Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

පෙළීම - Tightening

පොඩ්ඩක් හරි කැරකේ නම් ඇණ මුරිච්චිය කරකවමින් හැඩි දැඩි යකඩ මෙවලම තව, තව තද කිරීම සිරිතය, හරියාකාරව සවි කෙරුම නෙවැ ඉලක්කය. ජීවිතයේ කෙළවරක් නැති තැලීම් පෙළීම් එවගේම වෙන්නැ'ති. අවස්ථා දෙකේදීම බිඳ-වැටිය හැකි සීමාවක් පවතී, එනමුත් මුහුණදිය යුතුය, දරාගත යුතුමය. English Version: Tightening

වනන්තරේ සංචාරේ - හත්වන කොටස(නිමාව)

කැනඩාවේ ‍ෆොරස්ට් හයික් එකක් ආරක්ෂිතව, සහ සතුටින් ඒ ගමනේ සුවය විඳිමින් යන්නට වැදගත් විය හැකි කරුණූ කිහිපයක් එකතු කරමින් ආ මේ ලිපි පෙලේ හත්වන පියවර මේ. මේ ලිපිය තුල මෙතෙක් කතා කරමින් ආ, “විය හැකි” අනතුරු වල ඊළග පියවර සහ හයික් එකදී අනුගමනය කරන යම් සදාචාරාත්මක නීති රීති කිහිපයක් ගැන කතා කරන්නට හිතුවා.…

The Quiet Magic of Cats

Every year on August 8, cat lovers around the world celebrate International Cat Day. It is a day to appreciate the animals that share our homes, our routines, our couches, and often, our hearts. Cats are sometimes described as aloof and independent, but anyone who has lived with one knows there is…

බන්ධනාගාර අර්බුදය: වරද කාගේද?

මේ වන විට බන්ධනාගාර කිහිපයකම නොසන්සුන්කාරී තත්ත්වයන් වාර්තා වෙනවා. ඒත් ආණ්ඩුව තමන්ගේ පරිපාලන අසාර්ථකත්වය පිළිගන්නවා වෙනුවට, මේ හැම දෙයක්ම කුමන්ත්‍රණයක් කියලා හෝ වෙනත් දේශපාලන පක්ෂවල පිට පටවන්න උත්සාහ කරනවා කියන චෝදනාව දැඩිව මතුවෙනවා. ඇත්ත ප්‍රශ්නය වෙන තැනක. බන්ධනාගාරවලට රඳවන්න අනුමත ධාරිතාවට වඩා…

නස්රුදින් කිට්ටු පාර කියා දුන් හැටි!

නස්රුදින් ගහකට නැගලා අත්ත කෙළවරේ හිඳ ගෙන ඒ අත්තෙම මුල කපන්න පටන් ගත්තා. ඒ අසලින් ගිය මිනිහෙක් දැක්ක නස්රුදින් කරන වැඩේ. ටිකක් වෙලා ඒ දිහා බලා උන් ඒ මිනිහා නස්රුදින්ට කතා කළා. “හා! හා! උන්නැහේ තමුසෙ ඔය මොකක්ද කරන්නෙ? බලාගෙනයි! ඔහෙ ඔය ඉන්නෙ අත්තෙ වැරදි පැත්තෙ. ඕක කපලා ඉවර වෙන කොට ඔහේව බිමට වැටෙයි!…

නිර්මාණකරුවාගේ අයිතිය

🎼 සංගීතය රසවිඳීම අපේ අයිතියක්. නිර්මාණය කිරීම ඔවුන්ගේ දක්ෂතාවය. එම නිර්මාණයෙන් සාධාරණ ප්‍රතිලාභ ලැබීම ඔවුන්ගේ නීතිමය අයිතියයි. ශ්‍රී ලංකාවේ ගායක ගායිකාවන්ගේ සහ සංගීත ක්ෂේත්‍රයේ බුද්ධිමය දේපල (Intellectual Property) හා කර්තෘ අයිතිය (Copyright) පිළිබඳව මේ දිනවල විශාල සාකච්ඡාවක් පවතී. මේ සාකච්ඡාව…

Shri Hari Stotram - English / Sinhala meaning - Maha Vishnu

agajjalapalam-kachad kantha-malam sarah-chandrabhalam-maha-daitya-kalam nabho-neelakayam-durava-ramayam supadma-sahayam-bhaje-[a]ham-bhaje-[a]ham සරත් සමයෙහි පූර්ණ සඳ සේ දිලෙන නළලතින් යුත් දිලෙන මාල දමකින් ගෙල සරසා බැබළෙන උතුම් අසුර කුලයේ භීතිය මවන, නපුර නසන දෙවිඳුනි නීල මේඝ වර්ණයෙන් මුළු සිරුරම…