Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නොදන්නා දේවල් දැනගන්න කැමතිද?

එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ඕනම කෙනෙකුට ප්‍රශ්න මතුවෙනව.උදාහරණයක් විදියට පරිගණකයේ වැඩකරන කොටත් විවිධ ගැටලු මතුවෙනව.අපි හිතමු "පරිගණක හා අන්තර්ජාලය" සම්බන්ධ ගැටලුවක් මතුවුනා කියල.අපි එතකොට කරන්නෙ සෙවුමක් දාල තොරතුරු සොයන එක.සමහර වෙලාවට මේක මහ කරදරයක්.මොකද අපි තවත් වෙහෙසට පත්වන නිසා.මේකට විකල්පයක්…

Windows 7 භාවිතයෙන් partition වල ඉඩ වෙනස් කර ගමු...

පහු ගිය දවස් වල මට ටිකක් නෙමෙයි ගොඩක් කරදර වුනා. මගේ අහිංසක laptop එක dvd කියවීම නවත්තල දැම්මා ඉතින් උදේ පාන්දරින්ම ගියේ නැතැ Unitiයට අම්මෝ dvd drive එක මාරු කරන්න වෙනවා කිව්වා රුපියල් 8500/= අරගෙන එන්න කිව්වා..... මොනවා කරන්නද මේක නැතුව කොහොමද මම ජීවත් වෙන්නේ... තිබුන අන්තිම සතේට යනකම් වියදම් කරල…

Freshers’ Day 2010

කට්ටියට මතකද දන්නෑ අපේ 2009 Freshers’ Day එක. මතක නැත්නම් මෙතන බලන්නකො. එදා අපි තමයි Freshers ල. 🙂 අද අපි Level 2 (දැන් අපි අයියලනේ 😉 ). කියන්න හදන්නෙ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 2010 කණ්ඩායම වෙනුවෙන් 2009 කණ්ඩායම පවත්වපු Freshers’ Day එක එහෙම නැත්නම් නවකයින්ගේ දිනය ගැන. වැඩේ…

නුඹ පැතූ ලෙසම.. සිඹිමි නුඹෙ ගතම

මෙන්න මේ කවිය - මුලින් කියවන්න එවිට හැකි වේය - රසය විඳ ගන්න ---------------------------------------------------------------------------------------- මෙන්න මම මෙතැන නුඹේ වත ලඟම පොපියනා දෙතොල මුදුව සිප ගන්න තරු යුගල ලෙසට දිලෙන ඔබෙ නෙතට එබී මා ගතම එතුළ රඳවමින ඔබේ හද දවන ගිනි නිවා ලමින තුරුළු වී ළයට…

ABC එකේ FOS වචන සෙට් එක....

ඉතින් යාලුවනේ අද මම කියන්ඩ යන්නේ අලුත්ම වචන සෙට් එකක් ගැන... ඔයාලා හැමෝම දන්න විදියට මේ කාලේ ජනප්‍රිය වචන තමයි ෆොස් ඒවා...හෆොයි..අමතක වුනා.. මේ වචන අරන් එන්න වෙනම FOS කට්ටිය ඉන්නවා..ඒ කිව්වෙ Free & Open sourse කට්ටිය.. හදිසි වෙලාවට.... 1) හෆොයි.... 2) හවුශ්... etc.. 3) Oops.. :) මහන්සි වෙලාවට.. 1)…

එක් මවක්........

මට වයස අවුරුදු එක හමාර වෙනකොට මට තවත් සොහොයුරෙක් එකතු වෙනව. ඒත් අම්මයි තාත්තයි දෙදෙනාම රැකියාවට යෑම නිසා, මගේ මල්ලීව තාත්තාගේ නැගණියගේ උදවුවෙන් ඒ නිවසේ ඇති දැඩි වෙන කොට මම හදාවඩා ගැනීමේ වගකීම මගෙ අම්මගෙන් ඇයගේ නැගණියයි, අම්මයි තාත්තයි, ඒ කියන්නෙ මගෙ පුංචියි, සීයයි, ආච්චියි ලබාගෙන. මවගේ මහගෙදර ඉදල…

සිරාම " විභාගය "

මං මේක ලියන්න ගත්තෙ පොඩි බාගත කිරීමක් ඉවර වෙනකම් කරන්න දෙයක් නැති නිසා. ඇත්තටම මේ ලිපිය ලියනව කියල හිතුවෙ ඊයෙ රෑ. විශේෂත්වය තමයි කාලෙකට පස්සෙ සිරා චිත්‍රපටියක් බලන්න ලැබුනා. මේ ඒක ගැන පොඩි සටහනක්. මං මෙහෙම කියන්නම්කෝ. මුලු චිත්‍රපටියටම ඉන්නෙ නළුවො හයයි නිළියො හතරයි. මුලු ච්ත්‍රපටියම රූගත කරල…

Google TV

http://www.youtube.com/watch?v=vS0la9SmqWA Get more than just shows and movies on your television. Watch videos on the web, browse photos, play games, and more -- all in one seamless experience. Now this is entertainment. Learn more at www.google.com/tv

A 9-year-old IT Administrator

Macedonia's Marko Calasan got his first professional credential at age 6, when he passed the Microsoft Certified Systems Administrator exam. Now 9, he just went for the follow-on systems engineer certification. Marko already has his first computer administrating gig, managing a network of PCs at a…