Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අක්කේ, මොකද ඔරවන්නේ?

මො කද මන්ද මේ ටිකේ හරිම කම්මැලි, ලියන්නත් හිතෙන්නෙ නැහැ. ඒ උනාට මේ සිද්දියනම් ලියන්නම ඕනි කියල හිතුනා. මොකද ටිකක් කොල්ලන්ට සෙට් වෙන කතාවක්. මම වැඩට යන්නෙ දුම්ර්‍රියෙ, ඉතින් ඕකේ යනකොට වෙන එක එක දේවල් ඔයාලත් අහල ඇතිනෙ. මම කියන්න යන්නෙ මම ගුටි නොකා අනූ නවයෙන් බේරුනු කතාවක්. /no ඔන්න ඉතින් වෙනදා වගේම…

කොන්ක්‍රීට් සංවර්ධනය

අපේ රටේ සමහර දේශපාලකයො හිතාගෙන ඉන්නේ සංවර්ධනය කියන්නේ ලොකුවට පාරවල් හදන එකයි, කොන්ක්‍රීට් වලින් ඉදිකිරීම් කරන එකයි කියලා. මේ රටේ තාම තුන්වේල කන්න නැති ලක්ෂ ගානක ජනතාවක් ඉන්නවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ තුන්වේල බඩ පිරෙන්න කන ජාතියක් බිහි කරන එක. හෙට අනිද්දට මැරෙන්න ඉන්න අයට බඩ පුරවාගෙන සැනසිල්ලේ අවසන්…

සියුම් ගෝලීයකරණය

ගෝලයක් එය දෙපස වසනා ජීවියෙක් පණ නළ පවතිනා මමත් ඔබමෙන් මෙපස සිටිනා දැනේ දුක් සුවඳ හමනා කෙසේ පවසම්ද ඔබහා ගම් නියම් යම් දුරකි දැනෙනා (C)2010-උදය ශාමේන්ද්‍ර

අලුත් මාදිලියෙ පරිගණකයකට පැරණි මාදිලිවල ප්‍රින්ටර්ස් සවි කරන අයුරු.

පැරණි මාදිලිවල ප්‍රින්ටර්ස් වල තිබුෙන් පැරලල් (Parallel) වර්ග ෙය් ෙපා්ටිය. අලුත් පරිගණක වල පැරලල් ෙපා්ටි මෙන්ම සීරියල් (Serial) ෙපා්ටිද ඉවත් කර ඒ වෙනුවට USB ෙපා්ටි සකසා තිෙබි.ගැටළුව අැති වන්ෙන් ඒවිටය. මෙම ගැටළුව මගහරවා ගැනීම සදහා විෙශ්ෂයෙන් සකස් කළ ෙක්බල් තිෙබි.USB to Parallel වර්ග ෙය් ප්‍රින්ටර්…

අහසින් පොළොවට

ඉහලට ඉහලට ඉහලට යන පටි මෝස්තරයට පහලින් පහලින් කකුල වටා එතෙනා වැරහැලි සවියට... මේ සෙරෙප්පුව හරියටම හරි කෙලීගෙ කකුලට. තව එකක් ඕනැලු පොඩි එකාටත්... කෝ... අඩු ගානෙ, තව එක හිස් බෝතලයක්...

Game CD මවුන්ට් කිරීම යනුවෙන් හදුන්වන්ෙන්.........................

අැතැමි පරිගණක ක්‍රීඩා ක්‍රියාත්මක කිරීම සදහා ක්‍රීඩාව අැතුලත් සීඩී ඒක පරිගණකයට අැතුලත් ෙකාටම තිබිය යුතුය.ඒහිදී ක්‍රීඩා කිරීමට අනිවාර්යයෙන්ම ඔරිජිනල් ෙග්මි සීඩී ඒක තිබිය යුතුය.ඒහෙත් ඔරිජිනල් ෙග්මි සීඩී ඒක නැතුව ෙග්මි ක්‍රීඩා කළ හැකි උපක්‍රමයක් වන්ෙන් 'සීඩී මවුන්ට්' කිරීමයි.ඔරිජිනල් ෙග්මි සීඩී ඒකෙන්…

Best Personal Management Site-From Lifehacker

Hi there .This is not my personal blog post this was taken from Lifehacker.com but i think it’ll useful to you.:D Mint won by a significant landslide—perhaps the most significant in Hive Five history—which probably won't shock anyone. Despite the Hive being dominated by one contender, however, we…

මවුපුවරුවෙ අැති සීෙමා්ස් ක්ලියර් ජමිපරයෙන් (CMOS Jumper) අැති ප්‍රෙයා්ජන...........

බ ෙයා්ස් වැඩසටහනට සමිබන්ධ ගුණාංග සීෙමා්ස් (CMOS) සෙටිග්ස් මගින් වෙනස් කළ පසු නැවත අවශ්‍ය නමි ඒය පෙර තිබු තත්වයටම ගෙන අා හැක. සමහර මවුපුවරුවල බැටරි අසල ෙමි සදහා සැකසූ විෙශ්ෂ ජමිපරයක් තිෙබ්.මෙහි පින් තුනකි.ඒය 1,2,3 ගත ෙහාත් සාමාන්‍යයෙන් තිබෙන්ෙන් 1,2 පිහිටුෙමිය.ඒය 2,3 පිහිටුමට ගත්විට බැටරිය විසන්දි…

Shut down විධානය ලබාදුන් පසු නැවත ඒය අත්හිටුවන අාකාරය.

වින්ෙඩා්ස් මෙහෙයුමි පද්ධතිය මගින් පරිගනකයක් Shut down කිරීම විෙශ්ෂ උපදෙස් මාලාවක් ක්‍රියාත්මක වීම මගින් සමිපූර්න වන ක්‍රියාවලියකි.ඒනිසා හදිසිෙය්ම කලින් ලබාදුන් Shut down විධානය නවතාලීමට නමි ඒ වන විටත් පරිගනකය තුල ක්‍රියාත්මක වෙමින් තිබෙන Shut down වීෙමි විධාන පෙල නවතා ඒය නැවත අාපස්සට පිහිටවිය…