ඔන්න ඔයාලට පොරොන්දු උනා වගේම අලුත්ම යක්ෂ ෆිල්ම් එකක් ගෙනවා. මෙකෙදි වෙන්නේ දැරියෙකුට භුතාත්මයක් ආරුඬ විමයි. 2009 මැයි මසේ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් ගොඩනැගුණු තවත් මැක්සා යක්ෂ ෆිල්ම් එකක් තමයි "The Haunting in Connecticut (2009)" කියන්නේ, මේ ෆිල්ම් එක බලපු නැති අය ඉන්නවනම් මෙන්න මෙතන කොටන්න .…

කාලෙකින්! http://blogvampa.blogspot.com/ ලියන වැම්පයර් සහෝදරයාත් කෑම ගැන අපි වගේ සැළකිය යුතු උනන්දුවක් තියෙන කෙනෙක්. ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ බ්ලොගේ ලියපු කෑම ගැන ලිපි ටික කමු බොමු එකේ අපිට එවලා තිබ්බා ඒ මනුස්සයාගේ මනුස්සකමට කැමති නම් ගන්න කියලා. ඒ මනුස්සයාගේ මනුස්සකමට ස්තූතිවන්ත වෙන ගමන් මනුස්සකමක්…

හැමදාම බ්ලොග් සටහනක් ලියනවා කියලා හිතුවට සුපුරුදු විදිහටම වැඩ ගොඩ ගැහිලා තිබුණා. ඒත් මේ සටහන අනිවාර්යයෙන්ම ලියන්ඩ ඕනා. හේතුව මේ වසරට මම කටාර් වල ඉඳන් ලියන අන්තිම සටහන. තව පැය හතකින් ගම රට බලා ඉගිල්ලෙන්ඩ තියෙනවා. නොයනවා කියලා හිටියත් ඉන්ඩ බැහැ. හේතුව නං මගේ බ්ලොග් සහෘදයෝ ටික දන්නවනේ. මාසයකට හමාරකට…

අනෝර වැසි මැද කිටි කිටියේ වෙවුලමින්, මහා ලොකු මේසයේ කිරි කොපි තොලලමින්, ප්‍රසූත කරන්නට වෙර දැරු "සිතුවිල්ල" මහ වැසි නිමවී දහඩිය මුගුරු වැගිරෙන කටෝර අවුවේ දුහුවිලි සුවද නාස් පුඩු රැදි නොසිතු නිමේෂයකදී ජනිතවිය දුලි රැදුනු පත් ඉරුවක වින්නඹු මාතවටත් හොර රහෙන්ම....
කලකින් පස්සෙ උනත් ඉතින් මේ සූදානම සටහනක්ම ලියන්න නම් නෙමේ. කලකින් කිසිම දෙයක් ලියන්න බැරි උනාට කනගාටුව හෙම ප්‍රකාශ කරලා බොහොම ඉක්මනට අනම් මනම් ටිකක් ලියන්නයි හදන්නෙ. ජීවිතයට සොඳුරු අත්දැකීමක් එකතු කරපු අපේ ආදරණීය සරසවියේ දැන් ඉතින් අපි සැඳෑ සමය තමයි ගෙවන්නෙ. තව මාසයකින් දෙකකින් අකමැත්තෙන් උනත් අපි…

බෝගල පතලෙන් දොට්ට දැම්ම උක්කු බණ්ඩා ගමට ආවෙ තමා අත ඉතුරු වෙච්ච එකම සම්පත වූ බිරින්දෑවයි දරුවො දෙන්නයි කැටුව. පතලෙන් දොට්ට දැම්මෙ උන්දැගෙ තිබුණු වයසට ඔබින්නැති දරදඬු පොරොතිපත්ති නිසාමයි. එහෙත් ඒ පොරොතිපත්ති ක්‍රියාවට නැගුනේ බොහෝවිට හාස්‍ය ජනක ලෙසයි. මේ ක්‍රියා පටිපාටි නිසා උන්දැට හිමිවූ එකම දේ නාම…
" ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස් ලිපිගොනු අන්තර්ජාලයට එක් කරමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාංජ් බි්රතාන්ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත." පසුගිය දිනවල සෑම පුවත් වෙබ් අඩවියකම වාගේ දකින්නට ලැබුනු ඉහත පුවත වූයේ ජුලියන් කොල්ලා පිළිබඳවයි.…

ආදරේ, එක හරිම පුදුමයි මට දැනෙන හැගෙන , විදිහට ආදරේ ඇතුලේ සුන්දරත්වය වගේම ආත්මාර්තකාමිත්වයත් තියෙනවා, මොකද ආදරේ කියන්නේ මටනම් ජීවිතේ, ඉතින් ජීවිතය බෙදාගෙන විදගන්න අහරක් නොවන නිසා, මට එහෙම හැගෙනවා, කොහොම හිතුවත් මම දන්නේ, මම ඔයාට ගොඩාක් ආදරෙයි කියල විතරයි
මේ දවස් වල තියන වැස්සට සපත්තු ගැලවීමේ සම්භාවිතාව වැඩියි . මට හරියට ඔය පාවහන් ගැලවීමේ අවස්ථා වලට මුහුණ දෙන්න සිදුවෙලා තියනවා. පාරකදී උනාම නම් මම ඉතින් කරන්නේ ත්‍රී වීල් එකක් නවත්තගෙන යන්න ගිය ගමන නවත්තල අපහු ගෙදර යන එකයි. ඒත් එතින් ත්‍රී විල් එකකින් යන්න බැරි දුරක නම් ඉන්නේ මාර වැඩේ තමා වෙන්නේ. මේ…
කාගේ මතවාද කොහොම උනත්, මේ මම ගොඩක් ආදරය කල උතුමෙක්. විචක්ෂණ බුද්ධියක් තිබුන සාමාන්‍ය යට තේරෙන බශාවෙන් බන කියපු කෙනෙක්. ඉස්සර පාසල් යන කාලේ සෝම හිමිගේ බන අපිට නව ආලෝකයක් දුන්නා, සත් වසකට පසුවත් ඔබ නැති අඩුව අද තව තවත් දැනෙනවා. ලියන්න දේවල් කොපමණ තිබුනත් අත අවසඟයි මට, එකම එක පුංචි පැතුමකට විතරක් ඉඩ…
