Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

තිත්ත ඇත්ත

සමහරක් කතා එක්ක මුව අග සිනහ නොදන්වා නොසඟවන අසුන්දර සත්‍යය සුළඟ නොමැති ව නොගැඹුරු දියේ හි රැළි නොනැගේ වැල්ල සිඹිනු රිසියෙන් මඟ බලන් උන්නා ට අතීතෙට ලොබ නැති පැරණි බංකුව ට නොදැනෙන ඉකිබිඳු ම මහා මෙරක් උනු ඔය හිතට සහනයක් අවැසි මොහොතක උයනක හිනැහී... පිපුණු මල් පෙති හිමිකම් නොසොයා ම පරව ගිලිහෙන... සේම ගහට…

සිතිවිලි...

https://moodsmith.com/thought-action-fusion/ වෙනදා වගේම අදත් උදේ නැගිටලා තේ එකත් හදාගෙන ඉස්සරහ පාර පැත්තෙ ජනෙල් තිර ඈත් කරලා පාර දිහා බැලුවා. මුළු පැත්තම පාළු වෙලා වගේ. අවුරුද්ද අවසානෙ නිවාඩුවට විශ්වවිද්‍යාල ළමයි තම තමුන්ගෙ ගම් රටවල් බලා ගිහින් හින්දද කොහේද, වෙනදට අපේ ගෙදර ඉස්සරහ බස් හෝල්ට් එකේ…

හිත් දෙකක්

එකම අහසක් හෙවණ දෙන හැටි හිත් දෙකකට, දෙතැනක ට නිදි වර්ජිතව.... ජනිත් හිමංසු විජේසිංහ

අපි නොවුණු අපි

වසන්තය ගෙන එන්න පුබුදින්න හැඟුම් පොදි මාගෙ වගේම නුඹේ ත් ඇතී.... හිනාවක අග, කතා බස් මැද නුඹේත් මගෙත් ප්‍රේමය අපි අපේම වෙන්නැතී... නිම ක් නැති කතාවක අවසන හිඳින්නට හීන පොදි දකින්නට ඇතී... මටද නොකියු නුඹ ද නොදන්නා කතාවක් අපි අතරේ ඇතී.... ඉතින් හිතවතී - උඹේ අතිතයේ ද මාගේ වර්තමානයේ මමත් තනි වෙන්න ඇතී....…

නුඹ මට හුරු ප්‍රේමය

නුඹ මට හුරු ප්‍රේමය මන් එක්ක සියොළඟ ම වේලි සැනසෙන විටෙක හිනස්සන විටෙක නැලවෙන මගේම ලෝකය, නුඹ ම මාගෙ උන සොයන විටදී මගහැර නොයන බනින විටදී මුමුණ හීනැ හෙන ළඟම හිද දුර යන්න නලියන මගේම හුරු පුරුදු ප්‍රේමය කඳුළු මැද සතුට ම සොයන ජීවිතය සරිලන්න මඟ හෙළි කරන විටක නොවන මගේම ප්‍රේමය නුහුරු ලොකයේ මගේම ප්‍රේමය…

Online PDF Convert කර දෙන Small PDF

කට්ටියට කොහොමද..? ඔක්කොටම සුභ දවසක් වේවා කියන ගමන් අද කියන්න ආවේ අන්තර්ජාලයෙන් ලබා දෙන සේවාවක් ගැන කියන්න. ගොඩක් අය PDF File එකක් වෙනත් File Format එකකට Convert කරගන්න Online Site වලට Log වෙලා E-mail එක දීලා අමාරුවෙන් Convert කරගන්නවනෙ. නමුත් අද මම කියන Site එකෙන් ඔයාලට කිසිම කරදරයක් නැතිව PDF…

අලුත් අවුරුද්දට නොමිලේ දෙන හොදම Antivirus Software ටික (Best Free Free Antivirus Software)

කොහොමද කට්ටියට අද කියන්න යන්නෙ ඔයාලා ඔක්කොටම වැදගත් වෙන දෙයක් ගැන. Antivirus Software එකක් කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ. පරිඝණකයට එන පරිඝණක Virus වලින් බේරීමට ඇති හොදම විකල්පය තමා Antivirus මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීම. නමුත් Antivirus මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීමෙන්ම පමනක් සම්පූර්ණ ආරක්ෂාවක් එනවා…

මගියෙක් ලෙස කාර්යාල දුම්රිය රැගෙන ආ පරාර්ථකාමී දුම්රිය නියාමක මහතා

ප්‍රධාන දුම්රිය නියාමක යනු දුම්රියක් බාරව යන තැනැත්තාය. රියදුරුටත් වඩා දුම්රියේ වගකීම පැවරී පවතින්නේ ඔහු වෙතය. කොඩිය ඔසවනවාට, ටෝච් ගසනවාට වඩා ඉතා විශාල වගකීමක් දුම්රිය නියාමක වරයෙකුට පැවරෙයි. කලට වේලාවට දුම්රිය ප්‍රමාදයකින් තොරව ධාවනය කරවීමත් වේගය පාලනය කිරීමත් ඔහු සතුය. දුම්රිය සංඥා කණුවෙන් කණුවට…

ඒ කාලය ආයේ පතමි !

ගඟට කැපූ ඉනි ගංදියෙ පාවෙනවා බලා උනිමි පළගැටියෙකු විලසින් නුඹ පහන් දැල්ල වෙතම ඇදුනි මහාමෙරක් උසට තිබුනු සෙනෙහස හෙමි හෙමින් ලිහුනි හදේ කොනක සුව නොවෙනා තුවාලයක කබොල දැනුනි මතක පොතේ පිටු පෙරළන හැම මොහොතෙම පපුව දැවුනි සෙනෙහස සිහිවෙන මොහොතෙම අමාරුවෙන් දැස වසමි කිසිම කෙනෙක් නොමැති තැනක කඳුලු දෝරේ ගලා යවමි…

Dreamweaver CC + (Crack Life) Time Direct Download

කොහොමද කට්ටියටම? ඔක්කොමල හොදින් ඇති කියල හිතනවා. අද කියන්න යන්නෙ Web Development / Web Design කරන අයට, ඉගනගන්න අයට වැදගත් වෙන දෙයක් ගැන Dreamweaver කිවාම හැමෝම දන්නවා Web Development / Web Design වලට භාවිතා කරන මෘදුකාංගයක් කියලා. මේකේ තියන වාසිය තමා Cording දැනුම ගොඩක් නැති අයට ඉතා පහසුවෙන් භාවිත…