Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

තත්ත්වෙ භයානකයි ලොකු පුතේ

කොම්පැණියේ තත්ත්වෙ එන්න එන්නම භයානක අතට හැරිලා. දැනට වට දෙකක් සෙල්ලං කළා. අපි හිතුවේ වට දෙකෙන් ගේම ඉවර වෙයි කියලා. එහෙම නම් ගොඩ. හැබැයි අවාසනාවට තුන්වැනි වටේටත් තේරුණා. තව තව වැඩේ දිග්ගැස්සෙනවා. ආරංචියේ හැටියට 18 වෙනිදා සෙමි ෆයිනල්. 26 වෙනිදා අන්තිම ෆයිනල් එක (හික්). අනේ අප්පේ ඒකෙන් වත් වැඩේ ගොඩ…

මම යන මග

පුරුදු විදියට එළිය බලුව මට, මගේ වට පිටාව වෙනස් වෙලා තියෙන විදිය හිතා ගන්නවත් බැහැ. වටේම ගෙවල් තට්ටු ගනන් උස ගිහිල්ලා, වටෙම සද්දය. සිංහල මිනිස්සුත් මෙ පැත්තේ එන්න එන්න අඩු වෙනවා, හිටිය මිනිස්සු ඔක්කොම ගෙවල් විකුණල ගිහිල්ලා. එක හින්දා වැරද්ද සිංහල මිනිස්සුන්ගේ. මට මේ ජිවිතේ වැඩි බලාපොරොතු නැහැ, මගෙ…

අපේ නගා සහ බියුටි කචල්

අපේ අම්මාගේ උපදෙස් පරිදි නංගී දැනට මාස දෙකක විතර ඉදලා රූපලාවන්‍ය පන්තියකට යනවා සතියේ දවස් වල උදේ හවා.එදිනෙදා අළුතින් ඉගෙන ගන්න හැමදේම ගෙදර ඇවිත් ප්‍රායෝගිකව කරලා බලන එක නංගීගේ පුරුද්දක්. මුල්ම දවස් වල තිබුනේ කොණ්ඩා මෝස්තර දැමීම. කෝබ්‍රා , ඉන්දියන් බන්, රෝප්,ෆිෂ් ටේල් , ෆ්රෙන්ච් ප්ලේට් හෙවත් නයා,…

Virus ඔබට ඔච්චම් කරනවද?

v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0;…

කොළඹට කිරි අපිට කැකිරි..

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in;…

අසරණ අපි

කෙලවරක් නැති මේ උවමනාවන්... කොච්චර තිබ්බත් මදි... එකට මුට්ටු වෙවි මෙ ගෙවිල යන ජිවිතයේ හරි අරමුනක් මට තාම හිතා ගන්න බැහැ. ජිවත් වෙන්නේ හම්බ කරන්නද? හම්බ කරන්නේ ජිවත් වෙන්නද? කියන්න තරන් මට ජිවිතෙ ප්‍රශ්නයක් නැතත් මේ දැනෙන අඩුව මහ දුකක් මිනිස්සු කියන්නේ පුදුම ජතියක්, බුදු අම්මො තියෙන තරහ, ඊරිසියාව,…

INTERNET MONEY

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in;…