that "Failed to delete the database: TestDB. ErrorCode: 400 ErrorMessage: Database ‘TestDB’ cannot be deleted because it is used as a sync metadata database which still contains sync groups…

ආදරණීය වේසාවියකගේ මඟුල් ගෙදර | සතියක ඩ්‍රාෆ්ට් 01

බ්ලොග් ලිවීම අතර මඟ නැවතී ඇති නිසාත් ලීවීමේ ආශාව නැවත නැවත මතුවන නිසාත් පටන් ගන්නා බොහෝ ලිපි ඩ්‍රාෆ්ට් වලින් නවතින නිසාත් සතියක ඕනෑම වෙලාවක සිතට දැනෙන සිතුවිල්ලක් එකතු කොට සති අවසානයේ මුදා හරින්නට සිතුවෙමි.මේ එහිපලමු දිග හැරුමයි. 2018 ඔක්තෝබර් 8වන දින පන්දර 2.00යි ලිවීම උදෙසා නැවත නැවත උත්සහ කරමි…