මේක මෙහෙම කිව්වට සිනමාවට අලුත් දෙයක් නෙවී. 1900 බර ගණන් ඉඳලම මේක පාවිච්චි උනා. හැබැයි 'ඩිජිටල්' කෑල්ල නැතුව. සිනමාවේ Matte Painting නිර්මාණය කරන්න නමක් දිනාගත්තු ආයතනයක් painting යන වචනයෙ කියවෙන විදිහටම මේකෙන් කරන්නෙ සිතුවම් කිරීමක් තමයි. හරියටම කියනවනම් පසුබිම් සිතුවම් කිරීමක්. ඕනම නිර්මාණයක…
මගේ බ්ලොග් සගයෝ ටික බලන්න ඇති පහුගිය දවස් ටිකේ මොකද සද්දයක් නැතුව හිටියේ කියලා . ලිව්වේ නැති වුණාට ගොඩක් බ්ලොග් සටහන් කියෙව්වා . ඒත් කොමෙන්ට්ස් දාන්න පුළුවන් වුණේ නැහැ . හේතු නම් ගොඩයි . ඒත් ප්ර ධාන වුණේ කාම රෙයි , වැඩපළෙයි පරිගණක වල සිංහල ලෙඩ දීපු හින්දයි, කාලය හරස් වීම හින්දයි . පහුගිය දවස්…
ඔන්න අපි ජයග්රාහි VFX දස වෙනි කඩුල්ල පසු කරා. ඒ කියන්නෙ අපි දැනට ඩිජිටල් ඇස් බැන්ඳුම් ක්රම 10ක් ඔයගොල්ලන්න්ට අරගෙන ඇවිල්ල තියනවා. ඒ හැම එකක්ම දැනට VFX කර්මාන්තයේ නිතර භාවිතා වෙන සහ ජනප්රියම ඇස් බැන්ඳුම්. vfx කලාකරුවන්ගේ (එකම)සමාජය ඔයාලගෙ නිර්මාණයකට එහෙම VFX පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා නම්…
<!-- /* Font Definitions */ @font-face {font-family:Calibri; panose-1:2 15 5 2 2 2 4 3 2 4; mso-font-charset:0; mso-generic-font-family:swiss; mso-font-pitch:variable; mso-font-signature:-520092929 1073786111 9 0 415 0;} @font-face {font-family:"Iskoola Pota"; panose-1:2 11 5 2 4 2 4 2 2 3;…
මං අද කියන්න යන්නේ පොඩි Software එකක් ගැන. මේකෙ නම 'Azureus'. මේ Software එක හදල තියෙන්නෙ 'Vuze Inc' සමාගමෙන්. මේක මට නම් හුඟක් ප්රයෝජනවත්. මේ Software එකෙන් කරන්නෙ Torrent Files ඩවුන්ලෝඩ් කරන එක. මේකෙ හුඟක් පහසුකම් ඇතුලත් වෙලා තියෙනවා. ඒ වගේ ම මේකෙ Downloading Speed එක අනෙක් Software වලට වඩා…
SriLanka Rs.1000 Astonishing Fact Behind the 1000 Rupees Note How many of us know that the elephant printed with a man wearing a cap near it, appearing on the 1,000/- rupees notes, has an astonishing story behind it? Every one of us familiar with the Rupees 1000/- notes for its size, colour and so…
මේක මට වුනු සිද්දියක්.මම වලංගු රියදුරු බලපත්රයක් හිමි අයෙක්.හැබැයි ඉතින් අත්දැකීම් නම් ගොඩක් අඩුයි.තවම පොඩි එකානෙ ;-) හරි ඉතින් කතාව කියන්නම්කො.මම මේක කියන්න හිතුවෙ කාට හරි වැදගත් වෙයි කියල මට හිතෙන නිසා.මම දවසක් යතුරුපැදියෙන් යාළුවෙකුගෙ ගෙදර ගියා.ඒ යන අතරතුර තමයි මේක වුනේ.කාපට් කරපු පාර නිසා…
Internet Money! ඔයාල කාටත් මේ වෙනකොට මේ ගැන පොඩි අදහසක එහෙම ඇතිනේ. මේ සම්බන්ධයෙන් මන් මීට කලිනුත් post කිහිපයක්ම දාල තියෙනව. (එවා කියෙවුවේ නැත්නම් මෙතන ක්ලික් කරන්න.) අද මං කියන්නෙ Neobux වලින් සල්ලි හොයන විදිය. මේකත් කලින් ලිපියක සඳහන් වුණු Onbux වගේමයි. (එ ලිපිය කියවන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න)…
මට Linux ගැන ලියන්න හිතුනේ අපේ ගොඩක් බ්ලොග්කරුවන් ඒගැන ලොකු උනන්දුවක් දක්වන බවක් පෙනුන නිසා. ඉතින් මම දන්න ටික මේකේ ලියන්නම් මම ඒවාට reference විදිහට යොදාගන්නේ Wikipedia සහ මම ඉගෙනගත්තු දේවල් ඉතින් මම ලියන ඒවා වැරදිනම් ඒවා නිවැරදි කරන ලෙස ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් නමෝ විත්තියෙන්ම අපි…
Artificial Intelligence (AI) is the area of computer science focusing on creating machines that can engage on behaviors that humans consider intelligent। The ability to create intelligent machines has intrigued humans since ancient times, and today with the advent of the computer and 50 years of…