Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

PTC සහ අනාගතය

internet එ කෙන් සල්ලි ෙහායමු Internet එකෙන් සල්ලි හොයන්න මම දැන් සැහෙන කාලෙක ඉදන් මහන්සි වෙනව.මගෙ Adsens Account එක බෑන් වුනාට පස්සෙ මම හිටියෙ බොහෝම අප්සට් එකෙන්. google එකෙන් pin no දාල එවපු ලිවුම දැක්කාමත් දුකහිතෙනව අප්ප.ඊට පස්සෙ තමා මම PTC වලට අත දැම්මෙ. එවගෙනුත් ඉතින් ගොඩාක් ඒව මෙ අහිංසකයව නොමග…

මෙහෙයුමි පද්ධති දෙකක් අැති පරිගණකයක ඒක් මෙහෙයුමි පද්ධතියත් ඉවත් කරන අාකාරය.

පරිගණකයක ඉන්ස්ෙටා්ල් කරනු ලබන මෘදුකාංග අතරින් අන්ඉන්ස්ෙටා්ල් කළ ෙනාහැකි ඒකම මෘදුකාංගය වෙන්ෙන් මෙහෙයුමි පද්ධතියයි. ඒහෙත් පරිගණකයට මෙහෙයුමි පද්ධති දෙකක් ඉන්ස්ෙටා්ල් ෙකාට තිෙබ් නමි දැන් ඒන් මෙහෙයුමි පද්ධතියක් ක්‍රියා විරහිත කිරීම පමනක් කළ හැකිය. My Computer මත රයිටි ක්ලික් කර Properties වෙත යන්න.…

මයිෙක්‍රාෙසාෆ්ටි සෙකියුරිටි ඒසෙන්ෂල්ස් (Microsoft Security Essentials) යනු............................

වයිරස් හා වෙනත් හානිකර මෘදුකාංග වලින් පරිගණකය අාරක්ෂා කර ගැනීම සදහා විවිධ අැන්ටි වයිරස් මෘදුකාංග භාවිතා ෙවි.මෙලෙස වින්ෙඩා්ස් මෙහෙයුමි පද්ධතිය භාවිතා වන පරිගණක සදහා මයිෙක්‍රාෙසාෆ්ටි සමාගම මගින් විෙශ්ෂයෙන් නිර්මානය කර අැති අාරක්ෂක මෘදුකාංගයක් වන්ෙන් මයිෙක්‍රාෙසාෆ්ට් සෙකියුරිටි ඒසෙන්ෂල්ස් (Microsoft…

ෙදා්ෂ සහගත වින්ෙඩා්ස් මීඩියා ප්ෙල්යර් (Windows Media Player) මෘදුකාංගය රීඉන්ස්ෙටා්ල් (reinstall) කරන අයුරු.

වින්ෙඩා්ස් සමග අැති ෙබාෙහා්මයක් වැඩසටහන් අපට අවශ්‍ය පරිදි ඉවත් කිරීම හා නැවත ලබාගැනීම කළ හැකිය.ඒ සදහා සමිපූර්ණ මෙහෙයුමි පද්ධතිය අඩංගු සීඩී ඒක තිබිය යුතුය. Start බටින් ක්ලික් කර Setting => Control Panel යන්න.නැත්නමි My Computer open කර ඒතැනින් Control Panel යන්න. Add or Remove Programs අයිකනය ඩබිල්…

෴෴ බ්ලූ ටූත් හා වයිෆයි හරහා පරිගණකය කන්ට්‍රෝල් කරන්න තවත් අලුත් වැඩ කෑල්ලක්......!!෴

මෙක නම් කියන්න දෙයක් නෑ, උපරිමයි, මට මේ ලගදි ඉදන් පිස්සුවක් හැදුනා ෆෝන් එකෙන් ලැප් එක කන්ට්‍රෝල් කරන්න..!! මොකද කියනවනම් මට ලැප් එකත් එක්ක හම්බ උන රිමෝට් කෑල්ල ඉන්ෆරෙඩ් එකක්,,! බ්ලූටූත් එකක් නෙවේ..!! ඒන නිසා ටිකක් භාවිතා කරන්න අමාරුයි..!! ඉතින් මොකක් කරන්නද කියල කල්පනා කර කර ඉන්නකොට තමා නෙට් එකේ…

