මත්පැන් ගැන මම වතාවකුත් ලිපියක් දැම්මා .ඒ වුණාට ඒකේ නොකියා කිව්වේ බොන්න එපා කියලනේ.මෙන්න මම අද කියනවා කශ්ටියටම " වැටෙන්න බොන්න " කියලා! ඇයි දන්නවද?ඔන්න නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා , වැටෙන්න බිව්වම ඇඟට ලැබෙන ව්යායාම සහ යෝග ව්යායාම අතර ලොකු වෙනසක් නෑ කියලා.ඉතින් සෞඛ්යමත්ව ඉන්න ඕනිනං , ඔන්න අදම…

ඔන්න අදත් මම කියන්න යන්නෙ බොහොම චාම් ජංගම දුරකතනයක් ගැන.කලින් එකටත් වඩා සරලයි.මිලෙනුත් අඩුයි.හැබැයි ඉතින් අපි ජංගම දුරකතනයකින් බලාපොරොත්තුවෙන ප්රධාන දේවල් මේකෙත් තියෙනව.අපිට මූලික වශයෙන් ජංගම දුරකතනයක් ඕන වෙන්නෙ හදිසි අවස්ථාවකදි ඇමතුමක් ගැනීමට හෝ කෙටි පණිවුඩයක් යැවීමටනෙ නේද?ඉතින් මේ දුරකතනය ගැන…

මෙ ම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්රයෙක්ට ඔහුගේ ඉංග්රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්ය වී තිබුනා. බොහෝ දෙනෙක් නිර්දේශ කල පරිදි ඔහු ඒ සඳහා ඇල්පිටිය ප්රදේශයේ ගුරුවරයෙක් තෝරාගෙන සිටියා. මෙය එක දිගටම මාසයක් එම ගුරුවරයාගේ නිවසේ නැවතී කල යුතු පාඨමාලාවක්. සති…

ම ම අද ලිපියක් ලියන්න යන්නෙ ගොඩ කාලෙකට පස්සෙ. හැමදාම ලියන බහුබූත වලට වැඩිය අලුත් දෙයක් ලියන්න කියල මට හිතුන. ඒක ඔයාලටත් ටිකක් හරි ප්රයෝජනයක් වේ කියල හිතෙනවා. ඔයාලගෙ බ්ලොග් එක ටිකක් ලස්සන කරගන්න වැඩක් තමයි මම අද කියන්න යන්නෙ. බ්ලොග් එක කිව්වට බ්ලොග් එකම නෙමේ. බ්රව්සර් එකේ උඩින් යන නමට පොඩි මූව්…

සුදු රෝස මල් කළඹ අතින් ගෙන පිය නඟන ඔය සිනා දසන් වල මුතු එලිය අද දකින වලායට සැඟව ගිය පිරුණු පුන් සඳ මඞළ ඔච්චමට සිනාසෙයි …………….. තරු වලට පෙම් බැන්ඳ සිත හැඳින පිපි උවන හැඩ මවන මුතු මාල නලල් පට දහස්වර ඉකි බිඳණු නෙත් අගට එලිය ගෙන සෙනෙහෙ දිය දහර වැද තෙත් නොවුන හඳ විමන සීරුවට පාරවයි …………………… අහිමි පිළි…

මම ලිව්වා... මට දැනුනු තේරුනු ඇත්ත. මම කතා කලා ඒවා ගැන. සමහරු බොහෝ දේ තේරුම් ගත්තා. තවත් අය වාද කලා. තවත් පිරිසක් හිනාවුනා. සියල්ල එසේ සිද්ධ වෙද්දි මට හැමදාම හිතුනු දේ තමයි මොකක්ද මේ ජීවිතයෙ සැබැ තේරුම කියන ඒක. අවස්ථාව ලැබුනු හැටියට මම යමක් කලා. කරන්න තිබුනු සමහර දේ මග හැරියා. පන්හිඳට පන පොවල යමක්…

හැකින් පංතියේ අලුත් ඇදුම අන්දලා තිබ්බ අලුත් වැඩියා කිරීම් නිම කලා.අලුත් ඇදුම බ්ලොග් එකට ඇන්දුවා විතරයි ඒ වෙලාවේ හොදට වැඩ කරා.මෙන්න බොලේ ඊලග දවසේ බලද්දි බ්ලොග් එක ලෝඩ් වෙන්න විනාඩි දෙකක් විතර යනවා.ඒත් සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙන්නෙත් නෑ. .මට මාර පුරස්නේ මෙහෙම වෙන්න් ඇයි කියලා.ටිකක් විස්ලේසනය කොරලා බලද්දි…

දැන් ගොඩක් දෙනෙක් හොයන්නෙ අඩු මුදලකට ගන්න පුළුවන් වැඩි වැඩ නැති ජංගම දුරකතන.එහෙම නේද?ඉතින් මම අද ඔයාට කියන්නෙ ඒ වගේ ජංගම දුරකතනයක් ගැන.මේක හඳුන්වල දීල නම් දැන් අවුරුදු දෙකකටත් ආසන්නයි.පාවිච්චි කරන කට්ටියත් ඕන තරම් ඇති,නොදන්න අයටයි මේ සටහන.මේක Nokia1209.මේකෙ මූලිකම දේවල් ගැන මම කෙටි විස්තරයක්…
