වසා සිටියද නුඹ අඳුරු සේල ය කින් නුඹේ වත මඬල... සිහින් සුළං පොදක් සැඩ වූ නිමේෂයේ දී දුටිමි මම මලක් මෙන් මොලකැටි වූ ඒ සියුමැලි දෙකොපුල් වසා ලූ කඩතුරාව අතරින් ....... ඉතිරී ගිය සිනහ කැන් රැන්ඳූ මුතු මෙන් දිදුලූ දසන් දෙතොල් පෙති අතරින් හදිසියෙන් එබිකම් කළ ...... සුරඟනකි නුඹ ලොවට නොසැඟවී සැඟවුණ එහෙත්…

[caption id="attachment_398" align="aligncenter" width="290" caption="හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානය"] [/caption] කොළඹ රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකය , ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වූ 2010 සිංහල බ්ලොග්කරණ තරගාවලියෙහි සම්මාන ප්රදානෝත්සවය වන…

ඔන්න ඉතින් වෙනද වාගෙම ඊයෙත් නැගිටපු ගමන් එබුව කොම්පූටරේ ස්විච් එක.ඇතුලෙ සද්දෙ වෙනදට වැඩිය වෙනස්.ෆෑන් එහෙම බොහොම සද්දෙට කැරකෙනවා.බලාගෙන හිටිය ස්ක්‍රීන් එක දිහා.මුකුත් නෑ.හැබැයි කලින් දවසෙ එක පාරක් දෙපාරක් ස්ටක් උනා. දෙපාරක් විතර reset කලා.ම්..හු නෑ. මෙන්න බොලේ එක පාරටම ඩොස් ප්‍රොම්ප්ට් එකට ඇවිත්…

හිතේ දුක ගුලි කරගෙන ලෝකෙටම පේන්න හිනා උනාට, ඒ හැබම හිනාව නෙමෙයි කියලා මගේ හිත හොඳටම දන්නවා, එත්, දුක තුලම ගුලිවේවි ඉකිබිදිනවට වඩා, දුක තුලින් හිනාවෙන්න පුළුවන්නම් ඒක ලොකුසතුටක්
contain photos : ලෝකයේ විෂසහිතම සතුන් 11 දෙනෙකු විෂවැඩිවන පිලිවලට,ඡායාරෑප සහිතව මෙහි දැක්වේ.අදුනාගැනිමේ පහසුව පිණීස කෙටි විස්තරයක්ද අඩංගුකර ඇත. 1. Box Jellyfish මේම ජෙලි ෆිෂ් වර්ගය ආසියා සහ ඔස්ට්‍රේලියා මහද්වීප ආශ්රිත සාගරවල දැකගත හැක. 2.King Cobra මෙම සත්වයා ලොකයේ දිගම විසකුරැ සර්පයා වේ.වැඩුනු…
නිසoසල අහස කොතරම් ඈතද, සසළ වී රැළි නඟින නොහික්මුන සයුරට... නමුත් අර ඈත ලෙසින් ක්ෂිතිජය, එකට ගැටෙනා අපූරුව සබඳ පෙනෙනවාද නෙත පිනවා රවටන, දසුනක් පමණි එය... නුඹ හා මම කොතරම් දුරස්ද අද, හදවත පුරා ඉතිරෙන ළෙන්ගතු සෙනෙහසට... නමුත් එදා දවසක ලෙසින් ආදරය, ළඟින් බැඳුනා එකට සබඳ දැනෙනවාද සිත රිදවා හඬවන, හැඟුමක්…

ඔන්න අද මං කියන්න යන්නේ තවත් අලුත් කථාවක්. මන් හිතානවා ඔයාල කවුරුත් මේ ගැන උනන්දු වෙයි කියල. මොකද මේක මට ගොඩාක් ගැටළුවක් වුණු දෙයක්. (ඔයාලටත් එහෙමම වෙන්න ඇති) ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මං මේ post එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Adobe product එකකට offline installer එකක්…

කලෙකින් පෝස්ට් එකක් ලියුවෙත් නෑ.................. ඒකට වෙලාවකුත් තිබුණෙනෑ................... සොරිම තමා......... කමක් නෑ....... සමහර අය දැනටමත් භාවිතා කරනවා ඇති....... ඒකටත් කමක් නෑ කියලා ඇන්විවයිරස සොෆ්ට් වෙයාර් එකක් දෙන්න හිතුවා.. AVG 2009 කට්ටිය භාවිතා කරන්න ඇතිනේ..... ඒකෙ Free Edition එකත්…

මුලින්ම කියන්න ඕනෙ මේක මම බොහොම අමාරුවෙන් ගොඩදාගත්තු හාඩ් ඩිස්ක් එකක් ගැන කියන දෙවන ලිපිය මේකෙ පලවෙනි ලිපිය කියෙවුවෙ නැත්තම් මෙතනින් ගිහින් ඒක කියවලා ඉන්න. නැත්තන් මේ ලිපිය මොකක්ද වගේ තියෙයි. හරි දැන් පටන් ගමු කතාව. මම කිවුවා වගේ ඊලගට මට partition magic කියන එකේ පිහිට පතන්න සිදු උනා. ඒ වෙනකොටත් මගෙ…
කුට්ටන් කුට්ටන් කර කුට්ටන් .. මාර සින් එකක් .. පොඩ්ඩක් හිතලා තේරුම් ගන්න .. තේරුම් ගන්න බැරි නම් ඒත් හොදයි.. ඔන්න එක පන්සලක හිටියලු පොඩි හමුදුරුවොනම්ක් .. ඉතින් මෑන් මරු ෆුන් බුලට් ඒකක්ලු ඔය පන්සල වටේම තප්පයක් ගහලා තමයි තිබිලා තියෙන්නේ .. ඔය පන්සලට අල්ලපු වත්තේ හරිම හෑඩ ලස්සන ගෑහෑනියක් ලු .. පොඩි…
