ජුරාසික් පාක් බලල තියෙනවා නම් ටී-රෙක්ස් කියන්නෙ මොකාද කියල දන්නවානේ! ඌ තමයි මම හිතන විධියට වැඩියෙන්ම ජනප්රියම ඩයිනසෝරයා. ඔය පල්ලෙහායින් ඉන්නෙ පොර තමයි. හැබැයි ඉතින් මේ කියන්න යන්නෙ ඌ ගැනනම් නෙවෙයි. ඌ සම්බන්ධ මිනිස්සුන්ගෙ දෙයක් ගැනයි! සමහරුන්ට මේක හොඳ විහිලුවක්!(මටත් මේක හොඳට හිනායන විහිලුවක්)…
Mobile OSs are a hot topic today because Google introduce Nexus One with Android Apple came up with iPad and Windows is coming with Windows 7 mobile so, Intel and Nokia has also came up with a new operating system based on Linux. MeeGo is a combination of Intel's Moblin and Nokia's Maemo projects.…
සුභම සුභ දවසක් කියල ප්රාර්ථනා කරනවා පැල්පතට ආපු හැමෝටම...ඉතින් ඔන්න අලුත්ම චිත්රපටයක කතා බහක් අරගෙන තමයි මම අද පැල්පතට අවේ.ඉතින් මම මේ කියන්න යන්නේ දැන් මේ දවස් වල ගොඩක් කථාවෙන, පෙබරවාරි 12 වෙනිදා ඉදලා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්රදර්ශනය ආරම්භ වු කරන් ජෝහර්ගේ MY NAME IS KHAN චිත්රපටය ගැනයි.…
මීට කලින් මම php වල file upload කරන හැටි කියාදෙන්න පොරොන්දු වුනා මතක ඇති නේද.. අද මේ හදන්නෙ ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න. දැන් එක හදන්න හැමෝම දන්න නිසා කෙලින්ම වැඩේට බහින්න පුළුවන්. දන්නේ නැත්නම් මේක බලන්නකෝ... අපි ලියපු පිටුවට මේ code එක copy කරන්න තියෙන්නෙ සරලයි.. //// file size එක ලබා දෙන්න…
සුව පහසුව අසුනට බර දී උන්නත් හිතට නම් සැනසිල්ලක් ඇත්තෙම නෑ. දුම්රිය වෙනදාට වඩා සෙමෙන් ගමන් කරතියි මට සිතේ. සිතට නැගෙන්නේ දැඩි කුතුහලයකි. එහෙත් එය ආනන්දණීය හැඟීමකි. අදවත් ඔබ එයි ද..? මෙසේ සිතා මග බලාගෙන සිටි දවස් කීයක් නම්, හිතට දුක දී ගෙවී ගියාද? මේ නාදුනන රුවක් වෙනුවෙන් මං මොකට මේ හැටි නැහෙනවාද?…
<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…
lion + tiger = liger උනාට, සිංහයා + කොටියා = මොකාද? ලයිගර්ද? ඊට වඩා හොඳ නැත්ද, සිංහයා + කොටියා = "සිංටියා" කිව්වොත්? මොකද හිතන්නෙ? ඔය ඉන්නෙ පල්ලෙහායින් සිංටියෙක්! සිංටියො ගැන වැඩි විස්තර: http://en.wikipedia.org/wiki/Liger
කලින් ලිපියට ලැබුණු ප්රතිචාර බොහෝමයකින් තේරුණා හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා. ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. මේ තියෙන්නෙ මං මෙතෙක් කල් eBay එකෙන් ගෙන්නවපු පොඩි පොඩි items අපු ලියුම් කවර. දැන් ටිකක් බය නැති උණාද? මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත්…
<!-- /* Font Definitions */ @font-face {font-family:"Cambria Math"; panose-1:2 4 5 3 5 4 6 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:roman; mso-font-pitch:variable; mso-font-signature:-1610611985 1107304683 0 0 159 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 2 6 3 5 4 5 3 3 4;…
ඔන්න පහුගිය දිනවල ආදර චිත්රපට දුන්න වගේ , අද චිත්රපටය අපි තිලින කරන්නෙ අපිත් එක්ක ඉන්න නංගිලා මල්ලිලාටයි. එහෙමත් නැත්තන් පොඩි හිටයන්ටයි. මේ චිත්රපටය එසේ මෙසේ චිත්රපටයක් නෙමෙයි, IMDB ශ්රේණිගත කිරිම් වල 7.6 ක අගයක් අරගත්, Golden Globe සම්මාන සඳහා නිර්දේශ වූ ඉතා ලස්සන , පොඩි අයට හිතට දැනෙන…