Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Premium Advertisment...

You have are golden opportunity to Publish your advertisement, at low price in our web site. There are tow size of advertisement (1) 250x120 - Right side bar (2) 460x60 - Top header bar If you want to publish advertisement which 250x120 ,you should pay Rs:100 per month and advertisement which…

රසයන විද්‍යාව

හෑදින්වීම - රසයන විද්‍යාව වු කලී මහා බෑරෑරුම් විෂයක් යෑයි කියන්නේ හා එසේ සිතන්නේ ඒ පිලිබදව නිවරිදි අවබෝධයක් නොමෑති නිසා යෑයි මට සිතේ.එවන් කෙනෙකු රසායන විද්‍යාව කියා දීම යනු ලෝක විහිලුවකි.කෙසේ වෙතත් ප්‍රයොගික ලෝකයේ භාවිතවන රසයන විද්‍යාව ප්‍රයොගිකව ඉගෙනීමෙන් මහත් ප්‍රතීඑල ලබා ගත හෑකි බව මගේ…

වදුරාට කළ ශල්‍යකර්මය

ෙම් ෙද් සිදුෙවලා ටික දවසක් ෙවනවා. හදිසිෙය්ම මට දුරකථන අැමතුමක් අාවා. ඒයින් කියවුෙණ් උණවටුන ගුරැ විද්‍යාලෙය් වදුෙරක් ඉන්නවා කියලා. අපි වහාම ගියා. ඒ් වදුරෙග් අතක ෙලාකු තුවාලයක්.අපි වදුරා අල්ලලා ෙෙවද්‍ය වරියක් ලගට ගිහින් ශල්‍ය කර්මයක් කළා. වදුරා තුවාල වුෙණ් ෙකාෙහාමද කියලනම් අපි දන්ෙන් නැහැ. ඒ්ත් ෙම්…

වැටකොටු බැද

වැටකොටු බැද මලක සුවද වටකර ගත නොහේ.. ආදරයේ නොනිම් සුවද අනන්තයට ඇදේ... අපේ සිතුවිලි කුරුලන් වී එකට එකතු වුනේ... ඒත් කිමද අපි දෙන්නා දෙලොවක තනි වුනේ... එගොඩ මෙගොඩ අප වෙන්කල ගග ලෝදිය වුනේ... ආදරයේ මහිමෙන් කිම ලෝදිය නොනිමුනේ... විශාරද නන්දා මලනී Watch & Download movies

සඳලංකාවේ කක්කුස්සි, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා වෙනත් කතා

මීට දශක ගණනාවකට පෙර, ස්වීඩන් හා නෝර්වේ ආධාර ඇතිව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක මගේ මිතුරකුගේ මාමා කෙනෙක් ඉංජිනේරුවකු ලෙස සේවය කලා. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් දුෂ්කර ගම්මාන වල පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම් යනාදී මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක වූවක්. කිහිප වතාවක්ම මගේ මිතුරාගේ නිවසේදී…

Film 300mb වලට අඩු කර ගමු

සාමාන්‍යයෙන් ගොඩක් movies බාගත කරාම පවතින්නේ .avi කියන format එකෙන් එ විදිහට තමයි DVD තත්වයෙන්ම අපිට ඒවා නරබන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ ගොනුවක ප්‍රමාණය 700mb පමන වෙනව. නමුත් දැන් සමහර වෙබ් අඩවි මගින් ඒ තත්වයෙන්ම නමුත් ගොනුවේ ප්‍රමාණය 300mb වන movies ලබා ගත හැකියි. ඒ ගොනු පවතින්නේ .mkv කියන format…

Second Part 2010/09/29

part 2 ඉතින් ඔන්න නිදාගන්න ගියාම අපේ රූම් එක පොඩි නිසා පස්දෙනාට නිදාගන්න අවුල. කොහොම හරි පැද ුරු එලාගෙන ගෙදරින් ගෙනාපු බෙඩ්ෂීට් දාගෙන බුදි. ඔන්න රෑ කට්ටිය තමන්ගේ ජංගම දුරකතන වලින් ෆේස් බුක් බලනවා. අද මට කොහොමද කියලා. අප්ඩේට්ස් දානවා... ඒ අස්සේ සමහරු දත් මදිනවා..මදින ගමන් කියනවා මගේ මේ දෛනික පුරුදු…