Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

මරු වැයික්කිය හෙවත් Area No One - onezerozerowords.blogspot.com

මෙම නිර්මාණය පළ කිරීම සම්බන්ධයෙන්, One|Zero|Zero වෙබ් අඩවියේ සොයුරු කැලට විශේෂයෙන් ස්තූතිවන්ත වෙමි. කියවීම සඳහා, පහත දැක්වෙන සම්බන්ධකය භාවිතා කරන්න. http://onezerozerowords.blogspot.com/2010/12/area-no-one.html

ක්ෂුද්‍ර සකසනය(MICROPROCESSOR)

මධ්‍ය සැකසුම් ඒකකය ( CPU ) පාලන ඒකකය ( CU ) ගණිත හා තාර්කික ඒකකය (ALU) ARILTEMATIC AND LOGICAL UNIT රෙඡිස්ටර් (REGISTER) ක්ෂද්‍ර සකසනය තුළ මධ්‍ය සැකසුම් ඒකකය අඩංගුවේ. මධ්‍ය සැකසුම් ඒකකය ( CPU ) මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ සියලු ක්‍රියා කාරකම් සිදුකිරීම සදහා පවතින උපාංගයයි.මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රධාන…

බස් කවියක්.....

නැග්ගෙ බස් එකට යන්න හනිකට ටිකක් දුරකට.... හැමදාම වගේ හිරවෙනවා කිටි කිටියෙ බස් එකේ සෙනඟ හොදටෝම... කාලෙකින් නාලා නැති මිනිස්සුන්ගෙ හපුටු ගඳ... කට්ට අවුවට රත්වෙලා බස් එක තෙත්වෙලා මුලු ඇඟම... මගදි නැගපු නOගි කෙනෙක් හෙමි හෙමිට ඇවිදිල්ලා මO ලඟටම ඇවිස්සුනු කොලු හිතට මO මක් කොරන්නද... කිසිවක් නොදැනුනු…

ඇරඹුම.......

බ්ලොග් ... මේ ජාතියෙයෙන් එකක් ලියන්න ඕන කියල අදහස ඇවිත් චිරාත් කාලයක් උනත් , එකවුන්ට් එකක් හදල ගොඩ කල් උනත් ඉස්ඉස්සෙල්ලම ඕකක් ලියන්නෙ අද... mail account එකට වැදගැම්මකට ඇති එක mail එකක්වත් ඇවිත් නොතිබූ කල, facebook එකත් මෙලෝ රහක් නැතිවූ කල අර හදල මාස ගානක් වෙච්ච මගෙ බ්ලොග් එකක්වත් නැති බ්ලොග් එක…

පෙම්වතිය සමග තවත් එක් සොඳුරු නිමේෂයක්..........

හැමෝටම පොදු ස්ටෝරි මම විතරක් ලියන එක හරි මදි කියලත් හිතෙනව.ඒ උනාට හිතට එන දේ ඔන්න ඔහෙ ලියල දාපන් කියලත් හිත කියනව.කොහොම උනත් හිතට කාවැදුන සුන්දර දවසක් එදා. ඔන්න වෙනද වාගෙම දහසක් බලාපොරොත්තු එක්ක සති අන්තය උදා උනා.සතියෙ දවස් පහේ කෑල්ල එක්ක වචනයක් කතා කරන්න හම්බ වෙන්නෙ නෑනෙ.ස්කෝලෙ ඇරිල කොන්වන්ට් එක…

බලාපොරොත්තුව,,,

නෙතේ කදුලැලි , අදුරේ සගවා ,,, හිරු නැගෙන විට සිනහ වෙන හැටි , ලොවට පෙනෙන්ට …… සෙනෙහෙ උතුරන සිතක අරුමය , සිහිවෙයි මතක සේයාවන් …… දග කළ සිත් පොඩිය ගසාගෙන ගියද සුළගට , ඉතිරිව ඇත සිත නුඹ ළගයි ……. බලාපොරොත්තු පොදි බැදගෙන , දෑසේ කදුලු සගවාගෙන , බලා සිටිමි පවසන තුරු සිතේ ඇති ආදර හැගුමන් ……

වතුරටද මෙ දෙවල් හේදුනෙ........

එදා මම ටිවි එකෙ මිනිස්සු අඬනවා දකිද්දි මට මෙහෙට වෙලා ඉන්න බැරුව ගියා. තාත්තායි මමයි අස්සෙන් අස්සෙන් දාගෙන අපි අපෙ ගාල්ලෙ හිටපු හිතවතෙකුගෙ ගෙදරට යන්න ගියෙ. නමුත් අපිට ගාල්ලට යන්න බැරුව ගියා. ඉට පස්සෙ කහව අදුනන කෙනෙක්ව හොයාගෙන ගියෙ. එ මනුස්සයා කහව ජිවත් වුණෙ. එ මනුස්සයගෙ පවුලටම කිසිම කරදරයක් වෙලා…

Barn buddy Top secret 2 | BB රහස් සියල්ල එකම තැනකින් දෙවැනි කොටස

Contain Photos Barn buddy ගැන ලියපු පලවෙනි ලිපිය කට්ටියට මතක ඇති කියල හිතනවා. හොදයි අද කියල දෙන්න යන්නේත් BB වල තියන වැදගත්ම රහස් ටිකක් කියවලම බලන්නකො. ලක්ෂ ගන්න් කොයින්ස් වැඩිකර ගැනිම 1 ) සාමාන්‍යයෙන් කොයින්ස් වැඩිකර ගැනිමට තියන ක්‍රමයක් තමයි ගෙඩි ජාති වගාකිරිම. මෙහිදි ලැබෙන XP ප්‍රමානය අඩුවුනත්,…