
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting



වංක සිනාවෙන් අවංක සිනාවට....................
කලින් දාපු පෝස්ට් එක මගේ දින සටහනෙන් උපුටා ගත්තේ.මේකත් එහෙමයි.මේ සටහන මේ අවුරුද්දේ ජනවාරි මාසෙ අග්ගිස්සේ දොහක තබාපු සටහනක්. මෙහි පලවන ප්රධාප ප්රවෘති සඟරාවක වෛෂ්යාවක් පිලිබඳ සටහනක් තිබුනා.ඇය ඒ රැකියාව අකමැත්තෙන් කරන වගත් , ඒ වගට හේතු කිහිපයකුත් දක්වා තිබුණා.මට මතක් වුණා මම ගාල්ලේ දී දැකපු…





තොරතුරු තාක්ෂණ උපාධියක් සමග රැකියා වෙළද පලට පිවිසීමට අපේක්ෂා කරන්නේද ???
වර්ථමානයේ වේගයෙන් දියුණවන එක් ක්ෂේත්රයක් ලෙස තොරතුරු තාක්ශණය හදුන්වන්න පුලුවන්.දේශීයව මෙන්ම විදේශ ගතවද ඉතා ඉහල වැටුප කට හිමිකම් කියන්නට අද තොරතුරු තාක්ශණ උපාධිදාරීන් සමත්ව සිටිති.දක්ෂමතයෙකුට එය සාමාන්යයෙන් ආසන්නව දේශීයව ඇ:ඩො 500/විදේශීයව ඇ:ඩො 1500 ඉක්මවූ අගයක් වීම ඉතා සතුටුදායකය. තරගකාරී රැකියා…
