Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

දි‍ගු‍ ග‍ම‍න‍ක‍ ඇ‍ර‍ඹු‍ම‍ (කෙ‍ටි‍යෙ‍න්‍)....

ඕං ඉ‍ති‍න්‍ ගො‍ඩ්‍ දෙ‍නෙ‍කු‍ගෙ‍ ඉ‍ල්‍ලී‍ම‍ ප‍රි‍දි‍ ජා‍වා‍ කු‍ප්‍පි‍ය‍ ප‍ට‍න්‍ ග‍ත්‍තා‍.හා‍ හා‍ පු‍රා‍ කි‍ය‍ලා‍ දා‍න‍ ප‍ළ‍වෙ‍නි‍ ලි‍පි‍ය‍. මේ‍ක‍ ලි‍ය‍න‍කො‍ට‍ත්‍ ජා‍වා‍ සිංහලෙන් ලි‍ය‍පු‍ වෙ‍බ්‍ අ‍ඩ්‍වි‍ කී‍ප‍ය‍ක්‍ ති‍බු‍නා‍, ඒ‍ ඔ‍කකෝට‍ම‍ ව‍ඩා‍ වෙ‍න‍ස්‍ දෙ‍ය‍ක්‍ මේ‍කෙ‍න්‍ දෙ‍න්න ම‍ම‍ උ‍ත්‍සා‍හ‍…

ටයිටල් එකට ඈනිමේෂන් එකක්

මතකනේ මම මීට ඉස්සෙල්ලාත් කියලා දුන්නනේ ටයිටල් එකට ඈනිමේෂන් එකක් දේන හෑටි ගෑන.මේ ඈනිමමේෂන් එක ඊට වඩා ගතියට තියනවා .බලන්නකෝ දාගෙනම. -මෙන්න කොඩ් එක- var rev = "fwd"; function titlebar(val) { var msg = "::Welcome to my world::"; var res = " "; var speed = 100; var pos = val; msg = " |--- "+msg+" ---|";…

කාලයේ සරදම...

මදක් පසු පස නෙත් හෙලනු මැන ගෙවුනු කාලය යලි නො එනු ඇත.. සිව් වසක අතීතය.. සිනහව කදුල පිරි සිව් වසක ඒ රම්‍ය අතීතය... කුරු‍ටු ගා ගත හැකිවේ ද පන්හිදට හෝ තෙලිතුඩට... මුසුකරමි ඒ මතක සුවද මම සුසුමකින් මේ නිහඩ ගුවනට.. කියනු මැන මට මිතුරනේ.. මෙය නොවෙ ද කාලයේ සරදම... ?

Sharing Is Sexy Social Bookmark තවත් බ්ලොග් ගැජට් එකක්

තවත් Exclusive Sharing Is Sexy Social Bookmark බ්ලොග් ගැජට් එකක් බලන්න ඔයාලාගෙ බ්ලොගයට මෙ ගැජට් එකක් ගැලපෙනවාද කියලා . මෙ ගැජට් ගෑන ඉතින් අමුතුවෙන් කියන්න නම් දෙයක් නැ ,Sharing -Bookmark ගැජට් තුලින් කරන්නෙ අපේ බ්ලොගයේ තියෙන ලිපි (Sharing ) කිරිමක් බ්ලොගයෙ Traffic වැඩිකරගන්නත් කරගන්නත් Sharing…

Photo ටික අඩු ඉඩක තියාගන්න පුලුවන් Software එකක්

වැඩ අස්සේ මේ ආවේ අපි කාටත් පොටෝ ටිකක් ලැබුණාම ඒකට පොඩි වැඩ කෑල්ලක් දාලා ලස්සනට තියාගන්න පුලුවන් මෙන්න පොඩි මෘදුකාංගයක් තියෙනවා මේකෙ නම තමා Fast stone ඉතිං මේකෙන් අපිට ඉක්මණින්ම පොටෝ එකක් Resize Convert, Rename, ගොඩක් තියෙනකොට slide show, contract sheet වගේ දේවල් කරගන්න පුලුවන් අනික තමා මේක 4 MBක…

යළි උපන්නෙමි...

රළ ගැටෙනා වෙරළ ඉමේ දුව යන්නට බැරි වුනාට, තරහක් නෑ මගේ සිතේ මා ඔසවා නොගත්තාට... ලොවට කෙසේ කොහොම වුනත් මගෙ මුළු ලොව ඔබ නිසාම, හඬනු එපා ඔබේ කඳුලු මා රිදවයි දන්නවාද... ඔබට නොවේ පෙම් කෙරුවේ ලෙoගතු ඒ ආදරේට, ඔබව නොවෙයි මo පැතුවේ හදවතමයි ගැහෙන ඔබේ... එදා වගේ අදත් හෙටත් පෙම්වතියයි මා ඔබේම, දුන් පොරොන්දු ඒ…

(නො)කී කව.....

විජිතයම කළුවරව.. මියෙන සඳ සීතලේ, පායාපන් ගුරු තරුවේ..., සොහොන ඉද්දර මගේ... mini කවි නම් සාමුහික බ්ලොග් අඩවිය සඳහා අකුරු කරන ලද්දකි. හද නෙත්තියේ දලුලන සිතුවිල්ලක සීමාව ලකුණු කරන්න ඔබත් එන්න අපට ලියන්න.

Repaid bravery....!

නොකඩවා ඇද හැලෙන වැස්සට මුහුණ දීගෙන උන්නු හින්දම කිළිටි දූවිලි පොදක්වත් නැති පිච්ච වැල...... කිරි සුදෙන් බැබලෙන...! 04/12/2010

කාටත් හොරෙන්... සිතුනොත් ඉතින්

කතා කරන්න,හිනා වෙන්න නොහැකි වුනාට මෙයාලටත් හැගීම් දැනෙනවා ඇති. නේද? ඉතින් මේ වගෙ සිතුවිලි හිතෙන්නත් පුලුවන්...එයාල අපිට නොකීවාට................ එහෙම බලන විට එයාලගෙ ලෝකයත් හරිම හරි සුන්දර ඇති....