කස්ටිය කොහොමද ඉතින්.. ඕං මාසෙකට පස්සේ බ්ලොග් එක මතක් වුනා. පරණ තැටිය තමා. ඕං මටත් adsl ලැබුණා නෙවැ . මම අවුරුදු 2 ක්ම ප්රෙට්රල් පුච්චාගෙන කටු කාගෙන ටෙලිකොම් එකට බඩගාපු එකේ ප්රතිඵලේ මේ මාසේ තමා හම්බවුනේ. ඉතින් අවුරුදු 2 ක් වගේ සුළු කාලයකදී මේක ගන්න පුළුවන් වුනු එක නං ලොකුම දෙයක් . මේක ගන්න අවු 2ක්…
හැඳින්වීම කතෝලික සභාව වාර්ෂිකව පවත්වන විශේෂ මංගල්ය අතර " සියළු සාන්තුවරයන්ගේ මංගල්යයට " හිමි වන්නේ වැදගත් ස්ථානයකි. එය නොවැම්බර් 1 වෙනිදාට යෙදෙයි. 4 වන උර්බන් පාප්තුමාගේ කාලයේ සිට මෙම මංගල්යය දිනයට විශේෂ ස්ථානයක් හිමි විය. එදින දී කතෝලික දෙව්මැදුරු වලට රැස්වන කතෝලික බැතිමතුන් සාන්තුවරයන්ට විශේෂ…
අද මම කියන්න යන්නේ ලිනක්ස් වල file type එක ගැන. ලිනක්ස් වල හැම එකක්ම file එකක් හැටියට තමයි සලකන්නේ ඒ කියන්නේ CD/DVD-ROM, Hard drives, usb /flash drives … හැම එකක්ම ලිනක්ස් සලකන්නේ file එකක් හැටියට. ඒකේ වාසියකුත් තියෙනවා එතකොට අපිට කරන්න තියෙන්නේ මූලික ක්රියාවලි 4 පමනයි. ඒ කියන්නේ අපිට file එකක…
මැදපෙරදිග සංවර්ධනය, විදේශික ජනගඟ හා බලපෑම යන සටහන ඔස්සේ ගෙනහැර දැක්වූ කරුණු අනුව විදේශික අරාබි හා අප්රිකාණු සංක්රමණිකයින් ගෙන් ස්වදේශික ජන කොටස කෙරෙහි ඇති වන අනිටු බලපෑම උදාසීන කරන පියවරක් හැටියට නව සංවර්ධන කාර්යයනට උවමනා කරන මිනිස් ශ්රම බලකාය දකුණු ආසියාතික රටවලින් හා පිලිපීනයෙන් ලබා ගැනීමට…
කොට බිත්තියෙන් එපිටට රැගෙන යමු රධී................ ( මේ කියැවීම "උරෙයිප්පු සාප්පාඩ" කෘතියේ ' හිඳිනා රධී ' සටහන පිළිබඳවයි) " හිදිනා රධී ......." අවසන ඇති සටහනට අනුව එය ලියා ඇත්තේ 2009 මැයි 22 වනදාය . ඒ ලේඩි රිජ්වේ ළමා රෝහලේ දරුවන් සමඟ සිටි හුදෙකලා මව්වරුන් වෙ නුවෙනි . සමහරවිට මෙතැනදී දරුවන් සමඟ…
Tinted see-thru coating for generating electricity on glass windows makes use of ultra-small solar cells - shown to produce electricity in recently published peer-reviewed study and able to generate electricity from natural and artificial light. New Energy Technologies, Inc. (Symbol: NENE) -…
ප්රිය මිතුරනි ඔබ දැකලා තියෙනවද විදුලිය ඔබේ නිවස දක්වා ගෙන එන over head distribution lines නිර්මානය කරල තියෙන විදිය,ඒ කියන්නෙ හරස් කඩක් එහෙම? එකෙ මුකුත් විෂේශත්වයක් එහෙම දැක්කෙ නැද්ද? අලුතෙන් විදුලිය දෙන තැනක් ලඟින් හරි,අලුත් වැඩියා කිරීමක් කැරෙන තෙනක් එහෙම ලඟින් යද්දි ඔබ අනිවාර්යයෙන්ම දැකල ඇති ඒක…
In January 2010, New Energy researchers achieved a major ‘transparency’ breakthrough in the development of our SolarWindow™ technology, capable of generating electricity on see-thru glass. For the first time ever, scientists successfully developed and integrated transparent,…
මලා......... මට ඊයේ ලිනක්ස් වල ඉතිරි කොටස ලියන්න බැරි උනානේ, ඊයේ දවසම අපිට කරන්ට් එක නැහැ මොනවා කරන්නද මේ වෙලාවට තමයි මටත් හිතෙන්නේ මර්වින් සිල්වා වෙන්න මොකද මේක අසියාවේ ආස්චර්ය්ය නේ. මලා ආයෙත් වැරදුනා මගේ කට පරිස්සම් කරගන්න බැහැනේ මාවත් හිරගෙට දායිද දන්නේ නැහැ ආන්ඩුවට විරුද්ධව කුමන්ත්රණය කරනවා…
ගමනාන්තය - III අන්තර් ජාලයේ සිදු වූ ප්රමාද දෝෂයක් නිසා විද්යා ප්රබනිධය ඔබ වෙත ගෙන ඒමට නොහැකි වීම ගැන කනගාටුව මුලින් ම ප්රකාෂ කරන්න කැමතියි. විද්යා ප්රබන්ධ වලට කැමති අය කියවලා ඔයාලගේ වටිනා අදහස් ලියලා එවන්න. මෙන්න කියවන්න ගමනාන්තයේ තුන් වන කොටස: නැවත පුස්කොළ පොත් සියල්ල කිය වූ මනුරට වෘතය…