Very beautiful widescreen wallpaper. Beautiful place, evening scene. Catched be professional photographer. It will best fit for widescreen monitors. Clear Wallpaper, normal colors. Explorer the talents of the photographer. There are some unique reflection on the water. It is the main point of this…

මේ උදා වී ඇත්තේ සුවහසක් සාහිත්යලොලින් වසරක් තිස්සේ පුල පුලා බලා සිටි සතියක් විය හැකිය.ඒ මන්දයත් 2010-09-18 දින මේ වසර සඳහා වූ ජාත්යන්තර පොත් සල්පිලේ සමාරම්භක දිනය විය.මේ ඔබ වෙත දිග හැරෙන්නේ එහි තතුයි. දිනය :-2010/09/22 සකල ලංකාවාසී සාහිත්යකාමී මිනිසුන්ගේ මේ සතිය තුල සිත්හි ජනිත එක අරමුණක් වන්නේ…

Great wallpaper for music lovers,singers. Designed with some vector arts,brushes and gradient background. There are Big Guitar and two Speaker boxes on this wallpaper. So It'll decorate your desktop with music vision. Dimensions - 1600x1200 Resolution - 96 dpi Bith Depth - 24 Size - 1.15 MB…

අද මම කියන්නෙ අන්තර්ජාලයේ වැඩිපුර රැඳිල ඉන්න අයට අදාල දෙයක්.මේක මහ ලොකු දෙයක් නෙවෙයි.අසීමිතව අන්තර්ජාලය භාවිතා කරන කොට අපි විවිධ අඩවි වලින් වැදගත් තොරතුරු ලබාගන්නව.ඉතින් සමහර අඩවි අපිට නැවත නැවත උවමනා වන අවස්ථාවන් ඕන තරම් තියෙනව.එම අඩවි වලට සම්බන්ධ වීම පහසු කරන්න තමයි Bookmarks(පොත් යොමු) තියෙන්නෙ.…

අද මම හිතුවා මම ගත්ත පින්තූර ටිකක් දාන්න. මම මීට කලින් දවසකද මම ගත්ත පින්තූර ටිකක් දැම්මා . මෙන්න මෙතනින් යන්න පුලුවන් එතනට . පින්තූර ටික බලලා මුකුත් නොකියා යන්න එපා හොඳේ. කමෙන්ට් පාරකුත් දාල යන්න. හරි එහෙනම් ඔන්න පින්තූර ලොකු කරලා බලන්න ඔනනම් පින්තුරය උඩ කිලික් කරන්න මේ පින්තූරය ගන්න කොට හවස 5.30…

ඔන්න එකමත් එක කාලෙක......... බොහොම බලවත්, වශාල රටක් දැහැමෙන් සෙමෙන් පාලනය කරපු රජ කෙනෙක් හිටිය (ළු). මෙන්න රජතුමා ගැන කෙටිම කෙටි හැඳින්වීමක්..... මේ රජ බොහොම අවංකයි. නීති ගරුකයි. කිසිම වෙලාවක වැරුද්දකට ඉඩක් තිබුණේ නැහැ. වැරුද්දක් දැක්කොත් කාට වුණත් දඬුවම් අනිවාර්යයි. දෙයක් කිව්වොත් කිව්වමයි (මං…

ඔන්න මම අද නියම භාන්ඩයක් ඔයාලට ගෙනාවා.... මේකෙන් ඔයාලගෙ කොම්පියුටර් එක ඔටෝ Shut Down වෙන්න හදන්න පුලුවන්.. ඒ විතරක් නෙවෙයි මෙකෙන් ඔටෝ Restart, Logoff ,Lock ,Hibernate ,Standby ,Monitor Standby ,Open a file ,Open a Web Page වගේ දේවලුත් කරන්න පුලුවන්..... කැමති අය බාගන්න.. මෙන්න ලින්ක් එක Download…

දහ අට සන්නිය නටා පේවීමට මත්තෙන් පියසීලි මෙලොවින් සමුගෙන තිබිණි. වාසුට එලෝ මෙලෝ නැති ස්ථාවරයක් ගැනීමට ධෛර්යය ලැබුනේ ඒ නිසාදෝයි මට නොයෙක් වර සිතුනි. ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව…

සිහිල් දිය බින්දු මගේ දුහුල් රෑ ඇඳුම තෙත් කරගෙන පිට දිගේ ගලන අයුරු මට දැනේ. තව මොහොතකින් ඒ දිය බින්දු සියල්ල අවකාශයට වාෂ්ප වී යනු ඇත. මම නැවත හැරී ඒ කුඩා නිදන කාමරය සිසාරා නෙත් හෙළුවෙමි. ඔහු තවමත් නාන කාමරයේ විය යුතුය. නැවත හැරුණු මා දෙනෙත ඉදිරියේ අඳුරේ ගිලී දිලෙන මහ සයුර රඟදෙයි. අඳුර මැද්දේ වුවද…
