Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ජාවා Byte Streams භාවිතා කරන අයුරු

කලින් පාඩමෙන් අපි කතාකලා ජාවා stream පිළිබඳව. දැන් අපි බලමු byte stream භාවිතා කරන්නේ කුමනාකාරයෙන්ද කියල. Byte stream එකක් input / output operations සිදු කරනුයේ 8-bit අකාරයටයි. එනම් character streams වලදී මෙන් නොව මෙහිදී characters වෙනුවට raw bytes කියවීම සහ ලිවීම සිදුකෙරේ. එම නිසා data file copy…

වෙන්වී ගියත්.....ඔබ

මිණි පහන නිවී ගියා දිනකර පා යා එලියබෙදනසේ අපේ නිවහනට ඔබයි හිරුවුනේ දරුවන් පහලොස් දෙනෙකුගෙ මව වූ ඔබ දරුවන් හා දරුවන්ගේ දරුවන් ඇති දැඩි කල ඔබ ලොවට වාසනා ආත්තම්මේ... කිසිදා නැත දරුවන්ට තලා ඔබ ආදර දයාව මෙත් කරුණා ගුණ උන්ගේ හද තුල පතිත කලා ඔබ ලොවෙ ඉහල පෙල බැබලෙන තරු වන් ,ගුණ දහමින් හා උගතින් පිරුපුන්…

අන්තිම ෂොට් එක

බොන අයට මේක තරම් බොන්න කැමති එකක් සහ හොඳට බොන්න පුළුවන් අයත් වැටෙන එකක් තමා මේ අන්තිම ෂොට් එක කියන්නේ. මාත් වැඩි පුරම කට් වෙලා තියෙන්නේ තනිකරම වගේ පෙරේතකමට වගේ බොන මෙන්න මේ අන්තිම ෂොට් එක නිසා. අන්තිම ෂොට් එක කිව්වේ දෙන්නෙක් නම් බාගයක් බීලා ඉවර වෙච්ච වෙලාවක ආයි ගෙන්න ගන්න සීය හරි බෝතලයක් තුන්…

කොන්ද නමාගෙන හැරමිටි ගහ ගෙන

image Credit: අපිට වාහනයක් තිබුනේ න නෑ, වැඩි හරියක් ගමන් බිමන් බස් එකෙක්න්ම තමිය්. දකුණු පළාතේ ටිකක් දුෂ්කර ඉංග්‍රීසියෙන් කිව්වොත් හද්ද පිටිසර ලස්සනම ලස්සන ඉසව්වක තමය් මගේ රත්තරන් තාත්තගේ මහා ගෙදර පිහිටලා තිබුනේ. පෞද්ගලික ප්‍රවාහන සේවයක් නොතිබ්බ තරම් උන ඈත කාලෙක, නගරයත් ගමත් යා කලේ ලංගම සේවයෙන්,…

උණුහුම

මන්දාරම් අහස එන්න එන්නනම සැඩ වෙනවා මොර ගෙඩි තරම් වතුර කැට එකදිගට බිමට වැටෙනවා මුළු පරිසරයම සීතලෙන් වේලිලා ඔබේ උණුහුම මට ලැබුනන නම් මේ මොහොත කොතරම් උණුසුම්ද

දැන් ඉතින් පටන් ගමු නේද කියන්නකෝ...

ඉතින් යාලු‍වනේ මම ඔන්න මේකේ අලුත් ඇදුමේ වැඩ ටික නම් ඉවර කරලා ආවා. දැන් ඉතින් අපි වැඩේට බහිමුකෝ... අදින් පස්සේ හැමදෙයක්ම ඒකියන්නේ Software, music,lyrics, video. Hot News, අලුත් gadgets, වගේ අපිට නිතර ඕන කරන දේවල් එතනින් ගියාම හිතට දැනෙන නිසදැස්, කවි වගේ දේවල් අඩු පාඩු නම් තියෙනවා ඔයාලට දැනෙන දේත්…

ජීවිතය ගැන සුනේත්‍රා කියන "කෙටි පණිවිඩය හා දිග කතා"

කෙටි කතා පොතකි. කතන්දර හතකි. ඒ එකකට එකක් වෙනස් වැ ලියූ ඒවාය..! කෙටිකතා තුල හිඳ සුනේත්‍රා ජීවිතය කියන්නී අපට ඇත්තේ ඒ ජීවන අත්දැකීම අකුරු තුලින් අසා සිටීම පමණෙකි..! සබරගමුව සිය ජීවිතයේ කොටසක් කරගත් සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය පාලම් ගෙදර, ගෙදර බුදුන්ගේ රහස, චීන මනාලිය, දෙවෙනි කසාදය, හීල්ලීම, දඹදිව…

පරදයි එය අනන්තය පවා...

යොමන්න ඔබේ නෙත බලන්න මා නෙත නැතිවෙලා අවනත හුඟකලක සිටන්මද... ඔයා හරිම ලස්සනයි ඔය මුවින් පවසයි එවිට සුරoගනා කථාවක මැයි ජීවත්වන බව හැඟෙයි... ඔයා මට පුදුමයක් තමයි යළි යළිත් ඔබ මට කියයි එකම කෙනා ලොව මමයි සිතෙයි එවිට බොරු නොවෙයි... මම ඔයාට හරි ආදරෙයි පිටු පුරාවට ඔබ හැඩ දමයි තැනින් තැන බොඳ වෙලා ඇයි බිඳු…

එතකොට ඇඩ්වාන්ස්…..?

මේක මගේ යාලුවෙකුගෙ කථාවක්.මිට අවුරුදු 5 විතර ඉස්සෙල්ලා මම මෙ කියන බුවා 10 වසරට පාස් උනා.දැන් මිනිහට හරි සතුටුයි ඇයි ඉතින් සුදු දිග කලිසමක් ඇදලා ඉස්කොලේ යන්න පුලුවන් නේ.අපි ඉතින් 8,9 ඉන්නකොට පුදුම උනක් නේ තිබුනෙ සුදු දිග කලිසම් අදින්න. … දිගටම කියවන්න →

JSE2:ජා‍වා‍ install කි‍රී‍ම‍ හා‍ path සෙ‍ට්‍ කි‍රී‍ම‍

අ‍පි‍ ක‍ලි‍න්‍ සා‍ක‍ච්‍ඡා‍ ක‍ර‍පු‍ වි‍දි‍හ‍ට‍ ජාවා මූලික ක්‍රමලේඛන පසුබිම Java SE වේ. මෙම සංස්කරණය මගින් සපයනු ලබන විවිධ “මෙවලම්” (Tools) හා API’s භාවිතා කරමින්, වින්ඩොව්ස්, ලින්ක්ස්, සොලාරිස්,මැකින්ටොෂ් වැනි විවිධ මෙ‍හෙ‍යු‍ම්‍ ප‍ද්‍ධ‍ති‍ වල එ‍ක‍ ලෙ‍ස‍ ධා‍ව‍න‍ය‍ ක‍ල‍ හැ‍කි‍ යෙදව්ම්(applications)…