කහපාටට මල් පොකුරක් අතින් අරන් පොම්පෙ නඟා ඇඹරෙනවා ඔමරි කරන් ආසයි බයයි ලැජ්ජාවයි තුරුළු කරන් සමනොල කන්ද නගිනවා හෙට උදේ ඉඳන් මංගල පෝරුවේ අශ්ඨක ගී ගැයෙනා ගැට්ටෙද නැතිද නොම සලකා සුබ පතනා සූදානමින් කරනට සිරිපා කරුණා ගමයා ඇතිනෙ මොකටද තව සොමිනෝනා නව යුවලට අපේ උණුසුම් සුභ පැතුම්....! පැලවත්තෙ වික්ටර් සමග…
ඉතින් නව වර්ෂයක අද තමා මේ මුලින්ම ලියන්නෙ. ඔයාල දඩු මොනරය ගැන දන්නවද? ඒක හරිම වෙනස් දෙයක් නේද? මට හිතාගන්න බෑ කොහොමද අහසින් ලී දඩු මොනරය ගෙනාවෙ කියල. ඒ තාක්ෂණය මොන වගෙද? ඒ ගැන විස්තර සොයමින් සිටිමි.
මේක 2005දි තිරගත වුණු චිත්රපටයක්.මේකෙ කතා තේමාව ගෙතිලා තියෙන්නෙ වැම්පයර්ලා සහ මිනිස්සු අතර සිද්ධ වන යුද්ධයක් සම්බන්ධව.Rayne කියන්නෙ විශේෂ හැකියාවන් තියෙන වැම්පයර්වරියක්.එයා අනිත් වැම්පයර්ලගෙන් වෙනස් වෙන්නෙ ඇයි කියන එක දැනගන්න ඕනෙ නම් මේ චිත්රපටය බලන්නම ඕනෙ. භයානක දර්ශන බලන්න අමාරු අය මේක බලන්න…
ජනක මහබෙල්ලනගේ පොතක්. මම හුඟක්ම ආසා කරන කවියෙක්. රතිය කියන මානුෂීය ක්රියාකාරකම හරිම අමුතු සරල විදියකට දකින කවියෙක්. මම මේ ඌරුවට යන කවි ලියන වෙනත් කෙනෙකුට කියලා දන්නේ කේ. කේ. සමන් කුමාරව නොහොත් සර්පයාව. පොතේ විග්රහ කරන්න කතාවක් අන්තර්ගත නොවන නිසා පොත ගැන දීර්ඝ හඳුන්වා දීමක් කරන්න මට අවස්ථාවක් නෑ.…
ප්රීමියර් ලීග් තරඟාවලියේ "ඒ" කොටසේ අවසන් මහා තරඟයට පිවිසීමට කෝල්ට්ස් ක්රීඩා සමාජය අද සමත්වූවා. හලාවත මේරියන්ස් සමඟ පැවති අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 4ක ජයක් වාර්තාකරමින් කෝල්ට්ස් කණ්ඩායම මෙම සමත්කම දැක්වීය. කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදීමට කෝල්ට්ස් නායක මහේල උඩවත්ත තීරණය කලේය. ලකුණු…
සුවිසල් ලෝකයක තනිවුන කුසුමක සුවද වින්දෙමි ගව්වක දුර සිට මොහොතින් මොහොත පෙති ගිලිහෙන බැව් දැන දැනම හැර නොගියෙමි ඒ කුසුම් කැකුළ පෙති අතර උනුහුමට ලෙන්ගතුව වසන්තයක වෙස් ගෙන පැමිනි අදුර වෙලාගෙන යශෝධරාව හිනැහෙන්නීය අවසානය නිම නොකොට..... ඉඩහසර :: නිහඩ Arenaව
1. කුමාර් සංගක්කර ( නායක ) 2. මහේල ජයවර්ධන ( උප නායකා 3. උපුල් තරංග 4. තිලකරත්න ඩිල්ෂාන් 5. තිලාන් සමරවීර 6. චාමර සිල්වා 7. චාමර කපුගෙදර 8. ඇන්ජෙලො මැතිව්ස් 9. තිසර පෙරේරා 10. නුවන් කුලසේකර 11. ලසිත් මාලිංග 12. දිල්හාර ප්රනාන්දු 13. මුත්තයියා මුරලිදරන් 14. අජන්ත මෙන්ඩිස් 15. රංගන හේරත් තේරීම්…
By Pathum Punchihewa I have never celebrated New Year’s Eve or 31st Night or the Beginning of a New Year(NYE) or whatever you love to call it! That’s a confession not a tagline. Yes, I have been at NYE parties but I think it was another club party or a beach party to me. It doesn’t mean that I…
හැllo, කටිටිය සංකපාලගේ බ්ලොග් අඩවියට සාදරයේන් පිලිගන්නවා. දැනට තව බ්ලොග් post එකක් දානකමි මගෙ ENGLISH බ්ලොග් අඩවියට යන්න. English නිසා කියවන්න නම් පොඩි කට්ටක් කන්න වෙයි. එත කන් බාE. msankalpa.blogspot.com
මම බලාන උන්නා කනතුරු, ඒත්...., ඇම දාලා තියෙන්නෙ ගොළු මුහුදට.. mini කවියට එකතු වෙන්න.