අද ඔයගොල්ලො හැමෝටම දෙන්ඩ යන්නේ තවත් පුංචිම පුංචි කතාවක් . මේ දේ තම තමන්ගේ ජීවිත වලට සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද කියලා ඔයගොල්ලෝම තීරණය කරන්න . එක්තරා රටක එක්තරා ප්රදේශයක ( කතාව ලියන්නේ සිංහලෙන් හින්දා ලංකාවේ වෙන්න ඇති ) එක්තරා පෙර පාසල් යන ළමයෙක් හිටියා . අපි මේ ළමයට ‘ බිංදු ’ කියලා තාවකාලික නමක්…

අපි කතාකලේ ජාවා කොහොමද මේ අවුල ලෙහලා දෙන්නෙ කියලනේ.හරි මෙහෙමයි.කලින් මම කියපු විදිහට හැම මෙහෙයුම් පද්ධතියකටම එම පද්ධතිය මෙන්ම මෘදුකංගයකටම ඒක නිර්මාණය කරන්න යොදා ගත්ත ක්රම ලේඛන භාෂාවක් තියෙනවා.එතකොට මේ ජාවා කියන ක්රම ලේඛන භාෂාව ලියලා තියෙන්නෙ සී කියන ක්රම ලේඛන භාෂාව යොදාගෙන, ජේම්ස් ගොස්ලින් ඇතුලු…

ගොඩ දවසකින් Internet money ගැන ලිපියක් දාන්න බැරි වුණා. ඔන්න එහෙනම් Internet money ගැන උනන්දු වෙන හැමෝටම වැදගත් වෙන ලිපියක් දාන්න හිතුවා. ඒ තමයි, මං හිතනවා මේ වෙනකොටත් ඔයාල bux අඩවි වලින් මුදල් හොයන්න පටන් අරං ඇති කියලා. (එ සම්බන්ධයෙන් ලියවුණු ලිපි බලන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න) අන්න එහෙනම් මං මේ…

”මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල්විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.” -ජෝන් සෙකාඩා දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට යන කොට මට තිබුණේ තවත් එක සෝබන වැඩකට යන හැ`ගීම විතරයි. එක…

අපේ තාත්තාගේ මා දන්නා කාලයේ සිට කොන්ඩය සුදුය. අම්මානම් කියන්නේ සෙනසුරු ඒරාෂ්ඨකේ කියාය. හේ වැඩිය කතා නොකරයි. මං පුංචි කාලයේ ඉඳන්ම සිහින මැවුවේ මගේ තාත්තා වගේ වෙන්නටය, ඒ වගේ අඳින්නට, කතා කරන්නට, ඇවිදින්නට මම තාත්තාටත් හොරෙන් තාත්තාව අනුකරණය කළෙමි. එදා ඉඳන්ම තාත්තා මට වීරයෙකි. මම පෙර පාසල් යන කාලයේ…

ඇත්තටම මේක කොහෙන් පටන්ගන්නද කියල හිතාගන්න බෑ. ලියන්න දේවල් නැතුවා නෙමේ, තියෙන දේවල් ලියන්න ගියොත් කීදෙනෙක් අමාරුවේ වැටෙයිද දන්නෑ. අනික තමා අදහසක් එළියට දාද්දි නොයෙක් සීමාවන් තියෙන කොට අපිට ඒක ඕන විදියට කියාගන්න බැරිවෙනවා. ඒවගේම නිර්මාණාත්මක බවට නම් ලොකු අවුලක්. කොහොම කොහොම හරි කාවවත් අමාරුවේ…

ට්රිං ...... ට්රිං ...... “ හෙලෝ ...” “ මගේ වයිෆ් එහෙම ඔය පැත්තේ ඉන්නවද ..?” “ ඉන්නවා .. ඇයි මොකටද ..?” “ නෑ ... මේ ... නිකං ..... ඉන්නවද කියලා බලන්ඩයි ගත්තේ .. මොනවද කරන්නේ ....” “ ඔයත් එක්ක කතා කරනවා ...” “ මොකෝ .. වැඩ නැද්ද .? “ වැඩ තමයි .. අද ටිකක් බිසී ” “ එහෙනං මං තියන්නං ” “ එපා .. එපා ...…

සහස් පැතුම් දල්වා සිප් සතර ලබනු වස් පැමිණි විදුදරන්ගේ සොදුරු සරසවි බිම් අදුරුයි, අද අදුරුයි... රසැති කව් ගී නොගයති, නොලියති අද සරසවි මානවිකවෝ... විදු සයුර කිමිද නොසොයති විදුදර දැනුම පෙම් බස් නොදොඩති, තුරු සෙවෙන යට... උන් ඉල්වති ජීවිතය ගැහෙන පණ නළ තුරුලු කර උන් ඉල්වති ප්රාණය... නොනිමි කම්කටොළු දරා…

සිතිජ ඉම මායිමෙන් පාට දේදුණු මැකී මතක ලුහුබැඳ ගොහිං සුවඳ දෝතට ගෙනෙයි ඈත දුර සඳ දිලෙයි තරුත් ඒ ළඟ හිඳියි කෝල ඔය හිතට මං තාම හරි ආදරෙයි ආදරෙයි සීත රෑ පිණි වගේ සුසුම් හද පාරවයි නීල තරු ඇස් දෙකක් අරං හඳ මෝදු වෙයි නපුරු දම් පාට හැන්දෑවෙ මං අසරණයි කුමුදු කොඳ මල් පිපෙයි සෙනෙහෙ හසරැලි නැඟෙයි මිලින නෙත් මත…