Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

බෝනික්ක්යි මමයි..

"අම්මේ අම්මේ ..අන්න නන්ගි අද හොඳ වැඩක් කලා.. එයා අම්මගෙ සාරියක් කැපුවා.." 'අයියා බොරු කියන්නේ..මම චූටි කො‍ටුවක්නෙ කපා ගත්තේ..' 'මොනවා ..මේ මම ඊයෙ ඉස්කොලෙ ඇඳපු සාරියනේ.. මැදින්ම කපලනේ..මොකද්ද දැන් මේචූටි රෙදි කැල්ලෙන් කලේ??' "මගේ චුටි බෝනික්කට සාරියක් අන්දන්න ගත්තේ.." "ඉතින් ඇයි පුතේ සාරිය කැපුවේ..…

පළපුරුද්ද…

මේ දවස් වල ඉස්කෝලේ විභාගේ . ඉතින් මට ත් දවස් දෙකක්ම විභාග ශාලාවේ වැඩ කරන්න සිද්ධ උනා . පොඩ්ඩ එහා මෙහා වුන ගමන් ළමයි කොපි කරනවා . ඒ අතරින් ලමයි දෙන්නෙක් වැඩිපුරම කතා කරනවා මට පෙනුනා . බැරිම තැන මන් දෙන්නගේ ලඟට ගිහින් දෙන්නගෙ ම ඔලුවට හිමින් ගැහුවා " මොකද කතා කරන්නේ " කියල අහන ගමන් . මට මගේ ඉස්කෝලේ යන…

සර්පලොවේ රජා වන නයාව ආහාරයට ගන්නා හමුදාවක්

ඔන්න මම අද ගෙනාවා නියම පින්තුර ටිකක් මේක නියමයි කිව්වාට හරිම සක්කිලි පින්තුර ටිකක් මගේ email adds එකට තමයි ඇවිල්ලා තියෙන්නේ .. මේ විදේශ රටක හමුදාවක් තුල උසස්විම් ලබා ගැනිමට දෙන --- පුහුණුවක් . මේක තිබිලා තියෙන්නේ තායිලන්තයේ තවත් රටවල් කිහිපයක හමුදාවල් මේ පුහුණුව ලබන්න ඈවිල්ලා තියෙනවා වෑඩි කතා ඔන නෑ…

බිදුනු ආදරය වේදනා නගයි.

සොදුරු වසන්ත සමයක හමු වි මට ආදරය දි මා ලග දෑවටෙමින් සිටි කුමරිය .. මගේ ලගට වි ආදරය ඉල්ලමින් දෑවටුනු සෑටි .. ලා නිල් පෑහෑති ඈගේ දෙනෙත් තුල සෑගවුන ආදරය මා හට දිලා .. රොස මල් වලට සම වු ඈගේ දෙතොල් මා මුල්වර සිබගත් සෑටි තවමත් ඈත ඒ මතකය මා තුල .. ජිවිතය තුලට නව ජිවයක් එක් කළ ඈ .. මා හදේ සිරවි සිටින්නි .…

OS කිහිපයක් එක්ක සෙල්ලම් දාමුද....!!!

අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් දෙන්නයි යන්නෙ!!!!!! සමහරක් විට ඔයාල මේ ගැන දන්නවත් ඇති. නොදන්නවත් ඇති. දන්න නොදන්න හැමෝම එහෙනම් අහගන්නකො... අද මං කියන්න යන්නේ OS ගැන (Operating Systems) පොඩි කථාවක්. ඔයාල කවුරුත් දන්නවනේ Machine එකකට OS එකක් නැතුවම බැහැ කියලා. Machine එකක් OS එකක් නැතුව වැඩ කරන්නෙම…

මැදපෙරදිග ගෘහ සේවා රැකියා අවස්ථා බහුලවීම

70 දශකය මුල අරාබියානු අර්ධද්වීපයේ ඛණිජ සම්පත් සොයා ගැනීමත් එසමඟම වූ ඛණිජ තෙල් මිල ඉහළයෑමත් නිසාම ඇතිවූ සමාජ අර්ථික දියුණුව කලාපයේ රටවල පුරවැසියන්ගේ ජීවන තත්වය කෙරෙහි වඩාත් ප්‍රබල බලපෑමක් ඇති කලේය. ඒ අතරින් රැකියා සඳහා ස්වදේශිකයින් ගේ රටතුල ඇතිවූ සංක්‍රමණය හා නාගරීකරණය ප්‍රධාන තැනක් ගනී; එහි…

සින්ඩි වල වටිනාකම

අද කියන්න යන දේ කාටවත් එච්චර වැදගත් නොවෙන්න පලුවන්. ඒත් මම මේ සින්ඩි නිසා තමා බ්ලොග් එක ලියන්නෙ කිවුවොත් නිවැරදියි.මොකද මම බ්ලොග් එක ලියන්න අරගත්තෙ 2010 ඔක්තෝබර් 18 වෙනිදා. ගොඩක් ආසාවෙන් ලියන්න ගත්තට ලිපි පහක් විතර දාගෙන යද්දි එපා උනා. වෙන මොකක්වත් නිසා නෙමේ කොච්චර පන දාගෙන ලිවුවත් බලන්න කවුරුත්…

දියකඩනයක් නැති වරායක්?

මාතර වැලිගම මේක ධිවරවරායකි.කප්පරතොට නම් මෙහි නම ලැබුන හැට්කියවෙන ජනප්‍රවාද 2කි.රජකාලයේ මෙය දියුණු වෙළද වරායකි.මෙහි වෙළදාම පිනිස ආ යාත්‍රා වලින් කප්පම් ගත් නිසා කප්පම් ගත් තොට පසුව කප්පරතොටවීලු.අනිත් කතාවට අනුව අතීතයෙ මෙ ප්‍රදේශයට අතිවිශාල කොප්පර කටක් ගොඩගසා ඇත.ඒ අනුව කොප්පරකට … දිගටම කියවන්න →