Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Third Part 2010/10/10

part 3 කට්ටිය ගෙදර යන්න සෙට් වෙච්ච හැටි මෙහෙමයි. ඔන්න ඩීනුයි එස් ඒ ආරුයි හොස්ටල් තත්වේ බලලා අපිට සතියක නිවාඩු ලබා දුන්නා. එදා හවස ඉක්මනට හොස්ටල් ආපු අපි කිහිප දෙනෙක් දුම්රියෙන්ම යන්න තමා ලෑස්ති වුණේ. ඒ අතරේ තවත් කට්ටියක් ඊළග දවසේ උදේ ගෙවල් වල යන්නයි ලෑස්තිය. මමත් හොස්ටල් ඇවිත් බලයත් එක්ක අඳුම් බෑග්…

අලි-මිනිස් ගැටුම ලංකාවට ප්‍රශ්නයක්ද?

මේ ලිපිය නම් මම මෙච්චර කල් ලියපු ලිපි හැමඑකකටම වඩා වෙනස් විදියෙ එකක්. මුලින්ම මම මගේ මාතෘකාව පැහැදිළි කරන්නම් කෝ. මොකද ඒක කියවපු ගමන් සමහරුන්ට හිතෙන්න බැරි නෑ මේක දේශපාලන ලිපියක්ද කියලත්. අපෝ එහෙම එකක් නම් නෙමේ. මේක ඇත්තටම කකුල් හතරෙ අලි ගැන සහ කකුල් දෙක පොළවෙ ගහල ජීවත්වෙන අපි ඔයාල වගේ මිනිසුන් ගැන…

කුමක්ද සත්‍යය ?

අ ද දවස හරිම භයංකාර දවසක්. කලුවර අහසේ තැනින් තැන පායා තිබූ තරු දෙස නෙත් යොමා උන් මම, තදින් සුසුම් හෙලන්නට වීමි. මා නිදා සිටි, බැරල් කීපයක් එකතුකොට ගෝනි කඩමාල්ලක් දමා තිබූ මාගේ සුවදායක යහනාවද, කෙඳිරිගාමින් සිටියේ, මා තනිකර දමා යාමට මෙන්යැයි මට සිතුනි. කඳුලු බින්දුවක් නොදැනීම මාගේ ඇසකින් කඩාවැටෙන්නට…

මල් වරුසාවෙ - කසුන් කල්හාර

C Am F G ් Am ් මල් වරුසාවෙ .. පාවීී එන්නම් F G Am ් රෑ අදුරෙ .. තරු කෑට අතරින් F G ් Am ් ඔබ එනවානම් F G ් C Am ් රෑදෙන්නම් සිහිනෙ… සීත රෑයෙ F G ් Am ් තනිකම නොදනෙ F G ් Am ් F G ් Am ් නිල් ආකසෙ පාවි එන්නම් F G A පාවි එන්නම්… [ Inter ] | Dm | G | C | Am | | Dm | G | C | E | | F | G | C | F | | Bb…

සීතම සීත හිම කාලෙ - jaya sri

E Bm ් A E සීතම සීත හිම කාලෙ E Bm ් A E සුදො සුදු හිම වෙස්සෙ G B ඔබෙ දෑතෙ පෑටලිලා E Bm ් A E ඇත එපිට හිම යායෙ D තනිවෙන්න සිප ගන්න ආසයි E මගෙ හිම කුමරි D ් තනිවෙන්න දග වෙන්න ගන්න ආසයි E මගෙ හිම කුමර්යි C#m ් සීත ඉර්තුව බොද වෙලා B ් A E වසන්තයෙ සොදුරු රෑයෙ C#m තනිව ඉකි බින්දින චෙරි යායෙ A ගීයකින් මගේ…

:: Aajab Hai Malik.. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි.. ::

හරියටම මාස තුනකටත් වැඩි කාලෙකට පස්සේ තමයි ඔන්න අළුත් ගීතයක් අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. මුලින්ම සමාව ඉල්ලලා ඉන්නවා මාස තුනක නිහැඬියාවට.. ඔන්න අද අරගෙන ඇවිත් තියෙන්නේ තවත් ජනප්‍රිය ගීතයක්.. ආජබ් හේ මාලික් තෙරා ජහාන් චිරාග් කහා රෝෂනී කහා... ආග් ලගේ නහී උටේ දුවා චිරාග් කහා රෝෂනී…

මගෙ පුන්චි රොස මලෙ - අමරසිරි පිරිස්

Asus4 C Am ් Dm මගෙ පුන්චි රොස මලෙ Bb ් C මමයි නුඹෙ වියපත් ඹබරා .. Am ් Dm ් නු්ඹ හීනෙන් වත් නොදකින කුමරා Am C Dm ් නු්ඹ හීනෙන් වත් නොදකින කුමරා Dm ් Am ් Dm කලුවර රෑ සන්දක් වගේ Gm ් Am ් අහසෙ නුඹ ඉන්නවනම් Bb ් Gm ් F Gm ් F C ආසයි මම නොකියු කවිය ඔබට කියන්න Am ් C Dm ් තරහක් නෑ නුඹ බෑස යන්න Dm ් Am…