
Latest posts
අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අදට මගේ ආදරයට වසර දෙකයි
සමහරවිට අද ඔයාලා මල් දෙවැට එක්ක එකතු වෙන්න ඇත්තේ වෙනදා වගේ කතාවක් අහන්න වෙන්න ඇති. ඒත් අද මම මල් දෙවැට මගින් මගේ ආදරය ගැන පොඩි සැමරුමක් කරන්න යන්නේ. ඒක නිසා මුලින්ම අපේ මල් දෙවැටේ යාලුවෝ ඒ ගැන මට සමා වෙන්න ඕනේ. මේ වෙනකන් ඔයාලත් එක්ක හිටපු මට මේ වියුණුව කරගෙන යන්න ගොඩක්ම දිරිමත් කලේ මගේ පුංචි…
Facebook වලට තවත් අභියෝගයක්...!!
ම්... ඔන්න අදත් මං ඔයාලට අලුත් News එකක් ගෙනාව. ඔයාල දන්නවනේ මං ගෙන්නේ එසේ මෙසේ News නෙමේ කියලා. අපි කාටත් වැදගත්ම වෙන News එකක් තමා මං කිවුවෙත් කියන්නේ. නැතුව අනං මනං වල් පල් නෙමේ. ඉතින් ඔන්න අද මං ගෙනවා අලුත් News එකක්. එ වෙන මුකුත් ගැන නෙමෙයි, Social Network ගැනයි. Social Network කියපු ගමන් අපි…
සිංහල භාවිත යෙදුම්
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
මනරම් ප්රේමය
ප්රේමයේ මනරම්, හැගුම් දහරෙන්, බැදුණු විට ජීවිතය, ම්හිරිබව දැනී දැනුන හෙයින්, ඇට මස් ලේ නහර පතුලටම කිදාබැස්සෙමි ඔබේ ආදරය
ඔබේ පරිගණකයේත් සිංහල Unicode පිහිටුවා ගන්න
Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…
මස් අනුබවය කතෝලිකයන්ට කැපද අකැපද ?? මධුරංග ගේ කමෙන්ටුවට පිලිතුරක්
මා ගේ මස් අනුබවය කතෝලිකයන්ට කැපද අකැපද ?? සහ මත්පැන් පානයට කිතුදහමෙන් රුකුලක් දි ඇද්ද ? යන ලිපි දෙකට ඔබ ලබා දි ඇති ප්රතිචාර ඉතා අගය කරනවා. ඇත්තෙන්ම මධුරංග අපි මේ ගැන පසුවට වැඩි දුර කථා කරමු. නමුත් නාස්තිකාර පුද්ගලයාගේ උපමා කථාව ඔබ සදහන් කල නිසා මෙය සදහන් නොකර සිටියහොත් යමි කෙනේක් එය වැරැදියට…
How to join part files in linux and windows.
Hi guys, after long time thought of compiling a post about something we all need in our day to day life. Most of my friends ask me every time how to join movie part files. So I thought summing that up will be useful for those who need guidance. Many movie download sites, forums now upload movies as…

Muhammad Ali
Muhammad Ali can be described as a boxer and a sporting icon in his own words as “The Greatest”. Ali once said that it wasn’t boasting if you could back it up, and he surely did that in a career spanning 27 years where he ‘floated like a butterfly’ and ‘stung like a bee’. He was also one of the…

මට නිකන් .............
ඇති....යාන්තම් ඩිංගක් ඉඩක් ලැබුන වෙලේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්න කියලා තමයි හදන්නේ . මොකද අපේ සිරකරුවා මේ ලගදී මැරෙන්න වැටිලා හිටියේ. කව්රුත් කෙල පෙර පෙර හිටියේ මූ දැන් මැරෙයි! දැන් මැරෙයි ! කිය කිය . නමුත් අපේ කරුමෙටද ! රටේ කරුමෙටද ! මන්දා මූට සනීප උනා . මම කිව්වා කීයක් හරි දෙන්නම් මැරියන්කෝ.....…