Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Creating a GTalk client with C# - Part 2

I think you have already read my previous blog post : Creating a GTalk client with C# - Part 1. So now you have created a login form and only authenticated people can log into the client. in that post when a user authenticated what i did was just disposed the current window so in this post i will…

හිතන විදිහ වෙනස් කරමු

අද මල් දෙවැටෙ මාතෘකාව තමයි අපි කොහොමද වෙනස් විදිහට හිතන්නෙ කියන එකයි. මේක කතන්දරයක්. කියවලම බලන්නකො. ඔන්න දරුණු ලෙස අසනීප උන මිනිසුන් දෙදෙනෙක් ඉස්පිරිතාලෙ එකම කාමරයක හිටියා. මෙතනින් එක මිනිසෙක්ට පෙනහලු වලින් දියර පෙරීම සඳහා පැයක් පමණ ඉඳගෙන සිටීමට සිදු වුනා. ඔහුගෙ ඇඳ තිබුනෙ කාමරේ තිබුන එකම ජනේලය ළඟ.…

කෙටි කතාවක් නොවේ............

මෙය පෟද්ගලික අත්දැකීමක් නොව, සිතින් පෝෂනය කරන ලද ගද්‍යමය ආඛ්‍යානයකි. විශ්වවිද්‍යාලයෙන් පිට වනවාත් සමඟම රැකියාවක් සඳහා ඉල්ලුම් කෙලෙමි.සාමාන්‍ය මට්ටමේ පුද්ගලික ආයතනයක් වූ එහි රැකියාවට මා ඉල්ලුම් කලේ මා එයට විෂේශයෙන් ඇලුම් කල නිසා නොව , අත්දැකීම් ඉල්ලානොතිබූ එකම රැකියාව එය බැවිනි.ඇරත් මගේ විෂය ට අදාලව…

මගේ අම්මා

අම්මා... දවසක් මම පොතක කියවල තියෙනව මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ අම්මා කියල. ඒ දවස්වල ඒකෙ තේරුමක් එච්චරටම නොදැනුනත් අපි කාලයත් එක්ක මුහුකුරා යනකොට ඒක ඇත්ත කියල තේරෙනව නේද? අපි ගෙදරින් පිට ගිහින් එනකොට අම්ම ගෙදර නැත්නම් මොනතරම් දුකයිද...? අනේ මන්ද මටනම් ගොඩක් කේන්ති යනව එතකොට. ගෙදරට එන්නෙ "අම්මේ" කියල…

දෑ අවුරුද්දකදි..

අවුරුදු දෙකකට කලින් ජීවිතේ අළුත් ඉමකට පා තියල කැම්පස් ජීවිතේ පටන් ගන්නකොට උඹට මතකද හැම ඉරිදම අපේ කෙල්ලො කොල්ලො පහලවක් විස්සක් එකිනෙකාට මුහුණ දාපු ආසන දෙකේ ගුලිවෙලා වාඩි වෙලා හිටගෙන උන්නු උන්ව කකුල් උඩ වාඩි කරගෙන සින්දු කිය කිය කොළඹ ගිය හැටි, දෑ අවුරුද්දකදි ජීවිත වෙනස් වෙලා කාර්යබහුල වෙලා හිතවත්කම්…

ප්‍රේක්ෂක ඉල්ලිම....

සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියනවා:අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා.....එවිට සංවිධායක තුමා මෙහෙම කියලා:නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?.....

මරේ මරු මීටරේ....For HSDPA & ADSL ...

ඉතින් ඔන්න ගොඩ කාලකයකට පස්සේ blog එකට පොස්ට් එකක් දාන්න හිතුනා....අද මම ඔයලට දෙන්න යන්නේ මරේ මරු software එකක්...මේක ගොඩක් වටින්නේ HSDPA පවිච්චි කරන අයට නමුත් ADSL පාවිච්චි කරන අයටත් වටිනවා.. මේ software එක මගින් අපිට UP LINK DOWN LINK Speed check කරන්නත් පුලුවන්... තව මේකේ තියෙන ගොඩක්ම වටින දේ…

සෑමකෙනෙක්ම අවධානය යොමු කල යුතු දෙයක්.. EVERY HUMAN MUST WATCH THESE PHOTOS -

සිතන්නට සිතක් අත්නම් මොහොතක් සිතා බලන්න.. අපේ රටේ මේ තරම්ම නැති උනත්. තරමක් දුරට හරි මේ දේ වෙනව නේද..? DON'T waste FOOD any more, DONATE to the needy Let this be remembered.. . each time we throw away Food!

Digital Art HD 1920x1200 Wallpaper Pack

Another Digitha Art Wallpaper Collection form Wallpaper city. See real Digital arts from these wallpapers. This wallpaper pack have 50 very cool wallpapers and you can download all these wallpaper FREE. Designer tried to make these wallpapers more cheap. feel the real quality of good wallpapers. 53…

සිංහලයන්ගේ ආරම්භය හා පෙරමුණේ රාළ

පෙරමුණේ රාළ වෙත,ඔබ පහුගිය දා සිංහලයන්ගේ ආරම්ය ගැන ලිපියක් ඔබේ බ්ලොග් එකේ ලියා තිබුණා. ඒ තුළ බොහෝ විසංවාදයන් පෙනුණු නමුත් ඒවා මතුකර කිසිවක් ලිවීමට නොහැකි වූයේ අවශ්‍ය විවේකය එවක නොවූ බැවිනි. විවේකය ලද විගස ම මම ඒ විසංවාදයන් පෙන්වාදෙමින් 'මේ සිංහලයන්ගේ ආරම්භය ගැන නම් නොවේ...' යන මාතෘකාව යටතේ මගේ…