Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අම්මා හා කිව්වා…

අප්පේ සෑ…හෙන කාලෙකට පස්සේ. මයෙ හිතේ මාස තුනක් විතර අති. කොහොම හරි සින්ඩියේ බොස් මාව සින්ඩියෙන් අයින් කරන්න කලින් ඕන් එකක් ලිව්වා. ඕන් එහෙනං බ්ලොග් නොලිව්වට නිදහසට කාරණා. අපේ කොම්පැණිය චකබ්ලාස් උනා. මගේ කලිං පෝස්ට් කියෙව්වනං මම ඒවයේ අනතුරු අගවලා තිබ්බා. සමහර අය මේ සීන් එක දන්නවා. ඉතින් ඕක නිසා අපේ…

සොයන්නාට(හරියට) සම්බවේ

google දෙයියට පින් සිද්ද වෙන්න ඕනම දෙයක්(වගේ [i mean almost everything]) searchකරලා හොයාගන්න පුලුවන්නෙ නේද? නරකද search box එකේ ජාතක කතාවම ලියන්නෙ නෑතිව හරියට search කරන්න පුරුදු උනොත්? ඔයාලටම අදහගන්න බෑරි වෙයි මිනිස්සු කොච්චර නම් දේවල් ලෝකෙත් එක්ක බෙදා ගන්නවද කියලා. (මේ ලෝකෙ හරි කුහකයි කිය කිය…

බෙදාගන්නේ ඈත්තටම බෙදාගන්නට උවමනා දේවල් ද?

කවුරුවත් මේ සම්බන්දයෙන් කලින් කතා කරලා තියනවා දෑක්කෙ නෑති නිසා පොඩ්ඩක් කතා කරන්න හිතුවා. (කලින් මේ ගෑන ලියූ ඈත්තෙක් වෙතොත් සමා කරත්වා) බිල්ට බනින්නෙයි, foss වලට ආවඩන්නෙයි නෑතුව anthraxට කරන්න පුලුවන් වෙන දෙයක් ඈත්තෙම නෑද්ද කියන ප්‍රශ්නෙ anthraxටම ආවා. ඕන් ඉතින් එහෙම නෙමෙයි කියල පෙන්නන්න පොර හෙන try…

SUPER (c) මීඩියා පරිවර්ථකය.

ඔන්න ටික දවසකට පස්සෙ පෝස්ට් එකක් ලියන්න ලැබුනා. මේක මම සෑහෙන දවසකට කලින් ලියන්න හිතපු දෙයක්. ඒත් ලියාගන්න බැරිවුනා. මම මේ ලියන්න හදන්නෙ මීඩියා පරිවර්ථකයක් ගැන. මේකෙ නම SUPER. නමින්ම කියවෙන පරිදි එය ඇත්තටම සුපිරි පරිවර්ථකයක්. (Simplified universal player, encoder & renderer).මේකට ඕනෑම media format…

A simple trick to protect OTHERS from your flash drive

As you all know most of the viruses which spread through Flash drives use the autorun.inf file to auto execute it. You can do a simple registry tweak or you can use software like autorun eater to block the execution of the instructions on this file. Here I’m not going to describe that. What I’m…

කීවා නාහන ඈට්ටරයාගේ හෙලුව

හෑදෙන මනුස්සයෙක් නම් තව කවුරු හරි කියනදේකට ඈහුම්කන් දෙන්න ඕන නේද? ඔන්න ඉතින් අදත් කියන්න යන්නේ මගෙ ප්‍රියතම කථානායකයගෙ ගොන් + ඈට්ටර වෑඩක් ගෑන. මම ලියන ඒව කියවන කෙනෙක් නම් දෑනටමත් දන්නවා "ඕන්න මූ අදත් windows security issue එකක් අල්ලන් මෑරෙන්න යනවා" කියලා. සමාවෙන්න windows7 ගෑන උදම් අනන අයියලා,…

ඔන්න මමත් පටන් ගත්තා

මේ දවස් කීපයේම මම මගේ බ්ලොග් එක ලිව්වෙත් අනිත් අයගෙ බ්ලොග් කියෙව්වෙත් මගෙ මොබයිල් ෆෝන් එකෙන්. ඒකට Opera mini එක ගොඩක් උදව් උනා. අදත් ලියන්නෙ ෆෝන් එකෙන්ම තමයි. අමාරුම වැඩේ ෆෝන් එකෙන් සින්හල කොටන එක. දැන්නම් සෑහෙන්න පුරුදුයි. ෆෝන් එකෙන්ම ලියන්න හේතුව මගෙ lankabell dialup සබඳතාවය ඉවත් කල නිසයි.…

ඔබ කැමතිම බ්ලොග් සඟරාවකින් කියවන්න...

ඔබ කැමතිම බ්ලොග් හා වෙනත් අඩවි වල RSS Feeds දැන් සඟරාවක් ලෙස ඔබේ email ගිණුමට ලබාගන්න පුළුවන්. මේ සේවය අපට ලබා දෙන්නේ tabbloid වෙබ් අඩවියයි. මෙම අඩවියට ගොස් අප කැමති RSS ලිපිනයන් හා අපේ email ලිපිනය ලබාදුන් විට එයින් අප යෙදූ RSS ලිපිනයන්ට අදාල ලිපි අපේ email ගිණුමට එවනු ලබනවා. එය අප කැමති ලෙස…

அடைக்கலப் பாம்புகள்

எங்கள் வீட்டுக்குள் கள்ளத்தனமாக நுழைந்து ஒளிந்திருந்த ஒரு பாம்பைப் பற்றி உங்களுக்குச் சொல்ல வேண்டும். என்ன பாம்பு என்று தெரியவில்லை. ஒரு வகையான மண்ணிறம் அல்லது அழுக்கு மஞ்சள் நிறம். தோலில் என்ன மாதிரியான வடிவங்களிருந்தன என்று நினைவில்லை. நான் அந்தக் காலைவேளையில் கட்டிலில் அசந்து தூங்கிக்…

software හොරකම අඞු කරමු (තුන්වෙනි කොටස)

anthrax ට අර කලින් ලිපියක කියපු ප්‍රසිද්ද IT institute එකේ ඉන්න කාලේ යාලුවෙක් හිටිය. ඔන්න එ කාලේ java ගෑන හෑමෝම හරි උනන්දු කාලේ. anthrax ටත් හරි කිචිය java ටිකක් ඉගනගන්න.(හරියට) වෑඩේට set වෙයි කියලා පොඩි potential එකක් හරි තිබ්බෙ අර ඉහත කී යාලුවා තමා. ඉතින් මම අහුවා බුවාගෙන් "ම්චෝ මට මෙහෙම අදහසක්…