Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දිළිඳුකම තුරන් කරමු

අපේ රටේ තුන්වේල කන්න නැති මිනිස්සු කොච්චර නම් ඉන්නවද? සමහරු මේ වේල කෑවොත් ඊළඟ‍ වේල ෂුවර් නෑ. සමහරු උදේට කන්නෙ 10.00 ට. ඊට පස්සෙ දවල්ටයි, රෑටයි දෙකටම පොදුවේ හවස 4.00 ට කනවා. ඒ විතරක් නෙමෙයි. පුංචිම පුංචි කොමඩ් එකක් (පෝච්චියක්) දාපු පුංචි වැසිකිලියක් නැති මිනිස්සු කොච්චර නම් මේ රටේ ඉන්නවද? එහෙම…

ආයුබෝවන්

මෙරිල් පෙරේරා සමාජ සේවා පදනමෙහි නිල ‍බ්ලොග් අඩවිය මෙයයි. මෙම පදනම මගින් දැනට සිදු කර ඇති සමාජ සේවා කාර්යයන් හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සමාජ සේවා කාර්යයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම අඩවි‍යේ අරමුණයි.

රත්තරනේ, විරහවටත් මං ආදරෙයි!

ආදරය නැතිව අපිට ජීවත් වෙන්න බැරුවා වගේම ආදරය ඇති තැන විරහවත් තියෙන නිසා විරහවත් අපිට අනිවා විඳින්න වෙනවා. ඒ දුක තුළත් අත්‍යන්ත සුන්දරත්වයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. මම පුංචි කාලෙ ඉඳළම සිංදු අහන්න හරිම කැමතියි. ඒ වගේම එක එක කාණ්ඩ වලට සිංදු බෙදල වෙන වෙනම කැසට් වලට ගහගෙන ඒව අහ අහ තමයි මම ඉස්කෝලෙ වැඩ…

ඔබගේ දුරකතනය නැති වී තිබෙනවාද?

ම ම අද ලිපියක් ලියන්න නෙමේ උන්නෙ. ඒත් මට උන පොඩි සිද්දියක් නිසා මම මේ ලිපිය ලියන්න හිතුවෙ.. /floor අද මගෙ පෞද්ගලික දුරකතනයට කවුරු හරි ගේමක් දීලා, දැන් ෆොන් එක නෑ. කවුරු ඉස්සුවද දන්නෙ නෑ. මම ගමනක් යනකොට තමයි මේ සිද්දිය උනේ. ආපහු එනකල් දන්නෙ නෑ ෆොන් එක නැති වෙලා කියල. ඉතින් මම හිතුව ෆොන් එකක් නැති…

ටොරන්ට්

ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මගින් ටොරන්ට් ෆයිල් බාගතකර ගැනීම මම මේ කියන්න යන්නෙ ටොරන්ට් ෆයිල් බාගන්න අකමැති,කම්මැලි උදවියට නම් අපූරු උපදෙසක්.මේකයි සිද්ධිය, BTaccel කියක වෙබ් අඩවිය මගින් අපේ ටොරන්ට් ෆයිලය ඹවුන්ගේ ඉඩකට බාගන ීමක් කරගන්නව.එය සිදුකරන්නෙ ඉහල වේගයකින්.මිනිත්තු කිහිපයකින් මේ දේ…

අපිත් දැන් කැම්පස් කොල්ලෝ [ කැම්පස් සටහන් 1 ]

අපිත් ඔන්න කටුබැද්ද ඉංජිනේරු පීඨයට තෙරුනාලු!( නිකන්ම තේරුණා කිව්වට ඇතුලට යන්න මහන්සිවුණු විදිය මෙතනින් කියවලා බලන්න :D ) ජූනි 29 තමයි කැම්පස් පටන් ගත්තේ.මේ දවස් ටිකේ හිටියේ බෝඩිමේ නිසා ජංජාලේ පැත්තේ යන්න එන්නත් බැරිවුණා.මොකද අපිට තාම ජංගම ජංජාල පහසුකමක් තියා , ජංගම පරිගණකයක්වත් සෙට් උනේ නෑ!…

ඔබේ බ්ලොගයටත් Hacking Clz Widget™

ඔන්න හැකිං පංතිය අලුත් වැඩකට අත ගැහුවා ...මෙතෙක් කාලයක් වෙබ් අඩවි අලංකාර කර ගැනීම උපදෙස් දුන් හැකින් පංතිය අද සිට ඒ සඳහා අලුත්ම Widget එකක් හඳුන්වා දීමට තීරණය කලා.(වෙබ් අඩවි අලංකරණය විතරක් නෙවිනේ..හැමදේටම උපදෙස් දුන්නනේ..ඒ විදිහටම ඉදිරියටත් ඒ ඔක්කොම හැකිං පංතියෙන් ඔයාලට ලබාදෙනවා)....දැන් මේ වැඩේ…