Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ත්‍රිත්ව ලෝක - පළමු කොටස

“අධිරාජ්‍යයාණෙනි, දිය බල්ලන්ගේ ලෝකයේ දොරටු විවෘත කරගන්න ඊයේ අපට හැකි වුණා. දැන් ඔබතුමා එහි සැපත් වී දිය බල්ලන්ගේ ලෝවැසියන්ට ඔබගේ ආඥාවන් දැන්විය යුතුයි.” පුරෝහිතයෙක් ලෙස ක්‍රියා කළ සේවකයා අධිරාජ්‍යයාට පිටුපා සිට පැවසීය. “එසේය සේවකයාණෙනි” අධිරාජ්‍යයා දණක් බිමට නවමින් පැවසීය. සේවකයා නික්ම ගියේය.…

X-MaS වලට ගැජට් එකක්

නත්තලට බ්බේලොග් එකට ගැජට් දාන්න දැන් පරක්කු වැඩියි නේද..........? ඒත් නත්තල දවසට බ්ලොග් එකට ගැලපෙන ලස්සන බල්බ් වැලක් එක්ක ස්ටාර්ස් ටිකක් දාගන්න වනම් මෙන්න එච්.ටී.එම්.එල් කෝඩ් එක...... මේක කොපි කරගෙන ඇඩ් නිව් HTML/Java Script තෝරගෙන පේස්ට් කරලා සේව් කරන්න. මේකෙ පසුබිම අදෘශ්‍යයි.... ඔයාලගේ බ්ලොග් එකේ…

පතමි මමත් සුභ පැතුම් නත්තලට

නත්තල් දා වටිනාකම දැනෙන්නෙ හදවතින්ම නත්තල් සමරන අයට. එයාල ගොඩාක් භක්තියෙන් මේ අසිරිය සමරනවා. ඉතින් නත්තල් සමරන ඔයාල හැමෝටම සතුට සාමය පිරි සුභම සුභ නත්තලක්..! ඒ වගේම නත්තල් සමරන ඔයාලට නත්තල් සාමය,සතුටත් සමගම සියළු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා..