ශූරයන්ගේ කුසලානයේදී ශ්රී ලංකාව සහභාගීවන පළමු තරගය ඊයේ පැවැත්විණි. මෙම සටහන තැබීම පමා කිරීමට හේතුව වූයේ , අද දින පාකිස්ථානය හා කොදෙව්වන් අතර තරගය පවත්වනු ලබන New Wanderers, Johannesburg ක්රීඩාංගනයේ තත්වය පිළිබද තක්සේරුවක් කිරීමට ත ' ර්ඩ් මෑන් හට අවශ්යවීමයි. මන්ද , මීළග තරගය ශ්රී ලංකාව හා…

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in;…
ශූරයන්ගේ කුසලානය ආරම්භයට ඇත්තේ තවත් එක් දිනක් පමණි. ඔබට නිවැරදිවම බලාගැනීමට අවශ්යයනම් දකුණුපස ඇති නව අංගයෙන් බලාගැනීමටද හැක. කෙසේ වුවත් මේවනවිට සියලු පුහුණු තරග අවසානය. ඊයේ දිනයේදී , ශ්රී ලංකා කණ්ඩායම , බ. ඉ. කොදෙව්වන් සමගත් , ඉන්දියාව , නවසීලන්තය සමගත් , පාකිස්ථානය , වෝරියර්ස් කණ්ඩායම සමගත්…

අද නම් මට අපල දවසක්. සපත්තු දෙක හෝදල අව්වෙන් තිබ්බා වේලෙන්න කියල. තියල ටික වෙලවකින් වැස්සක් ආව මම දන්නෙවත්නෑ.වැස්ස වැහැල ටික වෙලවකින් තමයි සපත්තු මතක් වුනේ. ඊට පස්සෙ දුවල ගිහින් අරගත්තට පස්සෙ තමයි තේරුණේ සපත්තු දෙක හොඳටම තෙමිලා බව. හොඳ වෙලාවට අම්මගෙන් බැනුම් නොඅහ බේරුණා...
කාලෙකින් බ්ලොග් එකේ මුකුත් ලියන්ඩත් බැරි වුන හින්දා අද නම් මොනවාහරි ලියන්ඩම ඕනේ කියලා හිතුනා.. පහුගිය දවස් ටිකේ වැඩ කීපයක් යෙදිලා තිබුන නිසයි ඔළුව නිදහසේ මුකුත් ලියා ගන්ඩ බැරුව හිටියේ.. ඒත් පුළුවන් හැම වෙලාවකම සින්ඩියේ තියෙන ලිපි නම් කියවනවා.. තව පුරුද්දක් විදිහට ඊ-මේල් චෙක් කරනවා වගේ සින්ඩිය බලනවා…

තාත්තා බ්ලොග් එකක් කරනවා දැකල මටත් හිතුනා මගේම කියල බ්ලොග් එකක් හදා ගන්න. තාත්තගෙන් අහගෙන තමයි මේක හදා ගත්තෙ. මගේ ඉස්කෝලෙට නම රවීන්. මම මේකට කිරි පැංචාගේ ලෝකය කියල නම දැම්මේ අම්මයි තාත්තයි මම පොඩි කාලෙ හුරතලේට කිරි පැංචා කියපු නිසා. අනික මටම කියලා වෙනම ලෝකයක් තියෙන්න ඕනනේ... මට දැන් වයස අවුරුදු 13…
ශූරයන්ගේ කුසලානය සදහා දකුණු අප්රිකාව වෙත පිටත්ව ගිය ශ්රී ලංකා කණ්ඩායම , මේවන විට පළමු පුහුණු තරගය ක්රීඩාකර හමාරය. ඒ පාකිස්ථාන කණ්ඩායම සමගයි. ඒ අතරම , නවසීලන්තය , වෝරියර්ස් නම් දෙවන පෙළ කණ්ඩායම සමගද , දකුණු අප්රිකාව , බටහිර ඉන්දීය කොදෙව්වන් සමගද තම පුහුණු තරග පවත්වන ලදි. මින් ශ්රී ලංකාව සහභාගී…

ඊයෙ උදැහැනැක්කෙ ඉදලම ලකලැහැස්ති වුනා මැච් එක බලන්න. මෙන්න බොලේ උදේ 9.45 ට විතර කරන්ට් එක ගියෙ නැතෑ. මොනා කොරන්නද ? 11 විතර වෙනකං හිටිය. ම්හඃ...... එනපාටක් නෑ. මණ්ඩලෙං ඇහුවාම කියනවා , හවස 5 විතර වෙයිලු. දෙයියෝ සාක්කි , මෙහෙමත් වැඩ. කොහොම හරි මගෙ චයිනිස් කට්ටට පිං සිද්ධවෙන්න , හවස 6.30 ට කරන්ට් එනකං…

එක් බසක් උපදින්නේ තවත් බසක් දෙකඩ වීමෙනි. මාලදිවයිනේ අද භාවිතා වෙන "සදිවෙහි බස" උපන්නේ සිංහල බස දෙකඩ වීමෙනි. එසේම සිංහල බස උපන්නේ ඊට කලින් භාවිත වුනු බසක් දෙකඩ වීමෙනි. සිංහලයේ උපතට මූලාශ්ර වූ මේ බස කුමක් ද? එය ඉන්දියාවෙහි භාවිතා වුණු එකක් ද? සිංහල බසේ උපතට හේතු වුණු ඉන්දියානු බස නැගෙනහිර ඉන්දියාවේ…

බෞද්ධ රටක් වු ශ්රි ලංකාව යටත් විජිතවාදීන්ගේ මැදිහත්වීම තුලින් මිෂනාරි අධ්යාපනය ව්යාප්ත වු විසිවන සියවස ආරමිභයේදී රත්නපුරයේ විසු සිංහල බෞද්ධ ප්රභුවරුන්ට දැනුන වේදනාව තූනී කර ගත්තේ දරු පරපුරට බෞද්ධ පාසලක් ලෙස සීවලී පාසල ආරමිභ කිරීමෙනි. 1909 වර්ශයේ සිසුන් 15 දෙනෙකුගෙන් යුත් බෞද්ධ පාසලක් ලෙස සීවලිය…