"සිංහල ෆොන්ට් පැල්පතෙන්"

සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා සුපුරුදු විදියට, ඉතින් අද අරගෙන ආපු ලිපිය නම් ‍මින් පෙර පැල්පතෙන් ඉදිරිපත් කල ලිපියක්මයි. ඉතින් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලිපිය නැවත සංස්කරණය කර ඉදිරිපත් කරන්නට සිතුවේ මෙම ලිපියේ ව‍ටිනාකම පිළිබද පෞද්ගලිකව මා හට ලිපි එවූ අය නිසාමයි. ඉතින් ලිපිය ගැන පැවසීමට ගොඩක් කාරණා…

පෙන් ඩ්‍රයිවි ඒකක ෙනාපෙන්වන FIles හා Folders Opean කරගන්නා හැටි.

"පෙන්ඩ්‍රයිවි ඒකක් පරිගණක ෙය්දී විවෘත කලවිට ඒහි files හා folders ෙනාපෙන්වයි.ඒහෙත් වයිරස් ගාඩි ඒකකින් ස්කෑන් කරන විට ඒවා ස්කෑන් වනු පෙෙන්." මෙහිදී වයිරස් වැඩසටහනක් මගින් මෙම files හා folders සැගවීමක් කර අැත.නමුත් ඒවා පෙන්ඩ්‍රයිවි ඒකතුල තිෙබි.ඒවා ලබාගැනීමට පෙන් ඩ්‍රයිවිඒක පරිගනකයට සමිබන්ද ෙකාට My…

අරුණ අයියා, දැන් උඹට සන්තෝසද?

මල්ලී, මෙහෙ එනවකෝ? ඇයි බං? පොඩි වැඩක් කරමුද? මොකද්ද? ෆ්ලෑෂ් වලින් එකම පැටර්න් එකට ඔබ්ජෙක්ට් ගොඩක් ඇනිමේට් කරාම බර වැඩි වෙයිද? නෑ. එහෙම නෑ. මූවි ක්ලිප් එකක් ක්‍රියේට් කරලා ඩුප්ලිකේට් කරපං. එතකොට හරි. එහෙනං පොඩි ගේමක් දෙමු. මොකද්ක කියපංකෝ. අපි හදමු තොරණක්. තොරණක්. ෆ්ලෑෂ් වලින්? අහවල් එකකකටද? අපි…

පරිගණක ෙය් අමතකවු Administrator Password සදහා XP CD භාව්ත යෙන් සරල විසදුමක්.

පරිගණක ෙය් අමතකවු මුරපද ඉවත් කිරීමට පහසු ක්‍රමයක් වන මෙය නවකයන්ට ද අනුගමනය කල හැකි වන අතර Recovery Console,සංකීර්න විධාන(Complicated Commands)අවශ‍‍‍්‍ය නො ෙවි. මෙහිදී Windows XP CD මගින් පමනක් Windows repair කිරීමකින් අමතකවු මුරපද ඉවත් කල හැකිය.පලමුව BIOS මගින් පරිගණකය CD භාවිත යෙන් පණගැනවිය හැකි…

බ්ලොගී ද හාර්ඩ්වෙයාර් ඉංජිනියර්ර්ර්ර්ර්!!!!

මේ දවස් වල මොන කරුමයක් ද මන්දා ෆන් සිද්දියක් වෙන්නේම නෑ…ඒත් ඒ කියලා ඩයරිය නොලියා ඉන්නත් බෑනේ….! ඔන්න ඉතින් බ්ලොගී මොනාද ලියන්නේ කියලා පෑන කටේ ගහගෙන බලන් ඉද්දි බ්ලොගී දැක්කා ඉස්සරහ තියෙන රූම් එකේ ස්ටුඩන්ටෙක්(student) මස් කරන ලද කොම්පූටරයක් එකලාසයක් කරන්න මොකද්ද කැඩුන කඩි පැටිය වගේ දලනවා …..! ඒත්…