Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කොපි කිරීම : ආගන්තුකයා හට

“දියත් කුලේ අපි” නම් බ්ලොග් අඩවියේ පලවූ ලිපිය හා සබැදේ.එම ලිපියේ නිර්මාණය පහත දක්වමි. මගේ ගෙදර සාලයක් ඇත… එහි පිංතූර එල්ලන බිත්තියක් ඇත… තාත්තාගේ පිංතූරයක් එහි එල්වා ඇත… නමුත්…. එය රාමුවකින් වටවී ඇත… එහි සීයාගේ පින්තූරයක් එල්වා ඇත… එයද රාමුවකින් වටවී ඇත… එහි එල්වා ඇති මවගේ පිංතූරයද රාමුවකින් වටවී…

ජීවිතය සුලු කොට තකන්න එපා

මීට අුරුද්දකට පෙර අපේ බ්ලොග් කරුවකු වූ යසරුවන් මිය ගියේ දිය ඇල්ලක නාන්නට ගොසිනි. එය අප එක වර කම්පනයට පත් කල සිදුවීමක් විය. නැවතත් ඒ මතකය හා ශෝකය වැඩි වූයේ මේ සිංහල අවුරුදු දින මගේ හොදම මිතුරකුගේ එකම සොයුරා දියේ ගිලීමෙන් මිය ගිය බැවිනි. සෙසු අයගේ අවවාද නොතකා ගිය මේ ගමන නිසා අද අපට ඉතිරිව […]

භාෂණ ත්‍රස්තවාදියෙකු වී තිබේ

රෝහිත භාෂණ සිංහල කොටියෙක් යැයි නම් කල වෙබ් අඩවි සටහනක් දුටුවේ යම් කලකට පෙරය. භාෂණ ත්‍රස්වාදියෙක් යැයි නම් කල සැනසීම දේශ ප්‍රේමයෙන් ඔද වැඩී ගිය සමාජයට ඉතා ලෙහෙසි කරුණකි. නමුත් භාෂණ ගේ සියලු මතවාද හා එකඟ නොවූ පමණින් අපට ඔහු ත්‍රස්තවාදියෙකු යැයි නම් කල හැකිද? නූතන ලාංකීය සමාජයේ රජය විවේචනය හෝ පවතින…

After long time....

ගිය සති දෙක තුනේ මගේ Monitor එක කැඩිල. ඉතින් මොනවත් කරන්න බැරි උනා.. වැරදිලා පුරුද්දට වගේ Computer එක ලගට එනවා...ඔන්න එතකොට තමයි monitor එක නැ කියලා මතක් වෙන්නේ...ඉතින් කොහොම කොහොම හරි මොනිටෙර් එකක් ගැටගහ ගත්ත පාව්ච්චි කරන්න... ඒකෙත් කූබි..... ..ඔයලට මතකද මගේ අන්තිම පොස්ට් එක? අර virus එකක් ගැන…

Test post

මොබයිල් ෆෝන් එකේ සිට සින්හලෙන් ලියමි.කොහොම හරි ඒ වැඩෙත් හරි ගිය. මේ සෙල්ලම ගන මම දැන ගත්තෙ මලින්ත මලයගෙ පෝස්ට් එකකින්. යුනිකේත එසැනින් පරිවර්තකය එක්ක ඔපෙර මිනි එකත් ගලපගත්තහම වැඩේ ගොඩ. දන් එතින් ඌන වෙලවක පෝස්ට් ලියන්න පුලුවන් අව්ලක් නැතිව.

ඔක්කොම එක ගොඩේ

මේ බ්ලොග් එක ලියන්න පරක්කු වෙන්නේ සිංහල ටයිප් කරන්න වෙලා යන හින්දයි. ඉතින් මේ දවස් හොදින් ගෙවිල යනවා. අවුරුදුත් ලග එනවා, ඉස්සර වගෙ එකෙත් කිසි ආතල් එකක් නැහැ, තවත් දවසක් විතරයි. කුප්පියෙත් ඩවුන්ලොඩ් 10,000 ඊයේ සම්පුර්ණ කලා. (2007-2009) මගෙ ෆිල්ම් බ්ලොග් එකත් නැගලා යනවා.…

TEA ESTATES & WATERFALLS IN SRILANKA

இலங்கையில் தேயிலைக்கென பிரசித்திபெற்ற பண்டாரவளை, நுவரெலிய மாவட்டங்களின் சில புகைப்படங்கள். நுவரெலியா இலங்கையின் மத்திய மாகாணத்தில் அமைந்துள்ள ஒரு மாநகரமாகும். இந்நகரம் நுவரெலியா மாவட்டத்தின் தலை நகரமுமாகும். இது மத்திய மாகாணத்தின் தலை நகரமான கண்டிக்குத் தெற்கே சுமார் 100 கிலோமீட்டர் தொலைவில்…

puppet - cool hand work

Cool hand work. Try whether you too can do this when you in candle light. How creative when we move our hands in well control. Can you guys do these using middle finger? Download the video below. Chill…………

Mobile web සිංහලෙන්

මම බොහෝ වි‍ට වෙබ් යන්න භාවිතා කරන්නෙ ‍මගේ මොබයිල් ‍‍‍ෆෝන් එකේ Opera mini Browser එක. නමුත් අපට ‍සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකේ සිංහල අකුරු නැති නිසා සිංහල සයිට් වලදී අකුරු පෙන්නන්නේ නෑ. ඒ නිසා මම ‍ෆෝන් එකෙන් සිංහල සයිට් වලට යන ක්‍රමයක් සෑහෙන කාලෙක ඉඳලා හෙව්වා. අන්තිමට ක්‍රමයක් හම්බ වුනා. ඒකත් Opera…

ගලවපං මේ මාංචු…

එන්නේ නෑ දැන් ඉස්සර වගේ කවි සිතුවිලි මගේ හිතට… හිර කරලා අපිව, දාලා මාංචු, හිතන්න දෙන්නේ නෑ සැහැල්ලුවට, වගකීම්, යුතුකම්, සල්ලි, අනාගතේ, මේ එක යතුරකින්වත් මාංචු ලිහන්න බෑ… එන්න එන්න හිරවෙනවා… කෝ අපේ ලෝකේ? ඒ දවස්වල තිබ්බ, පාවෙන සැහැල්ලු ජීවිත, ගංජා ගැහුවේ නෑ අපි, ඒත් පාවුනා සැහැල්ලුවට, දැනුනේ නෑ බරක්,…