Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

සුදු බල්ලා....!

අනේ මන්ද..... දවස ගානෙ එක එක කියලත් කවද ඉවර කරන්ඩද කියල මේ ළමයගෙ කතාව. ඕං අදත් එහෙනං කියවල බලන්ඩකෝ මේ ලමය අම්මගෙයි තාත්තගෙයි පටි රෝල් කරල කියෙන හැටි. මතකනෙ ගමේ ගිහින් පැ‍ට්‍රොමැක්ස් එකේ පැලපීය අල්ලල වෙච්ච සංගදිය. මේක වුණෙත් ජනූ එයාගෙ අම්මලගෙ ගමේ යද්දිම තමයි. වංගු හරව හරව, කඳු නැග නැග, බස් පහක විතර…

eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු (eBay කුප්පි #6)

කොහොමද ඉතිං? ගොඩක් කාලෙකට පස්සෙ නේද? ඔන්න ඉතිං අපිට අද 3 වසරේ මුල්ම mid එක (mid semester exam එක) ඉවර උනා. eBay ගැන ඊළඟ ලිපිය ලියන එක ටිකෙන් ටික කල් ගිය හින්දා mid එක ඉවරවෙච්ච ගමන් කොහොමහරි ලියනවා කියලා හිතාගෙනයි හිටියෙ. ඉතිං ඔන්න කොහොමහරි හිතාගෙන හි‍ටපු විදියටම අද eBay කුප්පි #6 ලියනවා. eBay ගැන…

පැට්‍රොමැක්ස් ලාම්පුවේ පැලපීය.....!

මේ සිද්ධිය වුණේ ජනූ නිවාඩවට අම්මයි තාත්තයි කට්ටියම එක්ක.... මතක හැටියට සිංහල අවුරුද්දට... අම්මලගෙ ගමේ ගිය දවසක. එහෙ කන්ද උඩ ගෙදරට කරන්ට් තිබුණෙ නෑනෙ. ඉතිං වෙනදට කුප්පි ලාම්පු පත්තු කරන ආච්චිඅම්මයි, ආතයි, ලොකු මාමයි එදා අපි හිටපු නිසා පැට්‍රොමැක්ස් ලාම්පුව පත්තු කරන්න තීරණය කළා. මේ ලාම්පු ගැන…

විවිධ භාෂා උච්චාරණය කරන 'ෆෝවෝ'

මේක නම් හුඟ දෙනෙක්ට ප්‍රයෝජනවත්. මොක ද අපි දන්නෙ නැති භාෂාවකින් තිබෙන දෙයක් දන්න භාෂාවකින් අහගන්න පුළුවන්නේ. මේකෙන් පුළුවන් භාෂා 258 කට අයත් විවිධ වචන උච්චාරණය කරන්න. වචනය ලියා සර්ච් කළ විට එහි උච්චාරණය ඇති mp3 ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න දෙනව. ඒක ඩවුන්ලෝඩ් කරල අහගන්න පුළුවන්. එහෙනම් කරල…

preface

In this blog , you will get the feeling that you are in a heaven that is full of flowers…the most beautiful creation of god on the earth. Flowers represent every second of our lives… a flower is a life like all others, which bloom, perfume the world and then silently go down from the earth. The…

ජනතාව වෙනුවෙන් යහපත් සේවයක් කිරීමට ඉදිරිපත් වන්නේද ? එසේ නම් බැණුම් ඇසීමට සුදානම්වන්න

ඔබ කිසිකලෙක අපේ රටේ ජනතාව වෙනුවෙන් යහපත් සේවයක් කිරීමට ඉදිරිපත් වෙනවානම් බැණුම් ඇසීමට ශක්තියක් ඇතිවම ඉදිරිපත් විය යුතුයි. එසේ බැණුම් ඇසීමට හැකිද ?.... සිංහල මිනිසුන් පුදුම ජාතියක්, පුදුම මිනිස්සු කොටසක්, ඔවුන්ට සේවය කළත් නොකළත් බනිනවා. සේවය කළොත් වැඩියෙන් බනිනවා. ඒවාට සිනාසී වැඩ කරන්න හැකිනම්…