Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Susanthika Jayasinghe

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 st1\:*{behavior:url(#ieooui) } /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99;…

විද්‍යාත්මක වාර්තාකරණයකට අපෙන් ඉඩක්

දැන් ඔබේ පාසලේ හෝ ආයතනයේ පවත්වන විද්‍යා දින, විද්‍යා ප්‍රදර්ශන, ව්‍යාපෘති, වැඩමූළු සහ විද්‍යාත්මක තාක්ෂණික අධ්‍යාපනික වැදගත්කමක් ඇති ඕනෑම සිදුවීමක් සඳහා දැනුවත් කිරීමක් විද්‍යාව.com ඔස්සේ කළ හැක. එවැනි පැවැත්වීමට නියමිකව තිබෙන හෝ පවත්වා අවසන් වැඩසටහන් පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් අප හට එවීමෙන් ඔබටත්…

ජාවා වැඩසටහන් තුල Buffered Stream යොදාගන්නා අයුරු

මීට පෙර පාඩම් වලදී අපි Stream පිලිබඳ කතාකලානෙ අපි මෙම පාඩමෙන් තවත් වැදගත් Stream වර්ගයක් වන Buffered Stream පිලිබඳ අධ්‍යයනය කරමු. අපි මීට පෙර සලකා බලන ලද FileInputStream , FileReader යන Stream වර්ග සැලකූ විට කෙලින්ම ඒවා යොදාගෙන කිසියම් resource එකක් භාවිතා කිරීමේදී ඒවායෙන් ලබාදෙන සෑම read, write…

funny Story's | විහිලු කථා එකක් නෙමේ ගොඩාක්....

මනමාලිගෙ ඇදුම විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය. ''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ'' මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය. ''එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන…

ලිනකස් දන්නැත්තම් දැනගන්න සීසන් 1 එපිසෝඩ් 1

ඔන්න පොරොන්දු උනා වගේ “ලිනකස් දන්නැත්තම් දැනගන්න” 1st Season ඒකේ 1st Episode ඒක අරගෙන ආවා. ලිනක්ස් යනු? ලිනක්ස් (Linux) (ග්නූ/ලිනක්ස් ලෙසද හැඳින්වේ) යුනික්ස් හා සමාන පරිගණක මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට ප්රකකට නිදසුනක් වන අතර වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්රොතසොෆ්ට්…

මැද්දේගම රජ මහා විහාරය - Meddegama Raja Maha Viharaya

කළු පැහැති කවයෙන් දක්වලා තියෙන්නේ ඈතට පේන මැද්දේගම රජ මහා විහාරය ලංකාව කියන පුංචි රටේ පුරාවිද්‍යා එක ප්‍රදේශයකට විතරක් සීමා වෙන්නේ නැතිව මුළු ලංකාව පුරාම පැතිරිලා තියෙන එක විශේෂ කාරණයක්. මේ විදිහට හැම ප්‍රදේශයක පුරාවිද්‍යා උරුමය පැතිරිලා තිබුණත් අපේ අවධානය වැඩි වශයෙන් යොමු නොවුණු ඒත්…

Mobile එකට ඕනතරම් .........

ඔයාලගෙ මොබයිල් එකට ඕනතරම් Appz , Games , Flash , Themes ..... etc.. බාගන්න. වින්ඩෝස් මොබයිල්ස් , ඇන්ඩ්‍රොයිඩ් , i Phone , නොකියා හා අනෙකුත් මොබයිල්ස් වලටත් මේකෙ ඇප්ස් තියෙනවා (සමහර චයිනීස් මෙබයිල්ස් වලටත්). මෙතනින් ලින්ක් එකට යන්න. පොඩි ලියාපදිංචි වීමකුත් තියෙනවා. ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම්…

යන්න කියෑමි.....

ලෙන්දර සුසේ ලැන යසි ගමනා මක දැගෙ වදහතෙ රැබ ඔඳුනා තැන් රල්ලක් වල ගෙටකැර බන්දා කැනමාළිය මර යන ගෙමි කැන්දා... විසන් දදා සනා සිලන දුව මුටුවාම දෙයැළු සී වෙමතකැ අලා මට හිඳුලින් කනැහුනු අගෙ මතීතෙට කින්න යයෑමි එබ ඔනවානම් හෙට.... ප.ලි - පොඩි වෙනසකටත් එක්ක ලිව්වා අනිත් පැත්ත ගහලා.... අවුලක් නෑ නේ.... :D