Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔබ

තනිකම කරන සඳ සෝබර හද දැදුරූ වටකොට මහද වූවා මුළු ලොව අඳුරූ වී නම් යමක් ඒ මොහොතෙහි මට සොඳුරූ වදනක් පමණි රහසින් ඔබ මට කෙඳූරූ ජීවන ගගන නැඟ ආ සඳ අඳුරු වළා වැළපුණි මහද, තනිකම හා එකතු වෙලා දිරි දී, නැගෙන්නට ඒ දුක ඉවත හෙළා සඳවත නුඔ මගේ ලොව යළි එකළු කළා වියළී ඉරිතැලී කතරක් වී තිබුණූ හදබිම යළි වරක් නිල්…

අඳුරු රැය

සඳ සැඟව ගිය රැයේ තරු හඬයි මුවහ වී, සාවුනගෙ රැකවලට තුරු වදුළු නිඳා ඇත රැයෙහි ගණ අඳුරමය වවුලනගෙ රජ දහන සියොත් කැල නැති රැයේ ගී ගයති රෑසියන් කැනහිලුන් ගොර සපුන් ගොදුරු සොයතිය රැයේ නිදන සාවුන්-මුවන් දිවියනගෙ බොජුන වේ සඳ නොමැති මේ රැයේ කිරුළ ලදි බිය, සුසුම නිසසරන් පළවමින් පායපන් හිරු නැවත 1989

වැසිබර රැයෙක ලියූ කවි

නෑසෙන නමුදු සිවයාතුන් දෙන මිහිරි සර සරසවි අත වනයි මේකුළු අතර තුර සැරසී ගෙනෙන ලෙස කව් මුතු, දිමුතු හර පියසට පාතබමි, යළි කව් සයුරු තෙර කවුළුවතරින් එයි, හිරිකඩ සුළඟ ඇදී සීතල සුළඟ, සිසිලස මුළු ගතම විදී වැසිබර රැයෙහි සුවයෙන් මුළු ලොවම නිදී මම කව් ලියමි අවදිව, මගෙ කුටියෙ- හිදී අඩවන් වෙලා වෙහෙසින් නිඳි…

පාලම ළඟ පිළිමය

පාලම ළඟ ලෑලි පෙට්ටි පැල්පත් ගොඩ මුවා කරන් අහස උසට නැඟි පවුරෙහි සුදු පැහැයට බැබලි බැබලි, ගඟට උඩින් ඈත බලන් බුදු හිමියන් සිනාසුණා වැල කොකැඩී පාලම උඩ දුවන බස් වැලේ ඉඳගෙන රේස් කොලේ බලමින් සිටි මිනිසුන්, කහ සිවුර පෙනී හිටි අසුනින් මඳක් නැඟී, හිස නවලා වාඩි වුණා ඉඳගන්නට තැනක් නැතිව, සීට් කොණට වාරුවෙලා…

We are in War . FireFox3 Vs IE8 Round 1

In Between a huge amount of my campus work, I couldn't resist to post this News. Even though, 'm not a Huge IE fan (never uses it) , I always think that criticism should always come after a fair trial to all the parties, If 'm the judge,. My opinion would not count , if I was not fair to every…

DVDRips ,Cam ..What the Hell are these ?

After Several Days of Break, I'm here to post again. This time I thought, I would explain the movie categorization that we see every day in the net. If you have a decent internet connection, you would probably downloads movie to watch. But the nightmare rise when we need to choose between two…

OLD IMAGES OF SRILANKA

Banyan Tree- Colpetty Boats in canal- Negambo Bristol Hotel- Colombo Colombo Kandy Rail Dimbula Bungalow Galle face Hotel - Colombo Galle face Hotel – Colombo (1860) Grand Oriental Hotel House Boat – Wellawatta Stream Matara- Polwatta Rail Bridge Matara Station - 1895 Mt lavinia Hotel Mt Lavinia…

Dude ! Where's My ATM ?

Most of you guys will probably has used a ATM card sometime in your lifetime. Most of you guys probably using a one too. Anyway, isn't there were any times that one of your friends has called you and asked the directions for a ATM nearest to him as he want to get some cash in a hurry. or hasn't…