Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔබත් මානසික රෝගියෙක් ද?

ඉතින් ගොඩක් කාලෙකට පස්සෙ සටහනක් ලියන්න හිතුන.හැබැයි බ්ලොග් ලිව්වේ නැති වුනාට කියවීම නම් නොවරදවාම කළා.හැබැයි සමහර බ්ලොග් වල ප්‍රතිචාර(comments) කියෙව්වම නම් මේ බ්ලොග් ලියන එකත් මහ බොරු වැඩක් කියල හිතෙනව මට නම්. අද සමාජය දිහා බැලුවොත් මිනිස්සු කොයිතරම් රන්ඩු වෙනවද කියල ඔයාම හිතල බලන්න.දැන් බ්ලොග්…

මම නොවේ නම් කවරෙක්ද?

රළ පිටත ඇදෙනු දැක දැක එහිම අසිරිය විඳින කෙනෙකු දුටුවෙහිද නුඹ දිනෙක හඬන වෙරළෙහි කොනක? වස්සාන සමය දැක දැක ගිම්හානයම පතන කෙනෙකු සිටියාද මෙදියත උයන් කොන හිඳ සොවින් වැළපෙන? ගිලෙන හිරු අවරට දැක එහි නොතිත් රත එක තරුවක් එළිය දෙයි සිතන කෙනෙකු දුටුවෙහිද යම් දිනෙක නුඹ? මියැදුණු අතීතය සමඟ මතක චිතකය අසළ ගිණි…

ඔබ ඉගැන්වීමට උපන්නෙක්ද?

මෙය දුටු විට සක්විතිගේ තවත් එක් දැන්වීමක්ද යන සිතිවිල්ල පහළ වන්නට පුලුවන. "අපි සියලු දෙනාම ඉගැන්වීමට ආසා කරමු.මන්ද මේ උතුම් අධ්‍යාපනයේ වටිනාකම අපට පසක් වන නිසාවෙනි! " - guruwaru.blogspot.com මෙය ගුරුවරු වන අප සැමගේ අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි. ඔබ අමතර පන්ති කරන පුද්ගලයෙක්ද? එසේනම් මේ ඔබට සුදුසුම…

බලු-කපුටු “සංග්‍රහය"

බත් කන බලු හාමියෙක් දැන් ඉතින් වෙසක් නෙවි පොසොන් කාලෙනෙ. ඒත් ඉතින් වෙසක් උණුහුම තවම තියෙනව වගේ. කාළගුනෙත් ෂෝක්. වෙනසකටත් එක්ක හිතුන පොඩ්ඩක් අපි වෙසක් දවස ගෙවපු විදිය මතක් කරන්න. ඉතින් වෙසක් එකට අපි දුන්න නොව බලු කපුටු දානයක් . අපි හැමෝම වගේ කරන්නෙ මිනිස්සුන්ට දන්සල් දෙන එකනෙ (වෙලාවකට ඉතින් මගෙ ගොං…

අන්තිම දවස් ටික.......

අම්මා දනී නම් අපි දුක් විදින හැටී.... දෙනවා ගුටි ආවාට සරසවී.... කාපු කට්ට දැන් නම් හොදටෝම ඇතී.... යන්න හිතෙනවා හිස හැරවුණු අතක වැටී....

සනී මාමා

කාමරයේ කමිසය අඳිමින් සිටි මාව ලසියාගේ අඬ ගැසීමෙන් ඒ දෙසට යාමට මෙහෙය වීය. කොරිඩෝව දිගේ යනවිට එළියේ තව කවුරුන් හෝ සිටින බව ලසියාගේ හා රචියාගේ හඬ මැද්දට තවත් කීප දෙනෙක් ගේ හඬ මුසුවීමෙන් මට ඒ වන විටත් තේරී තිබිණි..! අවසාන බොත්තමත් උඩම කාසයට දමාගත් මම එළියට පැමිණියෙමි..! මගේ අතින් අල්ලාගත් ලසියා ගෙදර…

හරිම පුදුමයි. ගුප්තයි.. 2

ම ම කලින් පෝස්ට් එකක් ලිව්වා, ළමයෙක්ට, නයෙක් වැහුන සිද්දියක්, ඒ පෝස්ට් එකට සමහරු නරක බැනලත් තිබුන බොරු කියන්න එපා කියල, ඒත් ඒ සිද්දිය ඔයාල දන්නව, වෙන්නප්පුව පැත්තට වෙන්න ඉන්නවනම්. ඒත් මමනම් දන්නෙ නෑ, සම්පූර්න විශ්වාසයකුත් නෑ, ඒ ගැන. මම ඔයාලගේ දැනගැනීම පිනිසයි මේ ලිපිය ලියන්නේ, ඒක නිසා මට දොස් කියල…

Java port programing Pure java වලින් (serial port එක මෙහෙමයි වැඩ කරන්නේ....)

port programing කියල දෙන්න කලින් serial port එක වැඩ කරන හැටි කියල ඉන්නම්.serial port එකේ පින් 9 ක් තියෙනවා.පහලින් තියෙන්නෙ diagram එක 3 වන පින් එකෙන් serial data output එකක් ලබාගන්න පුලුවන් (TXD pin). දෙවන pin එකෙන් කරන්නෙ computer එකට data input කිරීම(RXD). අපි serial port එක භාවිතා කරන කොට හැම…

ෙබාෙහා් කාෙලකට පස්ෙස්

මාස තුනක පමණ කාලයක් බ්ෙලාග් ඒක ලියන්න බැරි වුනා. දැන් අකුරැ වදින්ෙනත් වැරදි විදියට. ඒ් නිසා ඉක්මනටම ඒ් අඩුපාඩු හදාෙගන අායිත් ඉතින් ෙනාකඩවා ෙම්ක ලියන්න ඔ්ෙන්.