Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දැන් කොළඹම තනි යායක්...

අනේ වැහැපං තවත් පාරක් වැහැපං කෙළවෙන්ඩ තවත් පාරක් කුරුදුවත්තෙ සත්මහල් පාය ඉදල තාරවත්තෙ ටකරන් මඩුවට ගළපං හේදෙන්ඩ.. හේදිලාම යන්ඩ... ගළපං දියවන්නාව කෙළවෙන්ඩ හතර වට... උතුරපං බේරෙ වැව... යටවෙයන් මහ අවන්හල්, පංසල්, පල්ලි,ඉස්කෝල හෙදියන් ආයෙමත් ටකරන් ලෑලි මඩු... ගළපං ඉහක් උසට... දැන් කොළඹම තනි යායක්...…

අමරණීයයි සදා...

මතකය නැමැති සුසානයේ, සුදු මල් මිටක් සමඟ අදටත් තනිරකිමි අසල හිඳගෙන සොහොන් කොත, කළ කෙරු හැමදේම සිහියට ගෙන, හඬමි තවමත් පෙරසේම... අමතක වීද ඔහුට ඒ සොඳුරු කාලය, ඔබ අප අතර රැඳුන... ඔහුත් ඔබ අසල තනි රකිනවද මල් නැතත් මo ලෙසම.... හවුල් කරුවෙකු වූ නිසාද මමත් අහිoසක ඔබ අද ඇයි නිහඬ වී මෙලෙස... නැගිටින්න මඳකට…

"Not Responding" වලට තිතක් තියමු...!

ම්.. දවස් දෙක තුනකින් ලිපියක් දාන්නත් බැරි වුනා. මේ දවස් ටිකේම වැඩ ටිකකට හිර වෙලා හිටියේ. ඔන්න ඒ හැම දෙයක්ම ඉවරයක් කරල පොඩි ලිපියක් දාන්න හිතුනා. මේක Windows වල පොඩි Trix එකක්. කවුරුත් මේකට කැමති වෙයි. මොකද මේ දේට අපි කවුරුත් මුහුණපාල තියෙන නිසා. මේකයි සීන් එක. ගෙදර PC එකක් තියෙනවනම් Not Responding…

Nokia පෝන් වලට එක එක ලොකු දේවල් කරන විදියක්

අද කියන්න යන්නේ අළුත්ම දෙයක්. මොනවද අද ලියන්නෙ කියලා හිත හිත ඉන්නකොට තමා ටෙක් කතා වල කෙනෙක් අහල තිබුනු දෙයක් මතක් උනේ. මේ මම දැන් කියන්න යන්නෙ ටිකක් සීරියස් එකක් මොකද කියනවා නම් මේ ක්‍රමය මගින් ඔයාලගේ nokia දුරකථන වලට එක එක දේවල් කරන්න පුළුවන්. එක එක දේවල් කිවුවෙ දුරකථනයෙ හැම දෙයක්ම වගේ බලා ගන්න […]

ඊයේ අයවැය | අයවැය හිඟය රුපියල් බිලියන (433.8)

සියලුම රාජ්‍ය අංශ සේවකයන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 600 කින් ඉහළ දැමීමට යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා 2011 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (22 දා) පස්‌වරුවේ ප්‍රකාශ කළේය. එමෙන්ම 2011 ජනවාරි මාසයේ සිට ආරක්‍ෂක අංශ ඇතුළු සියලුම රජයේ සේවකයන්ට මූලික වැටුපෙන් 5% ක දීමනාවක්‌ද…

අද මට හරි සතුටු දවසක්

කට්ටිය දැන් බලනවා ඈති මෙයාට සතුටු මොකද කියලා. වෙන මොකක්වත් නිසා නෙමේ මට ඉතින් මේ බ්ලොග් ලියන එක එපා වෙලා තමා තිබුනෙ. ඈ යි වදේ කිසි සින්ඩියකට මාව ගන්නෙ නැති නිසා. ඔන්න ඉතින් මගෙ අපල කාලෙ ඉවර වෙලාද කොහෙද මාව සිංහල බ්ලොග් කරුවන්ගේ එකටයි ලාංකීය සිතුවිලි කියන සිංඩිකේටර වලට බදවගෙන කියලා අද තමා ලියුම ආවෙ…

සරසවියෙන් රැකියාවට....1

මට මතක් වෙන්නෙ campus life එකේ අන්තිම දවස. ඒක මැරෙනකල්ම අමතක වෙන්නෙ නැති බව ඒ වෙලවේ ඇස්වල කඳුලු පුරෝගෙන අඬපු හැම එකෙක්ම දන්නවා. ඒ කඳුලු ගැලුවෙ අපේ ඇස් වලින් නෙවෙයි පපුවෙන් කියලයි මට ඒ වෙලවෙ දැනුනෙ. ඒකයි සමහර කොල්ලොන්ට අඬන එක නවත්තගන්න බැරි උනේ. උදේ ඉඳන් හවස් වෙනකල්ම හැම එකෙක්ම තමන්ගේ සිතුවිලි වචන…

දෙසක් රියේ චාරිකාව 3 - බුදුරුවගල

ආයුබෝවන් කිව්වා කස්ටියටම, කොහොමද සැප? සනීප? මාව අමතකාවෙලාවත්ද දන්නෑ.... ;-) කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් ලියන්න බැරි වුනා. දන්නෝ දනිති මං වනගත වෙලා හිටියේ කියලා. එහේට යහමින් ජාලේ තිබ්බෙත් නෑ කියන්‍නකො. සීඩීඇම්ඒ ෆෝන් කට්ටක් හම්බවුනා තමා, ඒකෙන් යාන්තං බස්( z) එක‍ට ගොඩවුනා ඇරෙන්න වෙන වැඩක් කරන්න…

Forth Part 2010/11/22

part 4 ඕන්න අපේ ගෙදර පිරිතට කට්ටිය සෙට් වෙනවා. ආරංචි වුණ විදියට බදුල්ලේ කට්ටිය කලින් දාම රෑ පිටත් වෙලා. ඉතින් මං උදේ නැගිට්ටේ මගේ ෆෝන් එක රින් වෙන සද්දෙට. බලනකොට මුං කොළඹට කෝච්චියේ ඇවිත්. දඩි බිඩි ගාලා මං නැගිටලා එන පාරත් කියලා පාරට ගියා එක්කගෙන එන්න. මෙන්න බලන කොට බස් එකක පාපුවරුවේ එල්ලිලා මගෝඩියා…

මතක තියාගන්න...

සුන්දර හැමදේම දැනෙනවා මිස, අල්ලන්නට රඳවගන්නට නොහැකි බව ඔබ දන්නවද.... මිලට ගන්න, සොයාගන්න නොහැකි කල්, යමක් වටිනා බව මතක තියාගන්න.... සුන්දරත්වය රැඳුනු වටිනාම එකම දෙයක් ජීවිතයේ ඇත, ඔබත් මමත් අතරත් පැවතුන නොවෙද එය "ආදරය"....